නාගානන්ද_ඵන්න කෝ දැන්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    nah refugee karayek widihata england walata panala ehe fuka deela citizenship eka aran lankawata awith janapathi wenna heena mawana okkoma dannawa kiyala hithan inna goda perakadoruwekta yawapu liyumak.:P
    මොකාට ලිව්වත් ඒ ලියල තියෙන විදිහෙන් නං වැදගත් සංවාදයක් කෙරෙයි කියල හිතන්න අමාරුයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    නමට යටිං ගොඩක් කෑලි එල්ලගන්න උන් බහුතරයක් හොරු :lol:

    එහෙම කියන්න එපා. ඒ මනුස්සයා තමුන්ගෙ ජීවිතයට ගත්තු අගයන් තමයි ඒ දාල තියෙන්නෙ. :cool:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    ඊමේල් දැකල තියේ පොත් ලිව්වා කියලත් පට්ටන් ලෑල්ලේ ලියපු එකෙක් දැක්කමයි. මාටින් වික්‍රමසිංහ වගේ කෙනෙක් මේ ඊමේල් එක යැව්වා නං කෝම හිටීද

    නව කතා පොත් නෙමෙයිනෙ පොන්නයො ඌ ලියල තියෙන්නෙ. සුජීව ප්‍රසන්න ආරච්චි වගේ පොන්න කතා පොත් ලියලත් නෑනෙ. ඌ ලියල තියෙන්නෙ නීතිය ගැන, පාර්ලිමේන්තු ව්‍යවස්ථාව ගැන. ඌ ඒකෙන් කියන්න උත්සහ කරන්නෙ ඒ පිළිබඳ යම් මට්ටමක දැනුවත් කියන එක. ගොනෙක් වුණාට ගොන් ටෝක් දෙන්න එපා. බුද්ධිය නැත්තම් තර්ක දෙන්න යන්නත් එපා.:cool: