නාගෙන එද්දි මාර වැඩක් වුනානෙ..

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අදාළ නාලිකාවේ උන් බලෙන් උන්ගේ චැනල් එක දම්මල බලෙන්ම උබේ ඇස්දෙක ඇරවල ඔය කියන නාට්‍ය උබට පෙන්නුවනන් උබ ඔය කියන කතාව සාධාරණයි මචං.. නමුත් උබේ කැමැත්තෙන් උබලම tv එක දාගෙන උබලම අදාළ නාලිකාව දාගෙන උබලම කරන්ට් බිල ගෙවාගෙන අදාළ නාට්‍ය බලල එකට මෙතන ඇවිත් බැනගෙන බැනගෙන යන්න එපා..
    උන් කරන්නේ යම්කිසි නාට්‍යක් විකාශනය කරන එක විතරයි, කැමති කෙනෙක් බලයි කැමති කෙනෙක් නොලබයි.. රිමෝට් එක අතේ තියෙන කෙනා ගාව තමයි තෝරාගැනීම කියන දේ තියෙන්නේ..
    උබට කරන්න තියෙන්නේ උබේ රසවින්දනයට හරි යන වැඩසටහන තොරගන්න එක රිමෝට් එක පාවිච්චි කරලා...
    උබට ගැලපෙන දෙයක් නැත්තන් එක්කෝ TV එක වහල දාන්න හරි එහෙම නැත්තං අහක බලාගෙන ඉන්න හරි හැකියාව උබට තියෙනවනේ.. TV එක වහන්නම බැරිනං ගෙයි දොරකඩ පඩියක වාඩිවෙලා, පිගානත් ඔඩොක්කුවේ තියාගෙන අහස දිහා බලාගෙන පාන් කෑල්ල කාපන්.. එක ඔක්කොටම වඩා ආතල්...
    මතක තියාගනින් උන් උබලට බලෙන් උන්ගේ නාට්‍ය පෙන්නන්නේ නැති බව.. උබලම තමයි උබලගේ අතින් කරන්ට් බිලත් ගෙවාගෙන උබලගේ කැමැත්තෙන්ම ඔය කියන නාට්‍ය බලන්නේ..
    ඕක නිකන් හරියට උබම උබේ අත්දෙකින් උබෙම බඩට පිහියෙන් ඇනගෙන ඊට පස්සේ පිහිය හදපු උන්ට බනිනවා වගේ වැඩක්..
    උබ හරි දේ තොරගන්නත්, වැරදි දේ බැහැර කරන්නත් පුරුදු උනානං ඔය ගැටළු සියල්ලක්ම විසදෙනවා..

    ඒ වගේම තමයි මේ වගේ පබ්ලික් ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් දානකොට ඒක ඔයිට වඩා වැදගත් මුහුණුවරකින් හා සංයමයකින් යුක්තව ඉදිරිපත් කරන්න පුළුවන් නං හුගාක් වටිනවා...
    අනිත් අය මොන මොන දේ කියල උබට බැන්නත්, මොන මොන දේ කියල රෙප් කැපුවත් උබේ වැදගත්කම පවත්වාගෙන යන එක උබට භාරයි...:yes:

    okama thamai math kiwwe wahen oro.
    :dull::dull::dull:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    අම්මෝ මුගෙ දඩුවම් ටික අහලා ඈගත් හිරිවෑටුනා බන්....
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මමත් ටෙලි නාට්‍ය බලන්නෙ නෑ. ඒත් අම්මලට බනින අනාත බල්ලො නම් පේන්න බෑ...

     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ගෙදර tv චැනල් එක වෙනස්කරන්න තරම් හයියක් නැ.එත් දෙන talks බලපන්කො.අනේ හුකේ කිව්වලු.ඕකට කියන්නේ Illusory superiority කියලා . බෙහෙත් තියෙනවා.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගෙදර tv චැනල් එක වෙනස්කරන්න තරම් හයියක් නැ.එත් දෙන talks බලපන්කො.අනේ හුකේ කිව්වලු.ඕකට කියන්නේ Illusory superiority කියලා . බෙහෙත් තියෙනවා.

    :rofl::rofl::rofl::rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම නං සිංහල නිව්ස් එකක් වත් බලන්නේ නැහැ
    එෆ්.බි එකේ ශෙයා වෙනවා දැක්කොත් අර මක්කද බලය වගේ ප්‍රෝග්‍රෑම් පියෝ ටීවී එකේ රිවය්න් කරලා බලනවා..

    නැත්තන් මලත් බලන්නේ නැහැ ගු ගොඩවල්