දැන් එතකොට නාගනන්න්ද ඉල්ලන්නේ නැද්ද ? :baffled:
tharinduncc Well-known member May 8, 2009 5,254 2,498 113 planet earth Oct 6, 2019 #1 දැන් එතකොට නාගනන්න්ද ඉල්ලන්නේ නැද්ද ?
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 6, 2019 #2 පලේවත්තට සහය දෙයි නැත්තන් NPM එකට සහය දෙයි නැත්තන් තුන්දෙනාම එකතුවෙලා මහේෂ්ට සහය දෙයි
madmax2016 Well-known member Nov 16, 2016 1,384 642 113 Oct 6, 2019 #3 Kabbo form karanna epa bn gunp eke ... pumbapu ewunne... Ranil hamu epa theru mak ne kiyannathi
tharinduncc Well-known member May 8, 2009 5,254 2,498 113 planet earth Oct 6, 2019 #4 LazyLizard said: පලේවත්තට සහය දෙයි නැත්තන් NPM එකට සහය දෙයි නැත්තන් තුන්දෙනාම එකතුවෙලා මහේෂ්ට සහය දෙයි Click to expand... එතකොට ව්‍යවස්ථාව? මේ මොන විකාරයක්ද?
LazyLizard said: පලේවත්තට සහය දෙයි නැත්තන් NPM එකට සහය දෙයි නැත්තන් තුන්දෙනාම එකතුවෙලා මහේෂ්ට සහය දෙයි Click to expand... එතකොට ව්‍යවස්ථාව? මේ මොන විකාරයක්ද?
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,043 113 Oct 6, 2019 #5 tharinduncc said: දැන් එතකොට නාගනන්න්ද ඉල්ලන්නේ නැද්ද ? Click to expand... Parana nuul 2ka 3ka mama kiwwa Naga illanne na kiyala...ko mata kochok dapu un dan...
tharinduncc said: දැන් එතකොට නාගනන්න්ද ඉල්ලන්නේ නැද්ද ? Click to expand... Parana nuul 2ka 3ka mama kiwwa Naga illanne na kiyala...ko mata kochok dapu un dan...
udara65 Active member Nov 12, 2013 613 105 43 Oct 6, 2019 #6 Owa boru katha..Eeeye wenkanma oooka kiwwe api okkoma rajawaru okkoma wasiyo pakshen illanawa kiyala.... Dan illanna bari wenakota kiyai NPM ekata support nisa tamai apa bande nathhe kiyala Ethakota apahu NPM eken official announcement ekak dei naganandath ekka eyalata kisima deal ekak na kiyala Ethakota nagananda hire minissu nomaga yawwa kiyala
Owa boru katha..Eeeye wenkanma oooka kiwwe api okkoma rajawaru okkoma wasiyo pakshen illanawa kiyala.... Dan illanna bari wenakota kiyai NPM ekata support nisa tamai apa bande nathhe kiyala Ethakota apahu NPM eken official announcement ekak dei naganandath ekka eyalata kisima deal ekak na kiyala Ethakota nagananda hire minissu nomaga yawwa kiyala
tharinduncc Well-known member May 8, 2009 5,254 2,498 113 planet earth Oct 6, 2019 #7 රනිල් සෑර් ට නාගානන්ද සෑර් එක්ක තරහ ගිහිල්ලද. ඉල්ලන්න එපා කියලද? පව් මිනිහ. මොන තරම් නම් බලාපොරොත්තු තියාගෙනද දෙයියනේ දහදුක් විඳගෙන පාරවල් ගානේ ඇවිද ඇවිද නාගාන්න්ද සෑර් සල්ලි එකතුකලේ...දුකයි...දුකයි...දුකයි... Last edited: Oct 6, 2019
රනිල් සෑර් ට නාගානන්ද සෑර් එක්ක තරහ ගිහිල්ලද. ඉල්ලන්න එපා කියලද? පව් මිනිහ. මොන තරම් නම් බලාපොරොත්තු තියාගෙනද දෙයියනේ දහදුක් විඳගෙන පාරවල් ගානේ ඇවිද ඇවිද නාගාන්න්ද සෑර් සල්ලි එකතුකලේ...දුකයි...දුකයි...දුකයි...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 6, 2019 #8 tharinduncc said: එතකොට ව්‍යවස්ථාව? මේ මොන විකාරයක්ද? Click to expand... පල්ලෙවත්ත එකඟ උනාද දන්නේ නෑ ව්‍යවස්ථාවට. කිසි ආරංචියක් නං නෑ ඒ පැත්තෙන්
tharinduncc said: එතකොට ව්‍යවස්ථාව? මේ මොන විකාරයක්ද? Click to expand... පල්ලෙවත්ත එකඟ උනාද දන්නේ නෑ ව්‍යවස්ථාවට. කිසි ආරංචියක් නං නෑ ඒ පැත්තෙන්