නාට්ටාමියා🔴

RiseCum

Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    අඩෝ මේක දැක්කම මට මතක් උනේ ලංකාවේ පොරකුත් මෙහෙම කිව්වා නේද?😭දූලා කාලාත් නැහැ කියලා වගේ සිද්දියක්

    1750348211151.png
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    **තෙල්ගෙන්න අතේ සතේ නැති කාලේ නිකන් තෙල් ටිකක හරි හම්බුනේ ඔය නාකී සීයාගෙන් තමා..
    **උමා ඔයත් ඔය නාකි සීයාගේ
    **එ කාලේ යුද උපකරන සල්ලී දෙකම ඔය නාකී සීයගේ රටින්
    **යුරොපේ උන් අපිට යුද අපරාද චොදනා කරනකොට නාකී සීයගේ රට අපේ පැත්තට හිටියේ..
    **ලංකාවේ ප්‍රදාන තේ අපනයන කරුවෙක්..
    **කොවිඩ් කාලේ ලංකාවට බෙහෙත් එහෙමත් එව්වා ඔය නාකී සීයගේ රටින්
    💜️අපේ රට වැටිලා ඉන්න හැම වෙලාවකම උදව්ට හිටිය රටක් ඉරානේ... copied
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    442

    සීයාගේ සාක්කුවෙන් සල්ලි අරන් දුන්නද?
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    GBU-43/B යනු දවාලන ගින්නක්ය
    එයින් සියලු භූතයෝ දැවීයයි.
    කුමේනි භූතයාද අතුලුව
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    අැමරිකාව දැන් ඉන්න ඵකාව මරලා මූව ඉරානේ ජනාධිපති කරන්නලු හදන්නේ..තවත් ඵක පඹයෙක්..😅😅