නාගානන්ද උසාවියෙන් නෙරපයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    නාගානන්ද උසාවියෙන් නෙරපයි



    නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර 3කට අත්හිටුවයි
    ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

    සිවිල් සමාජ කියාකාරියෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 18) තීන්දු කළේය.

    2015 වසරේ එවකට අභියාචනාධිකරණය සභාපතිව සිටි විජිත් මළල්ගොඩ මහතාට අපහාසවන අන්දමින් අධිකරණය තුළ හැසිරීම සම්බන්ධයෙන් කොඩිතුවක්කු මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය කළ විභාගයක් අවසන් කිරමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි .

    අගවිනිසුරු නලින් පෙරේරා , සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දු ලබා දුන්හ.




    නාගානන්ද මහත්තයගෙ අලුත් video එක out කරනක්ං ඉන්න ඔනි :rofl:
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    3eb6ea432765f80341163a13ad8d7f71.png
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ 22 වෙනිදා විල්පත්තු නඩුව විභාග කරන්න නේද ඉන්නේ.
    නාගානන්ද මහත්තයා පැමිණිල්ල පාර්ශවයේ වෙනුවෙන් ඉන්නවා නේද ?

    මේවා දේශපාලන යටි කුට්ටු වැඩ.

    :angry::angry::angry: