නාගොල්ලාගම බෙනඩික් - කහන සල්ලි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,625
    25,986
    113
    නාගොල්ලාගම බෙනඩික් නැත්නම් බෙනා කියන්නේ පොත් කියවන , පොළොවේ හැපෙන මිනිස්සුත් එක්ක ඉන්න කවියෙක්, පීඩිතයෙක්, කුළී කම්කරුවෙක්....
    දන්න අය ගොඩයි, නොදන්න අයත් ගොඩක්.

    නාරම්මල පැත්තේ ඉන්නේ.....

    මනුස්සයා , අසරණ ගුරුතුමියකට උදව් කරලා මළ ගෙදර කරගන්න....කවි පොතක් ගහන්න තිබ්බ සල්ලි වලින්....

    ඔබ ගාව , දුන්නට පව් නෑ කියලා හිතෙන සුළු මුදලක් හරි මෙයාට දෙන්න .. මට නම් ජීවිතේට කරන්න බැරිවෙයි, ඔහොම ලෙඩෙක් සුද්ද කරන එක.

    බොරුවක් නොවන බව ශපත කරන්නේ, ඔහු ගැන දන්න කියන අයමයි.

    ඔහුගේ බැංකු ගිනුම කමෙන්ට් වල තිබ්බා.

    L.D.Benadick
    Acct no. 074020172001

    HNB Kuliyapitiya
    ID No 690373319V
    Mobile : 0771663752 / 0714986994

     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    පීඩිතයෙක්, කුළී කම්කරුවෙක්....

    ජෙපි කර ගදක් එනවා :oo:

    x.jpg








    ලප කොටාගෙන් ඉල්ලා ගත්තානම් හරි
    එක shirt එකයි 50,000 LKR :love2:
     
    Last edited:
    • Haha
    Reactions: 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,986
    113
    ජෙපි කර ගදක් එනවා :oo:

    x.jpg








    ලප කොටාගෙන් ඉල්ලා ගත්තානම් හරි
    එක shirt එකයි 50,000 LKR :love2:

    හැම එකටම දේශපාලනේ ගන්න එපා බන්... උඹලා ජීවත් වෙලා ඉඳපල්ලා මනුස්සයෙක් විදිහට, ඉස්සරලා
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    හැම එකටම දේශපාලනේ ගන්න එපා බන්... උඹලා ජීවත් වෙලා ඉඳපල්ලා මනුස්සයෙක් විදිහට, ඉස්සරලා
    වැඩේ ලේසියෙන් කරන විදියක් බන් කිව්වේ