නාග ලෝකයෙන් කැලණියට වැඩි ධාතූන්
http://sinhala.adaderana.lk/news/123671/නාග-ලෝකයෙන්-කැලණියට-වැඩි ධාතූන්
http://sinhala.adaderana.lk/news/123671/නාග-ලෝකයෙන්-කැලණියට-වැඩි ධාතූන්
ධාතුන් වහන්සේලා වදින්න..පින් රැස්කරගන්න..හැබැයි මේ කාරනේ මතක තියාගත්තනම් මේ ඇත්තද බොරුද අනම් මනම් ප්‍රශ්න මුකුත් හටගන්නේ නෑ...ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලා තමන් වහන්සේගේ ශ්‍රී දේහය ගැන වක්කලී ස්වාමීන් වහන්සේට..
"පින්වත් වක්කලී..මේ කුණු කය දෙස බැලීමෙන් ඇති ඵලය කුමක්ද..ඔබ දහම දකින්න..එවිට ඔබ සැබැවින්ම බුදුන් දකී.. "
මේ බුදු වදන ඔලුවේ තිබ්බනම් කවුරුවත් ධාතු...ධාතු කිය කිය පස්සේ දුවන්නෙවත්...ඒවට ගැටෙන්නෙවත් නෑ...
ඇත්තම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවනම් වන්දනා කරලා පිනක් රැස්කරගන්න පුලුවන්..එච්චරයි ...දැන් වෙලා තියෙන්නේ ධාතුන් වහන්සේලා වන්දනාව..ඒවාට පූජා පැවැත්වීම වගේ දේවල් ප්‍රධාන වෙලා නිවන...නියම බුද්ධ වචනෙ යටපත් වෙලා...