නාගානන්දගේ සෑබෑ ස්වරූපය දැන් එලිවෙමින් ප

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ උ ඉන්නෙ සිරි කොතේ ලැට් වල ඇතුලෙ. :yes:

    පොර talk දෙද්දී හිතුන අලි පුකෙන් තමයි චන්දෙ දෙන්නේ කියල
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පොර talk දෙද්දී හිතුන අලි පුකෙන් තමයි චන්දෙ දෙන්නේ කියල

    උෟ විතරක් නෙමෙයි දැන් ඔය මේකෙ නා ගහ නන්දට පල්ලෙවත්තට කඩේ යන සෙට් ඵකම 2015 රනිල්ට ජන්දේ දීපු අය.
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඔය නාගානන්ද ගැන පෝස්ට් දාන උන් කරන්නේ අමුම අමු බොරැවක්. ඔය දාන එකෙක්වත් ඕකට චන්දේ දෙන්නේ නැහැ. අනිත් උන්ව ඒ තත්ත්වයට පොලඹවනවා. විශේෂයෙන්ම පොහොට්ටුවට දාන්න ඉන්න උන්ව මේකා වටේ රැස්කොරවන ප්ලෑන් එකක් ඔය යන්නේ. ඕක කරන්නේ ගිය පාර යහපාලනයට චන්දේ දුන්න අනාත සෙට් එක. මම මේක තේරැම් ගන්න පොඩි උදාහරණයක් දෙන්නම් 2015 වෙච්ච. ඒ පාර මහ මැතිවරණයේදී ජේවීපී එක තනිවම ඉල්ලවා. සෑහෙන චන්ද දායකයෝ ගානක් ඉන්නවා වගේ පෙන්නුවා. හැමෝම උන් ගැන කතා කරනනවා වගේ වටපිටාවක් පෙන්නුවා. මන්ත්‍රීවරැ 20 -30ක් අවම එයි වගේ සීන් එකක් තමයි සාමාන්‍ය මිනිහට පෙන්නුවේ. එහෙම කෙරැවේ මහින්දට යන චන්ද ටික ජෙප්පගෙ පැත්තට ගන්න. අන්තිමට මොකද උනේ... තිබ්බ ටිකත් නැති වෙලා සදා නාත අනාත උනා. උන්ද එදා හිටියේ රසිකයෝ විතරයි. අදත් ඔය නාගානන්දට ඉන්නේ චන්ද දායකයෝ නෙමෙයි රසිකයෝ සෙට් එකක් විතරයි.

    නාගානන්ද ගැන වැඩි යමක් ඕන නැහැ. බලපන් කතා කරන කොට කරන්නෙම වටේටම බනින එක විතරනේ. මිනිහගේ සාකච්චාවලදි වෙන කාගෙටවත් මතයකට ඉඩක් නැහැ. මිනිහා කියන එක අනිත් අය අහන් ඉදලා අනුමත කරන්න ඕන. ඉතිං එහෙව් එකෙක්ගෙන් සාධාරණක් බලපොරොත්තු වෙන්න පුලුවන්ද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    COPIED FROM FB POST

    තමා එංගලන්තයේ නිතිඤයෙකු ලෙස කටයුතු කලායැයි පවසන නාගානන්දගේ සෑබෑ ස්වරූපය දැන් එලිවෙමින් පවතී..වසර 30 ක කුරිරු යුද්දය සිදු වෙමින් තිබූ කාලය තුල රනවිරුවන් වෙනුවෙන් හා ත්‍රස්තවාදයට එරෙහිව එංගලන්තයේ සිටින ලාංකිකයින් දහස් ගනනින් පාරට බහිද්දී නාගානන්ද සිටියේ කෝහේදැයි කිසිවෙකු දන්නේ නැත..ltte හිතවාදීන් එවක ආණ්ඩුවට සහ රණවිරුවන්ට විරුද්දව එංගලන්තයේ අධිකරණයට යද්දී ඊට එරෙහිව ලාංකික නිතීඤයන් කටයුතු කරද්දී "නිතිඤ"😀 නාගානන්ද හිටියේ කොහිදැයි කවුරුත් දන්නේ නැත..නමුත් අද ඔහු එක්වරම අහසින් මතු වී ජාතියේ එකම ගැලවුම් කරුවා සේ අපුරුවට රගපාමින් සිටී...එදා පොලොවෙන් මතුවූ එකාට අසුවී හුස්මක් කටක් ගන්න බැරිව හතිවැටි සිටින උන් අද කිසිදු ලැජ්ජාවකින් තොරව නැවතත් කට බලියාගෙන ඒ දෙස බලා අත්පුඩි ගසන්නේ තමන්ගේ උපන්ගෙයි මරි මොල් ගොන්කම ඇර ගැනීමට තරම් පිනක් නැති බැවිනි..
    ශ්‍රී ලංකා රේගුව තුල කල වංචාවට වැරදිකරු වූ නාගානන්ද තම හිතවතුන්ට මුහුන දී ගත නොහී පනින්නේ එංගලන්තයට..එංගලන්තයේ නිතිඤයෙකු ලෙස කටයුතු කලායැයි පැවසුවත් ඔහු රැකියාව ලෙස කලේ Tesco නම් සුපර්මාර්කට් ජාලයේ ගබඩාවක බඩු ඇසුරුම් කරන්නෙකු ලෙසය..ශ්‍රී ලංකාවට එනතුරුත් ඔහුගේ රැකියාව එයය..යුරෝපයේ රැකියාවෙන් පුද්ගලයෙකු මනින්නේ නැති නමුත් ලාංකිකයින්ට මොහු කරන ප්‍රෝඩාව එලිකල යුතු නිසා මෙසේ ලියමි..
    ඔහු එංගලන්තයේ අධිකරණයකට ගොඩ වූයේ නම් ගොඩවූයේ එක්වරක් පමණි..ඒ චූදියෙක් වෙනුවෙන් පෙනී සිටීමට නොව තමන්ට එරෙහි නඩුවක චූදිතයෙක් ලෙසය.. ඒ මෙසේය.. ලංඩනයේ දීර්ඝ කාලයක් සිට ජීවත් වන ලතා ගුණතුංග මැතිණිය ආගම දහමට දැඩි ඇල්මක් දැක්වූ මැදි වයසද ඉක්මවූ තැනැත්තියක් විය.. ඇය කොතරම් බුදුදහමට ලැදිද කිවහොත් ඇය ජීවත් වූ Letchworth පෙදෙසේ විහාරස්තානයක් ආරම්භ කිරීමට පවා පෙරමුණ ගත්තාය..ඒ එම පෙදෙසේ සිටින බෞද්දයින්ට වන්දනා මාන කි‍රීමට විහාරස්තානයක් නොතිබූ නිසාය..ඒ මීට වසර 15 ට පමණ ඉහතදීය..කෙසේ හෝ තම හිතවතුන් සමග එක්වී ඇය නො.69 pix road, Letchworth, garden city යන ලිපිනයේ ගොඩනැගිල්ලක් කුලියට ගෙන ශ්‍රී ලංකාවේ සිට ස්වාමීන්වහන්සේ නමක්ද වැඩමවා විහාරස්තානයේ වැඩ කටයුතු ආරම්භ කලාය. එය ලාංකික බෞද්ධයන්ගේ පමණක් නොව වෙනත් රටවල බෞද්ධයන්ගේත් ප්‍රශංසාවට ලක්වූයේ ඔවුන්ගේ කාලීන අවශ්‍යතාවයක් පිරිමැසුනු නිසාවේනි..
    නාගානන්දද සිටියේ මේ ප්‍රදේශයේමය.. උපන්ගෙයි කපටියෙකු හා අවස්තාවදියෙකු වූ නාගානන්ද දිනෙන් දින දියුනුවන හා ජනතාව අතර ප්‍රසාදයට පත්වන මේ දෙස බලා සිටියේ කෙසේ හෝ මේ තුලට පැන එහි මූලිකත්වය ගැනීමටය..ඒ සදහා ඔහු කලේ විහාරස්තානය වැදපුදාගැනීමට ඒ තුලට ගොස් එහි සිටි කන්ඩායමක් බිලි බා ගැනීමය..අනතුරුව කුමන්ත්‍රණය ක්‍රියාත්මක කෙරිනි..විහාරස්තානය තුල කමිටුවක් සාදාගත් ඔහු ස්ත්‍රීන්ට විහාරස්තාන තුල මූලිකත්වය ගෙන කටයුතු කල නොහැකි බවත් එය සමාජ විරෝධී බවත් ඒදහා නියම සුදුස්සා තමන් බවත් පවසමින් කලහකාරී ලෙස හැසිරී ඇත.ඒ අතර letchworth නගර සභාව මොහුට ගෙවන ලද සමාජ සුභසාදන ගෙවීම්ද නතර කර ඇත..ඒ ලංකාවේ විශාල වත්කමක් තබාගෙන නිත්‍යානුකූල නොවන ලෙස රැකියාවක් කරන අතර රැකියාවක් නොමැති බව පවසමින් නගරසභාවෙන් පවුලේ වියදමට මුදල් ගෙන ඇති අතර ඒ වංචාව ඔවුනට හසුවීම නිසාය..දූෂන ගැන කතා කරන සුචරිතවාදියා එංගලන්තයේ නගරසභාවට වංචා කලේ එසේය. ..මේ සියල්ලට මුල්වූයේ ලතා මැතිනියැයි සිතූ උපන්ගෙයි මූලග්ගිනි කාරයෙකු වූ නාගානන්ද ඇගේ නිවසට ගොස් ඇය තල්ලු කොට ඇයට මරණ තර්ජන කලේ ඇයගේ වයස ගැනවත් නොසිතාය..ඇයගේ හිතවතුන් මේ ගැන පොලිසියට පැමිණිලි කලහ..පොලිසියෙන් ඔහුට විරුද්දව කටයුතු කරනු ලැබුවේ කාන්තාවකට මරණීය තර්ජනය කිරීම සම්බන්දවය..
    වරදකරු වූ නාගානන්දට අදටත් ලතා ගුණතුංග මැතිණිය සිටින ස්තානයකට මීටර් 150 ක් වත් ලගකින් යා නොහැක..ඔන්න අනාගත ජනපති අපේක්ෂගේ ලංඩනයේ තත්වය..
    ජිවිතේටම වාහනයක් නොපැදවූ පුද්ලයෙකුට එක්වර වාහනයක් ධාවනය කිරීමට දුන්නොත් තත්වය කෙසේවේවිද...අවම වශයෙන් උදැල්ලක් නොඇල්ලුවෙක්ට කානුවක් කැපීමට දුන්නොත් කෙසේවේවිද..එසේනම් ගම්සභාවකවත් නිලයක් නොදැරුවෙක් ජනපති වූවොත් කෙසේ වෙයිද 😀...ඒ නිසා රෑ වැටුනු වලේ දවල් වැටීමට තරම් ඔබ අනුවන නොවන්න...ඕනෑම කෙනෙකුට සුරංගනා කතා කී හැකිමුත් ඒවා විස්වාස කිරිමෙන් හානි වන්නේ ඔබටමය ..ඔවැනි සුරගන කතා දහසක් කියා බලයට පැමිනි යහපාලනයෙන් හෙම්බත් වී සිටින ඔබට අවශ්‍ය නැවත කබලෙන් ලිපට වැටීමටද නැතිනම් මේ තීරණාත්මක අවස්තාවේ නියම සිංහල ජාතිකවාදියාට මේ රට භාරදී රට වැටි තිබෙන අගාදයෙන් රට ගොඩ ගැනීමටද.. මේ රට බෙරා ගැනීමට ඔබටත් මටත් ලැබෙන අවසාන අවස්තාව බවත් මෙවර ලාංකිකයාට වැරදුනහොත් නැවත නිවැරදි කිරීමට කාලයක් එලඹෙන්නේ නැති බවත් තරයේ සිහිතබා ගන්න..
    මෙවර නාගානන්ද එංගලන්තයෙන් පිටවීමට පෙර තම ලගම හිතවතාට පවසා ඇත්තේ මෙසේය...මම ලංකාවට ගිහින් හොලවන්නේ අතයි කටයි විතරයි..ඒ කරල එනකොට මට මිලියන තුන් හාරසීයක් නිකන්ම හොයා ගන්න පුලුවන්..එහෙම ගානක් කොහොමද මෙහේ ඉදල හොයා ගන්නේ යනුවෙනි...
    හැකිනම් නාගානන්දට මේවා බොරුයැයි ඔප්පුකරන්න කියන්න..මේ සියලු කරුනු වලට සජිවී සාක්ෂි අප සතු බවද මතක තබාගන්න..ඒ වාගේම ලන්ඩනයේ letchworth පොලිසියෙන් මෙන්ම නගරසභාවෙන්ද මේ ගැන කරුණු දැනගත හැකි බවද සලකන්න ..
    සත්‍යයේ සටහන ඔබේ බුද්දියේ විමසුම සදහාමය..
    SD

    letchworth පොලිසියෙනුයි නගර සබාවෙනුයි ඇහුව. උන් ඒහෙම දෙයක් දන්නෙ නෑලු
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    උෟ විතරක් නෙමෙයි දැන් ඔය මේකෙ නා ගහ නන්දට පල්ලෙවත්තට කඩේ යන සෙට් ඵකම 2015 රනිල්ට ජන්දේ දීපු අය.






    අනික් උන් සියල්ලම මහින්දට දීපු අයනේ . ඉතින් වෙනසක් නෑ . එකම බෝට්ටුවෙ කියල බොලාට පෙනවනේ . අපේ උන්ගේ තර්කේ කලින් වැරදි දෙයක් කරපු එකෙක් ඉස්සරටත් වැරදි දෙයක් කරන්න ඕනේ ඌට වෙනස් වෙන්න බෑ . ඔය වහල් මානසිකතවය තනිකරම
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    giphy.gif
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අපමන අගයකට රැවටුනු ගොන්නුන්ට නාග නාටකේට රැවටෙන එක කජ්ජක්ද. ඔකා customs එකෙ අල්ලස් ගත්තෙ එවයි, එන්ගලන්තෙ කේස් අදාලම නෑ
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    රටට හෙන ගැහුවත් උඹලට මොකද නේ...

    hena ghuwe nagala nisa newe bn. dan inna 225+ hitapu andu hmoma wga kiyanna one.

    minissunge akalpa wla gataluwakuth tynw eka wenam deyak
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අපමන අගයකට රැවටුනු ගොන්නුන්ට නාග නාටකේට රැවටෙන එක කජ්ජක්ද.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    hena ghuwe nagala nisa newe bn. dan inna 225+ hitapu andu hmoma wga kiyanna one.

    minissunge akalpa wla gataluwakuth tynw eka wenam deyak

    Magulak katha kerenewa... horek unath wedak keranna puluwan ekekwa hoya ganne one... me loke perfect minussu na :rofl: