නාකී මයිනා වලකජ්ජ ගහලද බන්?

  • Jul 6, 2012
    10,691
    2,917
    113
    ඒ දවස ලගයි වගේ.මැරුණා කියලා නිදහසක් නම් හම්බ වෙන්නේ නැ,බාර වහලා,ශෝක සතියක් දීලා හෙන පිස්සුවක් නටයි.නාමල්ට ටිකට් එක තමයි ඔය,ඕක මිනිය විකුණලා ගේම ගහයි,මෝඩ සිංහලු මහින්ද මතියගේ පුතා කියල හොදට නැවිලා දෙයි
    Mahindaya solo game gahanna puluwan ekek. Oka Namalayata base eka nethi nisa waten chande set karala hari udata genna balanne

    Lankawe inna unuth gonnu nisa, enna enna aluthin gonnu wennath yana nisa issarahak genath hithanna amarui hondak wei kiyala.

    Sajithkarayatat 27%k da koheda chande hambuna ne ithin, aye mona kiyannada
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    නාකි මයිනා කලින්ම මැරුනනම් රට මෙච්චර නය කන්දකට අහු නොවෙන්න තිබුනා
    පිස්සෙක් වගේ ප්‍රොජෙක්ට්ස් කර කර උගේ නම දාගත්තා ඇරෙන්න වෙන කරපු දෙයක් නැහැ.
    ඒ උනාට දැන් මලත් අපිටමයි කෙලවෙන්නේ
    සොහොනක් හදයි කෝටි සිය ගානක් වියදං කරලා
    මතකනේ ඇමරිකන් කාරය ජනතාවගේ සල්ලි වලින් සොහොනක් හැදුව කියල පිලිඅරං සල්ලි ගෙව්වේ (ඇමරිකාවෙන් ගෙනාව සල්ලි නිසා ශේප්)
    මලත් ලෙනින්ගේ වගේ සිරුර සුරක්ෂිතව මැදමුලන හෝ වෙනත් විලා එකක තැන්පත් කරලා තියන්න බලයි

    කෙසේවෙතත් රටට තාවකාලික ආර්ථික වරදනයක් වෙයි අප්පච්චි මලා ගෙදර බත් උයන්නේ නෑ නිසා සතියක් දෙකක්