නාට්‍ය හා රංග කලාව... 😂

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,927
    113
    −273.15°C
    කොහොමද රත්ගමයගෙ රංගනය😂😍.
    Camer එක අල්ලපු ගමන් හිනා වෙවි හිටපු මූන ඇඹුල් කරගෙන බොරුවට දුකෙන් වගේ ඉන්න try කරනවා..
    ලොම්ත ෆෑන්ස්ලා මුන්ගේ රංගන වලට රැවටිලා තව හෑලිත් ලියනවා😂

    ටීම් එකේ උනුත් එච්චර තමයි, උන් හිනා වෙවී ඉන්නවා.
    කැමරාව අල්ලපු ගමන් දුක් සීන් එකට එන්ටර් වෙනවා.


     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,874
    2,787
    113
    43
    Wakanda
    කොහොම ගැහුවත් පඩිය හම්බෙනව කියල දන්නවනෙ
    ඒ හින්ද උන් ගහන්නෙ ආතල් එකට
    ඉස්කෝලවල බිග්මැච් වල උන් ගහනව ඔයිට වැඩිය සීරියස් අරගෙන
     
    • Like
    Reactions: Absolute Zero

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    Money can't buy class කියන එකට හොඳම උදාහරණයක්

    කොච්චර සල්ලි ප්‍රසිද්ධිය ලැබුනත් කට ඇරපු ගමන් අඩු කුලේ තර්ඩ් ක්ලාස් ගතිය එලියට පනිනව.
     
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,313
    1
    16,927
    113
    −273.15°C
    උන්ව ටීම් එකෙන් කපන්නේ නෑ කියලා දන්න හින්දා, උන්ට ඕන ඕන විදිහට උන් ක්‍රිකට් ගහන්නේ.