නාකොටික් මගඩි රැසක්ම එළියට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    නාකොටික් මගඩි රැසක්ම එළියට – පසුගියදා ඇල්ලූ හෙරොයින් කිලෝ දෙසිය විසිපහ සහල් මලුවලට අසුරා ඇත්තේත් පොලිසියෙන්මයි !



    මහබාගේ පොලිස් වසමේදී ඉකුත් මැයි 14 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව කියූ හෙරොයින් කිලෝ දෙසිය විසිපහ සහල් මලුවලට අසුරා ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ම බවට විමර්ශනවලදී තහවුරු වී තිබෙනවා.

    මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බවට මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට පෙර මාතර, බලපිටිය හා කඳානේ වූ ආරක්ෂිත නිවස්න (Safe house) තුළදී කිලෝ දහයේ සහල් ගෝනි ගලවා ඒවාට හෙරොයින් කිලෝව බැගින් වූ පාර්සල් දැමුවේත් මොවුන් බවට පරීක්ෂණවලදී හෙළි වී තිබුණා.

    මෙම කුඩු තොගය ගොඩබිමට රැගෙන ඒමට ට්‍රෝලරය කුලියට ගෙන මුහුදට ගොස් ඇත්තෙත් ඒවා සහල් මලුවල අසුරා කුලියට ගත් ලොරියකින් මහබාගේ, වැලිසරට රැගෙනවිත් ඇත්තෙත් මොවුන්මයි.

    එම හෙරොයින් තොගය මාතර සිට කොළඹට රැගෙන එන අතරේ පාර්ලිමේන්තුව පසුපස පිහිටි කිඹුලාඇල ප්‍රදේශයේදී හෙරොයින් තිබූ එක් ගෝනියක් බිමට බා ඇති බවද විමර්ශනවලදී තවදුරටත් හෙළි වී තිබෙනවා.

    මෙම කණ්ඩායමට මෙකී කුඩු තොගය ප්‍රවාහනය කර රුපියල් ලක්ෂ එකසිය තිහක් ලබාගෙන ඇති බවත් මීට අමතරව තවත් කුඩු කිලෝ අනූනවයක් මිනුවන්ගොඩ ටයිල් චමින්දට ගෙන ගොස් දුන් බවත් හෙළි වී ඇති බව වාර්තා වනවා.

    මාකඳුරේ මධුෂ්ගේ කුඩු ජාවාරම් මෙහෙය වූ ඩුබායිහි සිටින ගිහාන් ෆොන්සේකා සමග එක් වී මෙම කුඩු කිලෝ අනූනවය විකුණා ඇතැයි ද හෙළි වනවා.

    බන්ධනාගාරගතව සිටින වෙලේ සුදා විසින් ලබාදෙන කුඩු තොග මෙසේ රැගෙනවිත් බෙදාහරින මෙහෙයුමකදී මෙකී චෝදනා එල්ලවූ නිලධාරීන් සම්බන්ධ වී සිට ඇතැයි හෙළි වී තිබුණා.

    මෙම මෙහෙයුම්වලට සම්බන්ධ වූ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත්, ඉදිරියේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රැසකට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බවත් ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනවා.


    heroin-1.jpg


    heroin-2.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නාකොටික් එකේ ඉන්න සමහර උන් ඔයවගේ කේස් කලත් අල්ලන්න බැරිවනේ හිටියේ.... දැන් උන්ටත් දැල එලල තියෙන්නේ . ඒක හොද දෙයක්. සමහර උන් ඉන්නව ඒකත් දරාගන්න බැරිව මේකේ වැලලෙන්න හදන...
     
    • Like
    Reactions: dslasa and HKavinda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අම්මට හුඩු Fake එකෙන් දාලා ඔර්ජිනල් එකෙන් Reply කරනවා 🤣🤣

    කට දෙපැත්තෙ කැ* බේරෙන ගමන් ෆේක් එකවුන්ට් ගනන් කරනවද කෙල්ලේ. කරන වැඩේ හරියට කරපන් කෙල්ලේ. . නැත්තං දන්නවනේ

    t8Yl6fWwI67MrEE5uN8SGCcry4RF6TK19-TH9WcB7WbVDn5W2ARoSkDvhz5W3X_dc7JxKPQLRMORen0nC8gNW5ATO26GGU_AgR-JbWC7YcRLMQ6LXtU
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    කට දෙපැත්තෙ කැ* බේරෙන ගමන් ෆේක් එකවුන්ට් ගනන් කරනවද කෙල්ලේ. කරන වැඩේ හරියට කරපන් කෙල්ලේ. . නැත්තං දන්නවනේ

    t8Yl6fWwI67MrEE5uN8SGCcry4RF6TK19-TH9WcB7WbVDn5W2ARoSkDvhz5W3X_dc7JxKPQLRMORen0nC8gNW5ATO26GGU_AgR-JbWC7YcRLMQ6LXtU
    කූඩු කාරයො
    ආණ්ඩුවට මඩ ගහනවා 😬😬😬
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තව කාලයක් ගියා නම් මේක මෙක්සිකෝව බ්‍රසීලය වගේ වෙනවා..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔයගමන් රනිල් අස්සන් කරපු එකත් ගේන්න කියාපන් කෙල්ලේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    1. උඹම කියපන්

    2. ඒ මොකටද ? මම කිව්වද රනිල අත්සන් කළාකියල ...ඔන්න MCC කමිටුව නම් කිව්වා රනිල අත්සන් කළා කියල....කමිටු වාර්තාව බලපන්...එහෙමත් නැත්නම් අනුර කුමාර කිව්වා පූර්ව වාර්තාවට sign කළා කියල දන්නවා කියල...උගෙන් අහපන්...

    3. ඇයි උයා ඌයිය කරගත්තේ....උයා සමනලෙයක්ද ?
    🦋🦋🦋
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුඩු ත්‍රෙඩ් වල ගූ ඇන් පී සෙට් එක වැළලෙන්න හදන්නේ මොකද කියලා පින්වතෙක් පැහැදිලි කර දෙන්න.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    2. ඒ මොකටද ? මම කිව්වද රනිල අත්සන් කළාකියල ...ඔන්න MCC කමිටුව නම් කිව්වා රනිල අත්සන් කළා කියල....කමිටු වාර්තාව බලපන්...එහෙමත් නැත්නම් අනුර කුමාර කිව්වා පූර්ව වාර්තාවට sign කළා කියල දන්නවා කියල...උගෙන් අහපන්...

    කටට අරගන්න ගමන් කිරියෙ ත්‍රෙඩ් වලට පුප්පගෙන එනකොට ලිව්ව දේවලුත් අමතක වෙනවා මිතුරේ. දිගටම අමතක වෙනවනම් ටිකක් හොයල බලපන් උඹ ඇත්තටම කඩේ යන්නෙ මහින්දට රනිල්ටද කියල :lol:


    උයා ඌයිය කරගත්තේ....උයා සමනලෙයක්ද ? 🦋🦋🦋

    එතකොට උඹට ඌයිය වෙනකොට උඹ අරූගෙ මොකෙද්ද වෙන්නෙ? ශුක්‍රාණුවෙක්? මයිල් ගහක්? කක්ක බෙට්ටක්? :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කටට අරගන්න ගමන් කිරියෙ ත්‍රෙඩ් වලට පුප්පගෙන එනකොට ලිව්ව දේවලුත් අමතක වෙනවා මිතුරේ. දිගටම අමතක වෙනවනම් ටිකක් හොයල බලපන් උඹ ඇත්තටම කඩේ යන්නෙ මහින්දට රනිල්ටද කියල :lol:

    මොනවා හොයන්නද ? MCC වාර්තාව මත පදනම් උණු දේවල් ඇති...උඹලගෙයි අපෙයි වෙනස ඒකනේ....උඹල මඩක් ගැහුවොත් හත්පොලේම ගාගන්නවා .....



    එතකොට උඹට ඌයිය වෙනකොට උඹ අරූගෙ මොකෙද්ද වෙන්නෙ? ශුක්‍රාණුවෙක්? මයිල් ගහක්? කක්ක බෙට්ටක්? :lol:

    බොරුවක් කියල ඒක ඔප්ප්පු කරන්න කිව්වම අපි කඩේ යනවලු...අනේ මන්ද බන් උඹල තමයි නියම වහල්ලු
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    නාකොටික් බියුරෝ එක ආන්ඩුවෙ එකක් නෙවෙයිනෙ කෙල්ලේ :lol:
    නාකොටික් ලංකාවේ ආන්ඩුවේ නෙවෙයි නම් ඇමරිකාවේ FBI එකේ යුනිට් එකක් ද ගොන් වහන්සේ .🤣🤣🤣
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගොඩක් අයට රිදෙයි..රට හරි පාරේ යනවා..ගෝටට චන්දෙ දීපු නොදීපු හැමෝටම මේවගේ ප්‍රතිපල ලැබෙනවා
     
    • Like
    Reactions: Dr.Amdan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නාකොටික් ලංකාවේ ආන්ඩුවේ නෙවෙයි නම් ඇමරිකාවේ FBI එකේ යුනිට් එකක් ද ගොන් වහන්සේ .🤣🤣🤣
    සිරාවට උඹ මොල ගෙනාපු නැවක්. මහින්දයට උඹ වගේ තව දහදෙනෙක් හිටියනං ඇති මුලු දේශපාලනේම ඉවරවෙන්න. ඊලග වතාවෙ තේරුන්නැත්තං පී එම් එකක්වත් ගහපන් :lol:
     
    • Haha
    Reactions: bestdivx

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගොඩක් අයට රිදෙයි..රට හරි පාරේ යනවා..ගෝටට චන්දෙ දීපු නොදීපු හැමෝටම මේවගේ ප්‍රතිපල ලැබෙනවා
    labei labei kata aran balan idapan loku kuttiyakma hambawei. :lol: