Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"නාගදීප" නම පාසල් පෙළපොතෙන් ඉවතට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොලමිට තේරෙන අපට නොතේරෙන නාගදීප සත්‍යය

නාගදීපය කිසියම් අර්බුදයකට තුඩු දී ඇති බව පෙනෙයි. එහි නම නයිනතිවු ලෙස වෙනස් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කෙනෙකු වූද නැසීගිය වේළුපිල්ලේ ප්රභාකරන්ගේ ඥාතියකු වූද, එම්. කේ. ශිවාජිලිංගම් පවසා තිබේ. ඒ අතර එකී සන්ධානයේම හිටපු නායක සහ ත්‍රිකුණාමලේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසන්නේ නාගදීබය ඒ නමින්ම තිබිය යුතු බවත් එය නයිනතිවු ලෙස වෙනස් කිරීමට තමා විරුද්ධ බවත් ය. වසර 2015 ගැසට් පත්‍රයේ දෙමළ පරිවර්තනය මගින් නාගදීපය හඳුන්වා දී ඇත්තේ නයිනතිවු ලෙස ය. එහිම සිංහල පිටපතෙහි එම නම නයිනතිවු ලෙස යොදා ඇත. මේ අනුව මේ දූපත දෙමළ ජනයාට නයිනතිවු බව ද සිංහලයන්ට නාගදීපය බවද පැහැදිලිය. මනිපල්ලවම් නමැති දෙමළ නමක් ද මේ දූපතට තිබේ. බෞද්ධ ඉතිහාසයට අනුව මෙය බොදු පා පියුම් පහස ලැබූ බිමකි.

බුද්ධත්වයට පත්වීමෙන් වසර හයකට පසු බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළ හැටිත්, එය උන්වහන්සේගේ දෙවැනි ලංකාගමනය බවත්, එහි විසූ චූලෝදර සහ මහෝදර යන ප්‍රාදේශීය නායකයන් දෙදෙනා මැණික් පුටුවක් සම්බන්ධයෙන් ඇති කරගත් ආරවුලක් උන්වහන්සේ විසින් සමථයකට පත් කෙරුණු හැටිත්, මහා වංශයෙනි සඳහන් ය. ඉන්දියානු දෙමළ සාහිත්‍යයෙහි ඉහළම වකවානුව ලෙස සැලකෙන සංගම් යුගයට අයත් ග්රන්ථයක් වන, වසර 2600 කට පෙර ඉන්දියාවේදී ලියන ලද මනිමේකලා නමැති වීර කාව්‍යයෙහි ද මෙකී මැණික් පුටුව ගැන සඳහන් ය. චූලෝදර මහෝදර ආරවුල විස¹ භාග්‍යවතුන් වහන්සේ තම ගමන සිහිවනු පිණිස නාගදීප භූමියෙහි සිරිපා සටහනක් ද පිහිටවූහයි මනිමේකලාවම කියයි. එපමණක්ද? එදාබුදු බණ ඇසූ චූලෝදර මහෝදර රජවරු පමණක් නොව නාගදීප වැසි සමස්ත ප්‍රජාවම බෞද්ධයන් බවට පත්වූවාහුලු· රජවරු දෙදෙනා මැණික් ආසනය බුදුනට පූජා කළහ. නාගදීපයෙහි අද ඇති චෛත්‍යය තනා ඇත්තේ එම මැණික් ආසනය නිධන් කිරීමෙන් යෑයි උතුරෙහි මතයක් පවතී. එහෙත් දකුණෙහි විශ්වාසය වන්නේ එම මැණික් පුටුව කැලණි විහාරයෙහි වෙහෙර වහන්සේ තුළ තැන්පත් කර ඇති බවය. මෙය වඩාත් තර්කානුකූල පිළිගැනීමකි.

වර්ග සැතපුම් දෙක තුනකට වඩා විශාල නොවන ග්‍රාමසේවා වසම් 3 කින් සමන්විත වූ නාගදීපය පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපයට දකුණු පසට වන්නට සැතපුම් කිහිපයක් ඔබ්බෙන් ය. මෙහි සිට ඉන්දියාවට ඇති දුර සැතපුම් 35 කි. යාපනේ අර්ධද්වීපය සහ නාගදීපය අතර ගමනාගමනය සඳහා බෝට්ටු සේවයක් තිබේ. එසේ වුවද ශ්‍රී ලංකාවේ මුල්ම සිතියම මෙයට වසර දෙදහසකට පෙර නිර්මාණය කළ ග්‍රීක උගතකු වන ක්ලෝඩියස් ටොලමි නාගදීප දුපත ස්ථානගත කරන ලද්දේ යාපනේ අර්ධද්වීපයට දකුණින් ය. ඔහු එය නම් කර ඇත්තේ නාගදීබ ලෙස ය. ඒ පමණක් නොව ඔහු සමස්ත යාපනයම හඳුන්වා ඇත්තේ නාගදීබ මාග්රාමම් ලෙස ය. සමහර විට මෙහි තේරුම මහා ගම්මානය හෙවත් දිස්ත්‍රික්කය විය යුතුය. ටොලමි එදා ශ්‍රී ලංකාව හඳුන්වන ලද්දේ ටැප්‍රොබානා (Taprobana) ලෙසය. ඔහු ලංකාවට අයත් ප්‍රධාන දූපත් 20 ක් තම සිතියමෙහි පෙන්නුම් කර ඇත. ටොලමි සිතියමට අනුව එකල සිරිලක අඩුම ගණනේ කුඩා රාජ්‍ය 20 කින් සමන්විත වූ බව පෙනී යයි.

ඉතිහාස කතාවලට අනුව මෙයට අවුරුදු 2500 කට පෙර නාගදීපය සහ යාපනය අර්ධද්වීපය යන දෙකෙහිම ජීවත් වුවෝ නාග ගෝත්‍රිකයෝ ය. නාග ගෝත්‍රිකයන් ඉන්දි යානු සම්භවයක් ඇති ප්‍රජාවක් වන අතර, හින්දු ඇදහිල්ල අනුගමනය කරමින් නාගයකුගේ ස්වරූපය ගත් දෙවියකු ඇදහීමට පුරුදුව සිටියහ. ඔවුන් කතා කළේ ඉන්දු ආර්ය භාෂා පවුලට අයත් වූද, පාලි සහ සංස්කෘත භාෂා පොදු ජනයාගෙන් ඈත් වූ පසු බිහි වූ ඉන්දියානු භාෂාවක් බවට පත් වූද ප්රාකෘත භාෂාවෙනි. ධර්මාශෝක රජතුමා (ක්‍රි. පූ. 268 - 232) සෙල්ලිපි කොටවන ලද්දේ ද ප්රාකෘත භාෂාවෙනි. ලංකාවේ නාග ගෝත්‍රිකයන්ගේ හොඳම විදේශික මිතුරා වුයේ එවකට වෙනම රටක් ලෙස පැවැති කේරල රාජධානියය. ඉතිහාස කතාවලට අනුව නාග ජනයා යාපනය සහ නාගදීපය ප්‍රදේශවල වාසය කරන කාලයේදී ලංකාවේ සෙසු කොටස්වල විසුවෝ යක්ෂ, රාක්ෂ සහ දේව යන මනුෂ්‍ය ගෝත්‍ර තුනය. ඔවුනතුරින් යක්ෂ ගෝත්‍රිකයෝ තායිලන්තය ලෙස හැඳින්වෙන භූමියෙහි ද එදා පැතිර සිටියහ. රක්ෂ ගෝත්‍රිකයන් සමඟ මැලේසියාවට සම්බන්ධයක් තිබිණ. දේව යනු ගති පැවතුම්වලින් උසස්, ගුණවත්, සිල්වත් මනුෂ්‍ය කොට්ඨාසයකි. පසු කාලයේදී ලංකාවේ ප්‍රාදේශීය දෙවිවරුන් බවට පත් වූවෝ මෙකී දේව ගෝත්‍රිකයෝ යයි කියනු ලැබේ. රාම රාවන යුද්ධයෙන් පසු කේරළයේ මළබාරයට පැන ගිය දේව ගෝත්රිකයන්ගෙන් පැවත එන අය අදටත් එහි වෙසෙති.

යාපනයේ සහ නාගදිපයේ විසූ නාග ගෝත්‍රිකයන් අයත් වූවේ, එවකට ඉන්දියාවේ පැවති කුල හතෙන් එකක් වූ දේශ සීමා ආරක්ෂා කරන්නන්ගේ කුලයට ය. ඉන්දියාවේ විසූ නාග ගෝත්‍රිකයන්ට ආරක්ෂා කර ගැනීම සඳහා පෞර රාජ්‍ය සිය ගණනක් සහ දේශ සීමා එපමණටම වූ නමුත් යාපනයේ විසූ නාගයන්ට එවැනි කරදරයක් නොවීය. එහෙත් චූලෝදර මහෝදර සටන මගින් පෙනී යන්නේ නාගදීපයෙහි කුඩා පෞර රාජ්‍ය දෙකක් තිබෙන්නට ඇති බවය. විජයාගමනයෙන් පසු නාග ගෝත්‍රිකයන් ක්‍රමයෙන් පරිහානියට පත් වන්නට ඇති බව පෙනෙයි. ඒ අතර යාපනයේ ඉතිරිව සිටි නාග ගෝත්‍රික ප්‍රජාව ද නාගදීප දූපතටම සංක්‍රමණය වන්නට ඇතැයි සිතිය හැකිය. නාග ඇදහිල්ලෙන් ඉතිරි වූ අවසන් සලකුණ වන පෙන ගොබ හතක් ඇති නාගයකුගේ පිළිරුවක් අදටත් නාගදීපයේ නාගපුෂානි අම්මන් කෝවිලෙහි ඇත.

නාගදීපය පිහිටි මුහුදු ප්‍රදේශය ඉන්දියානු සාගරයට අයත් මන්නාරම් බොක්කය. අතීතයේ පටන් නාගදීප දූපත ප්‍රසිද්ධව ඇත්තේ හක් බෙල්ලන් වෙළෙඳාමටය. යාපනය නගරයෙන් කයිට්ස් දූපතට ගොස් එතැනින් පුන්කුඩුතිව් දුපතට යන අයට නාගදීපයට ජනයා ප්‍රවාහනය කරන ජැටිය හමුවෙයි. යුද සමයේදී නාවික හමුදාව විසිනුත්, අද පෞද්ගලික අංශය විසිනුත් පාලනය කරන බෝට්ටු සේවය මගින් නාගදීපයට ගමන් කළ හැකිය. පුරාණ රජමහා විහාරය සහ නාගපුෂානි අම්මන් කෝවිල ඊළඟට දැකිය හැකිය. භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ විසින් නාග ගෝත්‍රික ආරවුල විස» තැන පුරාණ රජමහා විහාරය ඉදිකර ඇති බව විශ්වාස කෙරෙයි. එම අවස්ථාවේදී බුදුන් වහන්සේට පිදීම සඳහා මල් ගෙනවිත් ඇත්තේ නාගදීපයේ පිහිටි මල්ලාකම් සහ චුන්නාකම් යන ගම්මානවලින් බව පුරා වෘත්තවල සඳහන් වේ. බුදුන් වහන්සේ බැහැදැකීමට කැලණියේ සිට නාගදීපයට පැමිණ සිටි මණිඅක්�ත රජතුමා ඊළඟ ලංකාගමනයේදී කැලණියට වඩින ලෙස බුදුන්ට ආරාධණා කළ බව ද සඳහන්ය. බුද්ධාගමනයෙන් පසු නාගදීපය අවට පිහිටි පුවක්ගු දිවයින, ක- ආර දිවයින, මන්ද දිවයින යන ගම්මානවල වැසියන් බුද දහම වැළඳ ගත් බව ද කියෑවේ.

වසර 2500 කට පෙර නාගදීපයේ ඉදිකළ බෞද්ධ විහාරය දේවානම්පියතිස්ස සහ දුටුගැමුණු මහරජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කර ඇත. අනතුරුව ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසී, ලන්දේසි හා ඉංග්‍රීසි හමුදාව නාගදීපය විහාරය වැඳීම සිංහලයන්ට තහනම් කළේය. ඉන් පසු එම ස්ථානය නටබුන් විය. 1931 දී එහි වැඩම කළ අම්බලන්ගොඩ රන්දොඹේ සෝමතිස්ස නායක හාමුදුරුවෝ, නාගයන් විසින් බුදුනට පුද කළ ද මැණික් පුටුව නිධන්කර තැනූ චෛත්‍යය ලෙස සැලකෙන නටබුන් හඳුනාගෙන එතැන ප්‍රතිසංස්කරණය කරවූහ.

නාගදීපයෙහි ඇති විශේෂත්වය වන්නේ එහි සිංහල බෞද්ධ මෙන්ම නාග බෞද්ධ ඉතිහාසයයි. නාගයෝ සිංලයෝ නොවෙති. වසර 2500 කට පෙර නාගදීපයේ වැසි නාගයෝ බෞද්ධයන් වී නාග බෞද්ධ ඉතිහාසයක් ආරම්භ කළහ. ඒ වන විටත් එම භූමියේ නම නාගදීපය නොවන්නට හේතුවක් නැත. ඉන් වසර 500 කට පසු ටොලමි පළමුවන ලංකා සිතියමේ නාගදීප නම 'නාගදීබ' යනුවෙන් සඳහන් කරන්නේ ඉතිහාසයේ සාක්ෂිවලට අනුවය.

අනුර සොලමන්ස්

[QUOTE="mano3989, post: 19457246, member: 348050"] [CENTER][SIZE="5"]ටොලමිට තේරෙන අපට නොතේරෙන නාගදීප සත්‍යය[/SIZE][/CENTER] [SIZE="4"] [CENTER][IMG]http://www.divaina.com/2015/11/29/naga3.jpg[/IMG][/CENTER] නාගදීපය කිසියම් අර්බුදයකට තුඩු දී ඇති බව පෙනෙයි. එහි නම නයිනතිවු ලෙස වෙනස් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කෙනෙකු වූද නැසීගිය වේළුපිල්ලේ ප්රභාකරන්ගේ ඥාතියකු වූද, එම්. කේ. ශිවාජිලිංගම් පවසා තිබේ. ඒ අතර එකී සන්ධානයේම හිටපු නායක සහ ත්‍රිකුණාමලේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසන්නේ නාගදීබය ඒ නමින්ම තිබිය යුතු බවත් එය නයිනතිවු ලෙස වෙනස් කිරීමට තමා විරුද්ධ බවත් ය. වසර 2015 ගැසට් පත්‍රයේ දෙමළ පරිවර්තනය මගින් නාගදීපය හඳුන්වා දී ඇත්තේ නයිනතිවු ලෙස ය. එහිම සිංහල පිටපතෙහි එම නම නයිනතිවු ලෙස යොදා ඇත. මේ අනුව මේ දූපත දෙමළ ජනයාට නයිනතිවු බව ද සිංහලයන්ට නාගදීපය බවද පැහැදිලිය. මනිපල්ලවම් නමැති දෙමළ නමක් ද මේ දූපතට තිබේ. බෞද්ධ ඉතිහාසයට අනුව මෙය බොදු පා පියුම් පහස ලැබූ බිමකි. බුද්ධත්වයට පත්වීමෙන් වසර හයකට පසු බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළ හැටිත්, එය උන්වහන්සේගේ දෙවැනි ලංකාගමනය බවත්, එහි විසූ චූලෝදර සහ මහෝදර යන ප්‍රාදේශීය නායකයන් දෙදෙනා මැණික් පුටුවක් සම්බන්ධයෙන් ඇති කරගත් ආරවුලක් උන්වහන්සේ විසින් සමථයකට පත් කෙරුණු හැටිත්, මහා වංශයෙනි සඳහන් ය. ඉන්දියානු දෙමළ සාහිත්‍යයෙහි ඉහළම වකවානුව ලෙස සැලකෙන සංගම් යුගයට අයත් ග්රන්ථයක් වන, වසර 2600 කට පෙර ඉන්දියාවේදී ලියන ලද මනිමේකලා නමැති වීර කාව්‍යයෙහි ද මෙකී මැණික් පුටුව ගැන සඳහන් ය. චූලෝදර මහෝදර ආරවුල විස¹ භාග්‍යවතුන් වහන්සේ තම ගමන සිහිවනු පිණිස නාගදීප භූමියෙහි සිරිපා සටහනක් ද පිහිටවූහයි මනිමේකලාවම කියයි. එපමණක්ද? එදාබුදු බණ ඇසූ චූලෝදර මහෝදර රජවරු පමණක් නොව නාගදීප වැසි සමස්ත ප්‍රජාවම බෞද්ධයන් බවට පත්වූවාහුලු· රජවරු දෙදෙනා මැණික් ආසනය බුදුනට පූජා කළහ. නාගදීපයෙහි අද ඇති චෛත්‍යය තනා ඇත්තේ එම මැණික් ආසනය නිධන් කිරීමෙන් යෑයි උතුරෙහි මතයක් පවතී. එහෙත් දකුණෙහි විශ්වාසය වන්නේ එම මැණික් පුටුව කැලණි විහාරයෙහි වෙහෙර වහන්සේ තුළ තැන්පත් කර ඇති බවය. මෙය වඩාත් තර්කානුකූල පිළිගැනීමකි. [CENTER][IMG]http://www.divaina.com/2015/11/29/daga1.jpg[/IMG][/CENTER] වර්ග සැතපුම් දෙක තුනකට වඩා විශාල නොවන ග්‍රාමසේවා වසම් 3 කින් සමන්විත වූ නාගදීපය පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපයට දකුණු පසට වන්නට සැතපුම් කිහිපයක් ඔබ්බෙන් ය. මෙහි සිට ඉන්දියාවට ඇති දුර සැතපුම් 35 කි. යාපනේ අර්ධද්වීපය සහ නාගදීපය අතර ගමනාගමනය සඳහා බෝට්ටු සේවයක් තිබේ. එසේ වුවද ශ්‍රී ලංකාවේ මුල්ම සිතියම මෙයට වසර දෙදහසකට පෙර නිර්මාණය කළ ග්‍රීක උගතකු වන ක්ලෝඩියස් ටොලමි නාගදීප දුපත ස්ථානගත කරන ලද්දේ යාපනේ අර්ධද්වීපයට දකුණින් ය. ඔහු එය නම් කර ඇත්තේ නාගදීබ ලෙස ය. ඒ පමණක් නොව ඔහු සමස්ත යාපනයම හඳුන්වා ඇත්තේ නාගදීබ මාග්රාමම් ලෙස ය. සමහර විට මෙහි තේරුම මහා ගම්මානය හෙවත් දිස්ත්‍රික්කය විය යුතුය. ටොලමි එදා ශ්‍රී ලංකාව හඳුන්වන ලද්දේ ටැප්‍රොබානා (Taprobana) ලෙසය. ඔහු ලංකාවට අයත් ප්‍රධාන දූපත් 20 ක් තම සිතියමෙහි පෙන්නුම් කර ඇත. ටොලමි සිතියමට අනුව එකල සිරිලක අඩුම ගණනේ කුඩා රාජ්‍ය 20 කින් සමන්විත වූ බව පෙනී යයි. ඉතිහාස කතාවලට අනුව මෙයට අවුරුදු 2500 කට පෙර නාගදීපය සහ යාපනය අර්ධද්වීපය යන දෙකෙහිම ජීවත් වුවෝ නාග ගෝත්‍රිකයෝ ය. නාග ගෝත්‍රිකයන් ඉන්දි යානු සම්භවයක් ඇති ප්‍රජාවක් වන අතර, හින්දු ඇදහිල්ල අනුගමනය කරමින් නාගයකුගේ ස්වරූපය ගත් දෙවියකු ඇදහීමට පුරුදුව සිටියහ. ඔවුන් කතා කළේ ඉන්දු ආර්ය භාෂා පවුලට අයත් වූද, පාලි සහ සංස්කෘත භාෂා පොදු ජනයාගෙන් ඈත් වූ පසු බිහි වූ ඉන්දියානු භාෂාවක් බවට පත් වූද ප්රාකෘත භාෂාවෙනි. ධර්මාශෝක රජතුමා (ක්‍රි. පූ. 268 - 232) සෙල්ලිපි කොටවන ලද්දේ ද ප්රාකෘත භාෂාවෙනි. ලංකාවේ නාග ගෝත්‍රිකයන්ගේ හොඳම විදේශික මිතුරා වුයේ එවකට වෙනම රටක් ලෙස පැවැති කේරල රාජධානියය. ඉතිහාස කතාවලට අනුව නාග ජනයා යාපනය සහ නාගදීපය ප්‍රදේශවල වාසය කරන කාලයේදී ලංකාවේ සෙසු කොටස්වල විසුවෝ යක්ෂ, රාක්ෂ සහ දේව යන මනුෂ්‍ය ගෝත්‍ර තුනය. ඔවුනතුරින් යක්ෂ ගෝත්‍රිකයෝ තායිලන්තය ලෙස හැඳින්වෙන භූමියෙහි ද එදා පැතිර සිටියහ. රක්ෂ ගෝත්‍රිකයන් සමඟ මැලේසියාවට සම්බන්ධයක් තිබිණ. දේව යනු ගති පැවතුම්වලින් උසස්, ගුණවත්, සිල්වත් මනුෂ්‍ය කොට්ඨාසයකි. පසු කාලයේදී ලංකාවේ ප්‍රාදේශීය දෙවිවරුන් බවට පත් වූවෝ මෙකී දේව ගෝත්‍රිකයෝ යයි කියනු ලැබේ. රාම රාවන යුද්ධයෙන් පසු කේරළයේ මළබාරයට පැන ගිය දේව ගෝත්රිකයන්ගෙන් පැවත එන අය අදටත් එහි වෙසෙති. [CENTER] [IMG]http://www.divaina.com/2015/11/29/naga2.jpg[/IMG][/CENTER] යාපනයේ සහ නාගදිපයේ විසූ නාග ගෝත්‍රිකයන් අයත් වූවේ, එවකට ඉන්දියාවේ පැවති කුල හතෙන් එකක් වූ දේශ සීමා ආරක්ෂා කරන්නන්ගේ කුලයට ය. ඉන්දියාවේ විසූ නාග ගෝත්‍රිකයන්ට ආරක්ෂා කර ගැනීම සඳහා පෞර රාජ්‍ය සිය ගණනක් සහ දේශ සීමා එපමණටම වූ නමුත් යාපනයේ විසූ නාගයන්ට එවැනි කරදරයක් නොවීය. එහෙත් චූලෝදර මහෝදර සටන මගින් පෙනී යන්නේ නාගදීපයෙහි කුඩා පෞර රාජ්‍ය දෙකක් තිබෙන්නට ඇති බවය. විජයාගමනයෙන් පසු නාග ගෝත්‍රිකයන් ක්‍රමයෙන් පරිහානියට පත් වන්නට ඇති බව පෙනෙයි. ඒ අතර යාපනයේ ඉතිරිව සිටි නාග ගෝත්‍රික ප්‍රජාව ද නාගදීප දූපතටම සංක්‍රමණය වන්නට ඇතැයි සිතිය හැකිය. නාග ඇදහිල්ලෙන් ඉතිරි වූ අවසන් සලකුණ වන පෙන ගොබ හතක් ඇති නාගයකුගේ පිළිරුවක් අදටත් නාගදීපයේ නාගපුෂානි අම්මන් කෝවිලෙහි ඇත. නාගදීපය පිහිටි මුහුදු ප්‍රදේශය ඉන්දියානු සාගරයට අයත් මන්නාරම් බොක්කය. අතීතයේ පටන් නාගදීප දූපත ප්‍රසිද්ධව ඇත්තේ හක් බෙල්ලන් වෙළෙඳාමටය. යාපනය නගරයෙන් කයිට්ස් දූපතට ගොස් එතැනින් පුන්කුඩුතිව් දුපතට යන අයට නාගදීපයට ජනයා ප්‍රවාහනය කරන ජැටිය හමුවෙයි. යුද සමයේදී නාවික හමුදාව විසිනුත්, අද පෞද්ගලික අංශය විසිනුත් පාලනය කරන බෝට්ටු සේවය මගින් නාගදීපයට ගමන් කළ හැකිය. පුරාණ රජමහා විහාරය සහ නාගපුෂානි අම්මන් කෝවිල ඊළඟට දැකිය හැකිය. භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ විසින් නාග ගෝත්‍රික ආරවුල විස» තැන පුරාණ රජමහා විහාරය ඉදිකර ඇති බව විශ්වාස කෙරෙයි. එම අවස්ථාවේදී බුදුන් වහන්සේට පිදීම සඳහා මල් ගෙනවිත් ඇත්තේ නාගදීපයේ පිහිටි මල්ලාකම් සහ චුන්නාකම් යන ගම්මානවලින් බව පුරා වෘත්තවල සඳහන් වේ. බුදුන් වහන්සේ බැහැදැකීමට කැලණියේ සිට නාගදීපයට පැමිණ සිටි මණිඅක්�ත රජතුමා ඊළඟ ලංකාගමනයේදී කැලණියට වඩින ලෙස බුදුන්ට ආරාධණා කළ බව ද සඳහන්ය. බුද්ධාගමනයෙන් පසු නාගදීපය අවට පිහිටි පුවක්ගු දිවයින, ක- ආර දිවයින, මන්ද දිවයින යන ගම්මානවල වැසියන් බුද දහම වැළඳ ගත් බව ද කියෑවේ. වසර 2500 කට පෙර නාගදීපයේ ඉදිකළ බෞද්ධ විහාරය දේවානම්පියතිස්ස සහ දුටුගැමුණු මහරජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කර ඇත. අනතුරුව ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසී, ලන්දේසි හා ඉංග්‍රීසි හමුදාව නාගදීපය විහාරය වැඳීම සිංහලයන්ට තහනම් කළේය. ඉන් පසු එම ස්ථානය නටබුන් විය. 1931 දී එහි වැඩම කළ අම්බලන්ගොඩ රන්දොඹේ සෝමතිස්ස නායක හාමුදුරුවෝ, නාගයන් විසින් බුදුනට පුද කළ ද මැණික් පුටුව නිධන්කර තැනූ චෛත්‍යය ලෙස සැලකෙන නටබුන් හඳුනාගෙන එතැන ප්‍රතිසංස්කරණය කරවූහ. නාගදීපයෙහි ඇති විශේෂත්වය වන්නේ එහි සිංහල බෞද්ධ මෙන්ම නාග බෞද්ධ ඉතිහාසයයි. නාගයෝ සිංලයෝ නොවෙති. වසර 2500 කට පෙර නාගදීපයේ වැසි නාගයෝ බෞද්ධයන් වී නාග බෞද්ධ ඉතිහාසයක් ආරම්භ කළහ. ඒ වන විටත් එම භූමියේ නම නාගදීපය නොවන්නට හේතුවක් නැත. ඉන් වසර 500 කට පසු ටොලමි පළමුවන ලංකා සිතියමේ නාගදීප නම 'නාගදීබ' යනුවෙන් සඳහන් කරන්නේ ඉතිහාසයේ සාක්ෂිවලට අනුවය. අනුර සොලමන්ස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom