නාගා දිනයිද බන්

good-man

Well-known member
  • Jan 29, 2015
    2,844
    3,042
    113
    නාගා දිනල ඉවරයි බං නාගාව විශ්වාස කරපු උන් තමයි පරාද උනේ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,572
    5,815
    113
    නාගා දිනල ඉවරයි බං නාගාව විශ්වාස කරපු උන් තමයි පරාද උනේ

    නාගට කෝල් කලාම ඈහෙන්නේ,
    "මා ගෑන මතකය ගුලිකර මහවෑලියට දමන්න" කියලාලු
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ආතක් පාතක් නැති පැරචුට් කාරයන්ට අහුවෙන එක ලංකාවේ මිනිස්සුන්ගේ ෆැෂන් එකක් :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි පල්ලෙවත්ත සර් :P ඔක්කොම බලං ඉන්නේ පාර්ලිමේන්තු යන්න තමා

    අපරාදේ මුන් ජනාධිපතිවරනෙට කෝටි ගණන් වියදම් කලේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම

    අපරාදේ මුන් ජනාධිපතිවරනෙට කෝටි ගණන් වියදම් කලේ
    රොහාන්ට එක දවසින් ණය ගෙවන කතා, නාගානන්දට ව්‍යවස්ථා ඉස්සරහට දාල මිනිස්සු අතරට යන්න පුළුවන් උනේ ජනාධිපතිවරනෙ හින්දනේ. පාර්ලිමේන්තු චන්දෙකදී ඔහොම ඒවා කියල චන්ද ගන්න බෑනේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රොහාන්ට එක දවසින් ණය ගෙවන කතා, නාගානන්දට ව්‍යවස්ථා ඉස්සරහට දාල මිනිස්සු අතරට යන්න පුළුවන් උනේ ජනාධිපතිවරනෙ හින්දනේ. පාර්ලිමේන්තු චන්දෙකදී ඔහොම ඒවා කියල චන්ද ගන්න බෑනේ

    ඒවුනාට මහමැතිවරනේදී විකල්පෙට චන්ද ටිකක් හම්බවෙයි.
    හැබැයි ඉතින් ඔක්කොම එක පක්ෂේකින් ඉල්ලන්න ඕනේ.