නාගානන්ද_කොඩිතුවක්කු

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    නාගානන්ද_කොඩිතුවක්කු

    නාගානන්ද කොඩිතුවක්කු -

    ජනාධිපතිවරණය ජයගෙන පහුවදාම 225 නෙරපා හරිනවා

    pallewatte

    Member
    Jan 11, 2019
    41
    3
    0
    මූ ලෝයර් කෙනෙක් උනාට ව්‍යවස්තාවත් දන්නේ නැති බූරුවෙක්නේ. 225 නෙරපන්න පුලුවන්නම් මෙලහකට සිරා ඒක කරලා ඒකාදිපතියෙක් වෙලා.එහෙම කරන්න බෑ.අලුත් ජනාදිපතිට වසර හතරක් යනකම් පාර්ලිමන්ට් එකට අත තියන්න බෑ.2020 අගෝස්තු වෙනකම් මේ පාර්ලිමන්ට් එක තියෙනවා.අනිත් එක මූට මොකාද බන් චන්දේ දෙන්නේ.කලු කෝට් කාක්කන් මොකාද ට්‍රස්ට් කරන්නේ.:D
     
    • Like
    Reactions: netlife007

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අහම්බෙන් වගේ හම්බුනේ මේක. මෙයා පල්ලෙවත්ත ගැන idea එකක් ගන්න හොඳම video එකක්. :yes:

    pohottuva

    Member
    Mar 13, 2019
    24
    9
    0
    64984828-120518252533006-3135976839395147776-o.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මූ හිත ඉන්නේ youtube ඉන්න එවුන්ට විතරයි චන්ද බලේ තියෙන්නේ කියලා

    මූව follow කරන ලක්ෂයක් වත් බ=නෑ
    චන්දෙට ආවොත් ලක්ෂ දෙකක් වත් චන්ද ගන්නේ නෑ
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මූ හිත ඉන්නේ youtube ඉන්න එවුන්ට විතරයි චන්ද බලේ තියෙන්නේ කියලා

    මූව follow කරන ලක්ෂයක් වත් බ=නෑ
    චන්දෙට ආවොත් ලක්ෂ දෙකක් වත් චන්ද ගන්නේ නෑ

    උබලාට තේ රෙන්නේ නැහැ. මුව දාලා තියෙන්නේ ඡන්දය කඩන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,720
    113
    සේදවත්ත
    මූ හිත ඉන්නේ youtube ඉන්න එවුන්ට විතරයි චන්ද බලේ තියෙන්නේ කියලා

    මූව follow කරන ලක්ෂයක් වත් බ=නෑ
    චන්දෙට ආවොත් ලක්ෂ දෙකක් වත් චන්ද ගන්නේ නෑ

    facebook එකේ ලක්ශ 43 ඉන්නවා ලංකාවේ . 62+58 = 120 = 1/3 තුනෙන් එකක් ඉන්නවා ඔකෙනුත් ජන්දේ දෙන්න පුලුවන් උන් ලක්ශ් 30 කියමු . ලොකු කුට්ටියක් කාට උනත් මේ පාරා පාවෙන ජන්ද වෙනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,720
    113
    සේදවත්ත
    උබලාට තේ රෙන්නේ නැහැ. මුව දාලා තියෙන්නේ ඡන්දය කඩන්න.

    කාගෙද බන් ? අමුතුවෙන් කඩන්න දෙයක් නෑ උබ කාගේ නම කිව්වත් උන්ම කඩන් ඉන්නේ
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    චන්දෙ කැඩෙන්න ඕනේ තමයි මේ පාර. 30,30,25% වගේ කැඩුනනම් තමයි මුන්ට තේරෙන්නේ මිනිස්සු රවට්ටන්න පුළුවන් තව ටික කාලයයි කියල..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,720
    113
    සේදවත්ත
    චන්දෙ කැඩෙන්න ඕනේ තමයි මේ පාර. 30,30,25% වගේ කැඩුනනම් තමයි මුන්ට තේරෙන්නේ මිනිස්සු රවට්ටන්න පුළුවන් තව ටික කාලයයි කියල..

    එම උනාම 50.1% ගන්න බෑ , නායකයෙක් ගේන්න දෙවනි පාර ගනන් කරන්න වෙනවා .
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    එම උනාම 50.1% ගන්න බෑ , නායකයෙක් ගේන්න දෙවනි පාර ගනන් කරන්න වෙනවා .

    :yes: එහෙම වෙන එක 10ස් අතින් හොදයි කොළ නිල් පොන්සියෝ එනවට වඩා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,720
    113
    සේදවත්ත
    :yes: එහෙම වෙන එක 10ස් අතින් හොදයි කොළ නිල් පොන්සියෝ එනවට වඩා.

    ඕක වැටෙනවා බන් ගොඩයැමක් නෑ. ලොකේ අනිත් රටවල් එක්ක බැඋවම දැන් පරක්කු වැඩී අත හොදන්න තමා ඉන්නේ . අපි 1960-1970 වගේ ගොඩ ආවනම් ගොඩ , ආයේ බෑ. ඉක්මනට පැනපන් පුතේ අනික ගැලැසියර් දියවෙන වෙගෙට රටෙන් සැහෙන ගොඩක් යට වෙනවා ,
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    dinnoth hodai.

    :rofl: