නාගදීපේ හාමුදුරුවෝ වංචාකාරයෙක්
නාගදීප හාමුදුරුවෝ කට ඇරලා තිබ්බ කාලෙකට පස්සේ .උන්නාන්සේ කියනව වන්දනාවේ එන අයට ගහනවලු .
යුද්දෙ ඉවර වෙන කලින් නාගදීප පන්සල වේලි වේලි තිබ්බේ.එත් යාපනේ යන එකා නාගදීපෙට කොහොමහරි යන්න අමතක කලේ නෑ ආයේ කවද බලන්න වේවිද දන්නෙ නැති නිසා . කොහොමත් ඕකෙ නයි ඉන්නව කියල් හිතන් යන මිනිස්සු පල් මෝඩයින්. මහාවන්සය කියන සුරංගනා කතාවෙනෙ ඔය වගේ බහුබූත තියෙන්නෙ.
යුද්දෙ ඉවර වුනාට පස්සෙ වෙනස්කම් කීපයක් උනා පන්සල් ගෙයි විශ්ණු රූපේ තිබ්බ තැනට මහින්ද රාජපක්ෂ ආදේශ උනා. මිනිස්සු මහින්දට වඳිනව කියල හිතලයි විශ්නු දෙයියන්ට වැන්දේ. විශාල සෙනගක් යුද්දෙ ඉවර වුන ගමන් යාපනේ යන්න ගත්තු නිසා පන්සලේ එකම පිඟන් ගඩොල නැවත නැවත විකුණන සල්පිලක් පටන් ගත්තා උන්නසේගෙත් අතමිට සරුවෙන්න ඇති ඒකෙන් .
කාලයත් එක්ක යාපනේ යන එක සාමන්‍යකරණය වුනාම නාගදිපයට එන සෙනග අඩු වුනාද දන්නෙ නෑ. දැන් උන්නාන්සේ ආපහු අවධානය ගන්න මේ වගෙ කතා කියන්නෙ.අපේ පල් මෝඩයින් අභාවයට යන අන්‍යගමිකාර්ණ තර්ජනයට ලක් වෙච්ච ඒවාට මලු පිටින් ආධාර දෙන්න හරි දක්ශයිනේ (එහෙම තර්ජනයක් තිබුණත් නැතත් ) .එහෙම දෙයක් වෙනවා කියලා ප්‍රචාරය දෙන්න විතරයි අවශ්‍යය. බෞද්ධයො කියන්නෙ ලෝකෙම ඉන්න මෝඩයින් කියල ලංකාවෙ මී හරක් ඔප්පු කරනවා.
නාගදීපේ හාමුදුරුවෝ වංචාකාරයෙක්. මහින්දට කඩේ යන එකයි කරන්නෙ. රැවටෙන්න එපා.
බයියෝන්ට රිදෙයි..!