අපි මේ කථාව විශ්වාස කරත්, නාගානන්දට මේ මැතිවරණයෙන් ප්‍රධාන පක්ෂ 2ට කිසිම තරගයක් දෙන්න බැහැනේ.
නාගානන්ද කරන්නේ ප්‍රගතිශීලී ජනතා විශ්වාසයක් යම් තරමකින් හරි දිනාගත්ත නායකයාට දාන්න තියෙන චන්ද කඩන එකනේ.
නාගානන්ද කරන්න ඕන එහෙනම් එහෙම වැඩිම ප්‍රසාදයක් දිනාගත්ත නායකයා එක්ක ගිවිසුම් ගතවෙලා එයා කියන විදිහේ ප්‍රතිපත්ති යම්තරමකින් වත් සමාජයට ඉෂ්ඨ කර ගැනීමේ අවංක උත්සාහයක් නම් ඒකනේ.
අපි නම් දකින්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ නියම් හෝ අනියම් ප්‍රතිලාභ පිණිස පිල්ලියක් වෙන බවක් විතරයි.

The "wanting to" part is still unclear though, that's why I hope he has realized that he yielded too much tether back in 2015