නාගානන්දට, පල්ලෙවත්තට වැඩ වරදී

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් 19න් පස්සෙ තමයි ඔහොම එකක් දැම්මෙ. පිලිගත් දෙශපාලන පක්ශෙකින් එන්න ඕනෙ කියල.
    ඕක 1978 ජනාධිපති ධුරේ හඳුනවාදුන්න ව්‍යවස්ථාවේ ඉඳන් තියෙන එකක්. 19 න් වෙනසක් උනේ නෑ ඔය වගන්තියට මම හිතන්නේ.

    කලින් නිකන් සාමාන්‍ය මනුස්සයෙක් කවදාවත් ජනාධිපතිවරනෙට ඉල්ලලා නැත්තෙ ඒකයි. ඔක්කොම හිටපු පාරිමේන්තු මන්ත්‍රීල තමා ඉල්ලලා තියෙන්නෙ ස්වාධීනව
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඕක 1978 ජනාධිපති ධුරේ හඳුනවාදුන්න ව්‍යවස්ථාවේ ඉඳන් තියෙන එකක්. 19 න් වෙනසක් උනේ නෑ ඔය වගන්තියට මම හිතන්නේ.

    කලින් නිකන් සාමාන්‍ය මනුස්සයෙක් කවදාවත් ජනාධිපතිවරනෙට ඉල්ලලා නැත්තෙ ඒකයි. ඔක්කොම හිටපු පාරිමේන්තු මන්ත්‍රීල තමා ඉල්ලලා තියෙන්නෙ ස්වාධීනව

    ehema ekak thibbe na isara ara tractor eken hamudurwo kenek iluwe PM kenek newi e hamuduruwo ewagema amathakada siddhalepa weda mahathaya iluwa chande eyath PM kenek newi.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehema ekak thibbe na isara ara tractor eken hamudurwo kenek iluwe PM kenek newi e hamuduruwo ewagema amathakada siddhalepa weda mahathaya iluwa chande eyath PM kenek newi.
    දේශපාලන පක්ෂයක් හරහා නාමයෝජනා අරන් ඕනේ කෙනෙක්ට ඉල්ලන්න පුළුවන්. සීලරතන හාමුදුරුවෝ නං ජනසෙත පෙරමුනෙන් ඉල්ලුවේ අනික් අයටත් එහෙම පක්ෂයක් කලින් ලියාපදිංචි කරලා ඒකෙන් ඉදිරිපත්වෙන්න පුළුවන්. දැන් එහෙනං ගෝටත් මන්ත්‍රී කෙනෙක් නෙවේ නෙ ඒ උනාට පක්ෂයකින් එන හින්ද පුළුවන්.

    දේශපාලන පක්ෂයක් නැතුව තනියම ස්වාධීනව ඉල්ලන්න පුළුවන් පාර්මෙන්තුවේ හිටපු අයට විතරයි කියලයි ඔය කියන්නෙ. ස්වාධින උන්ට ලාංචනයක් නමක් ගමක් නෑ ඔය අනික් චන්ද වලදීත් "ස්වාධින කණ්ඩායම අංක 1,2.. " කියල නමක් ලකුණක් නැති අනාථයො වගේ ඉන්නේ උන් නෙ.

    චන්දෙ කටේ තියාගෙන අලුතින් පක්ෂ ලියාපදිංචි කරගන්න බෑ දැන් හදිසියේ මම හිතන්නේ. එහෙම උන්ට ස්වාධීනව තමා එන්න පුළුවන්. නාගානන්දට එහෙම ස්වාධීනව එන්න විදිහක් නෑ කියලයි ඔය කියන්නේ මේ නීතිය හින්ද. නැත්තන් වෙන ත්‍රීවිල් පක්ෂයක් කුලියට ගන්න වෙනව චන්දෙ ඉල්ලන්න ඕනේ නං
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඕක 1978 ජනාධිපති ධුරේ හඳුනවාදුන්න ව්‍යවස්ථාවේ ඉඳන් තියෙන එකක්. 19 න් වෙනසක් උනේ නෑ ඔය වගන්තියට මම හිතන්නේ.

    කලින් නිකන් සාමාන්‍ය මනුස්සයෙක් කවදාවත් ජනාධිපතිවරනෙට ඉල්ලලා නැත්තෙ ඒකයි. ඔක්කොම හිටපු පාරිමේන්තු මන්ත්‍රීල තමා ඉල්ලලා තියෙන්නෙ ස්වාධීනව

    කතාව වැරදියි, ජන්ද හිමියකුට තව කෙනෙක් ස්වාදීනව යෝජනා කරන්න පුලුවන් ඉස්සර

    II කොටස නාම යෝජන

    12(3) iii
    ඒ අපේක්ෂාගේ නම යම් ජන්ද හිමියකු විසින් යෝජනා කරන අවස්ථාවක තත් කාලයෙහි ක්‍රියාත්මකව පවත්නා ජන්ද හිමියන්ගේ නාම ලේකනයේ නම ඇතුලත්ව අති ජන්ද හිමියකු විසින්..........

    8(1) ආ
    ................ජන්ද හිමියකු විසින් නාම යෝජනා කරන අපේක්ශකයකු වනඅවස්ථාවක වලංගු මුදලින් රුපියල් හැත්තෑ පන්දහසක්...........
     
    Last edited:

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ඕයි මටත් ඔය නාගායාව පෙන්නන්න බැහැ කියන කෙබර වලට හැබැයි ඌට වඩා හපන් මේ පත්තර කෑල්ලක් අරන් දගලන එවුන්..යකෝ ඕකේ 6වෙනි පිටුවේ තියෙනවා මන්ත්‍රී කෙනෙක් වෙන්න ඕනේම නැහැ ස්වාධීනව ඉල්ලනවානම් ලියාපදිංචි කල පක්ශයකින් තරග කරන්න පුලුවන්..නාගාට පක්ශයක් නැහැනේ කියලා කියයි..ඒ උනාට පක්ශ තියෙනවා මිලියන 5 ඉදන් මේ වගේ අවස්ථාවකදි විකුනන්න​..හංසයා කියන්නෙත් ඒ වෙලාවේ හැටියට ජෙප්පෝ සල්ලි දීලා ගත්ත පක්‍ෂයක්..

    ai ban naga boru kiyanawada. poddak dapanko balanda ehema kiyapuwa tikak. U enwa friday live FB eke ethaktoa ahanda pulwan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කතාව වැරදියි, ජන්ද හිමියකුට තව කෙනෙක් ස්වාදීනව යෝජනා කරන්න පුලුවන් ඉස්සර

    II කොටස නාම යෝජන

    12(3) iii
    ඒ අපේක්ෂාගේ නම යම් ජන්ද හිමියකු විසින් යෝජනා කරන අවස්ථාවක තත් කාලයෙහි ක්‍රියාත්මකව පවත්නා ජන්ද හිමියන්ගේ නාම ලේකනයේ නම ඇතුලත්ව අති ජන්ද හිමියකු විසින්..........

    8(1) ආ
    ................ජන්ද හිමියකු විසින් නාම යෝජනා කරන අපේක්ශකයකු වනඅවස්ථාවක වලංගු මුදලින් රුපියල් හැත්තෑ පන්දහසක්...........
    මේක වෙනම තියෙන එකක්ද එතකොට :oo: 19 ගැන කියද්දී මේක එලියට ආවේම නෑ නෙ

    ව්‍යවස්ථාවේ මම උඩ දාපු කෑල්ල නං 78 ඉඳන් තියෙනව ඒකයි මම බැලුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කතාව නං අලුතින් දාල වෙන්න බෑ කියල. චන්ද දායකයෙක්ට යෝජනා කරන්න පුළුවන් කියන කෑල්ලක් තිබිල හලලා එහෙනං මේ මිනිස්සු.