නාඩගම්කාරයෝ දැන් නම් පට්ටම බෝරින් ,

Black-and-white

Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    මුන් දැන් එදා වේල එපිසෝඩ් කරන්නේ....

    1/ සරාගේ සින්දුවක්
    2/ සිරිසේනගේ හෑල්ලක්
    3/මාස්ටර් ගේ නාට්ටිය පුරුදු වීම
    4/ බණ කීම / දානේ බෙදීම / අනාගෙන කෑම ..
    5/ නාට්ටියට තැනක් හෙවීම

    බලපන් මේ සති දෙකම ඇද්දේ ඔය සින් ටිකෙන්.

    අයි බන් අපේ උන්ට බැරි ගු කරගන්නේ නැතුව පටන් ගත්ත වැඩක් ලස්සනට කරන් ගිහින් ඉවර කරන්න ..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Sirisenage politics kaalinan hodai.

    Sindu wadiy, bana wadiy, Kukula lakunage gaaninge adonawai, master ge mala hallai, saraata bana kiyana ewwai, wadakata nathi conversations, natyata purudu wena ewwai dan pirila fast forward kara kara balanne.
    Nadagamnkarayo ekata gewanne nathi scene ekak thiyenawa anik ewwata wage. Kastiyata wade epa wela inne
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Jackage son ussala tiyanna regularly uge song ekak hama week ekema.. Pora seen onawa wedi wage

    මුන් දැන් එදා වේල එපිසෝඩ් කරන්නේ....

    1/ සරාගේ සින්දුවක්
    2/ සිරිසේනගේ හෑල්ලක්
    3/මාස්ටර් ගේ නාට්ටිය පුරුදු වීම
    4/ බණ කීම / දානේ බෙදීම / අනාගෙන කෑම ..
    5/ නාට්ටියට තැනක් හෙවීම

    බලපන් මේ සති දෙකම ඇද්දේ ඔය සින් ටිකෙන්.

    අයි බන් අපේ උන්ට බැරි ගු කරගන්නේ නැතුව පටන් ගත්ත වැඩක් ලස්සනට කරන් ගිහින් ඉවර කරන්න ..
    Dan athiwage. Godak aya balanne Fast forward
    ------ Post added on Jul 21, 2021 at 1:29 PM
     
    • Like
    Reactions: Black-and-white

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම නම් මාලන්, කවඩියා S.K සිරිසේන ඉන්න නිසාමයි බලන්නේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුන් නාට්ටිය ප්‍රසිද්ද වෙනකොට එක දික් ගස්සල එකෙන් සල්ලි හොයන එක කරන්නේ.
     
    • Like
    Reactions: Mohowk and Ryan08

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    පිස්සුබං උබලට. ලංකාවෙ කලාකාරයො නෑ දැන්. ඒ නම විකුණන්කන උන් විතරයි ඉන්නෙ. ගොන් පාට්
     
    • Like
    Reactions: Ryan08

    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    ඉතින් ඔයා දෙවෙනි ඉනිම, සිදූ ,සංගීතෙ ගැනත් කියන්නකො ඒව ගැන දන්නෑ වගේන කතාව ඔයා හරියට

    "මුන් දැන් එදා වේල එපිසෝඩ් කරන්නේ"
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම නම් ඕක බලන එක නවත්තල සෑහෙන කල්. ඊට හොදයි කෝපි කඩේ බලනවා 😁😁😁
     
    • Like
    Reactions: ජොසී

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    අපි ඕක බලන්නේ නෑ බං... ඇයි බං උබ ඔය වගේ ගොබ්බ නාට්ටි බලන්නේ
     
    • Like
    Reactions: Ryan08

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,055
    528
    113
    ඕනෑම දෙයක් ඕනවට වැඩිය ඕනේම නෑ සිදූ ,දෙවෙනි ඉනිමට වෙච්ච දේ වගේ වේයිද
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මුන් නාට්ටිය ප්‍රසිද්ද වෙනකොට එක දික් ගස්සල එකෙන් සල්ලි හොයන එක කරන්නේ.
    ඔව්
    බලන එකේ තේරුමක් නෑ
    කතාව ඉවරවෙන එකාවත් දන්නෙ නෑ ඉවරවෙන්නෙ කෝමද කියලා, ඉතින් රහකුත්නෑ
     
    • Like
    Reactions: Ryan08