නාගානන් දගේ පල්ලේවත්තගේ මහේශ් ගේ පේජ්

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    නාගානන්දගේ පල්ලේවත්තගේ මහේශ් ගේ පේජ්

    නාගානන්දගේ පල්ලේවත්තගේ මහේශ් ගේ පේජ් වල "රීච් බැහැලා කොමෙන්ට් එකක්වත් දාගෙන යන්න යාලුවේ" කියලා පෝස්ට් එකක් වැටුනොත් පුදුම වෙන්න එපා..:lol:

    මොකද ඒ ඔක්කොටම සපෝට් කරපු අය දැන් මාලිමාවේ :lol:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නාගානන් දගේ පල්ලේවත්තගේ මහේශ් ගේ පේජ් වල "රීච් බැහැලා කොමෙන්ට් එකක්වත් දාගෙන යන්න යාලුවේ" කියලා පෝස්ට් එකක් වැටුනොත් පුදුම වෙන්න එපා..:lol:

    මොකද ඒ ඔක්කොටම සපෝට් කරපු අය දැන් මාලිමාවේ :lol:

    හොදටම බැහැලා නේද.. කොලන්නගේත් NPM එකේ දැන් වැඩි සද්දයක් නැහැ
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    හොදටම බැහැලා නේද.. කොලන්නගේත් NPM එකේ දැන් වැඩි සද්දයක් නැහැ
    කොලොන්නයා ආගිය ආතක් නැහැ..:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොදටම බැහැලා නේද.. කොලන්නගේත් NPM එකේ දැන් වැඩි සද්දයක් නැහැ

    අපේ දණ්ඩිය campaign එක අත අරියනේ..ඒකයි