නාඩියට බලල ගේම දෙනවා නේද?

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka

    දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කරමින් ගැසට් නිවේදනයක්​

    ම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

    https://sinhala.adaderana.lk/news/186776
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw

    දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කරමින් ගැසට් නිවේදනයක්​

    ම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

    https://sinhala.adaderana.lk/news/186776
    මතක ඇති කාලේ ඉදන් ඕක ගහනවනේ බන් :confused:
     
    • Like
    Reactions: elakiriaddict

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,760
    5,986
    113
    වැඩ වර්ජන කියන්නෙම ඉතින් කඩාකප්පල්කාරී වැඩනෙ, සාමාන්‍ය මිනිස්සු කොච්චර අසරන වෙනවද, පොඩි මිනිස්සුනෙ ඕව පාවිච්චි කරන්නෙ. වර්ජන ටික රජය අපහසුතාවට පත් වෙන එක වෙන නිසා, රාජ කාරි වලට භාදා වෙන නිසා, "රජයට විරුද්දව කැරලි ගැසීම" යටතට ගන්නත් පුලුවන්. එහෙම උනොත් දිවයින පුරා වර්ජන කරන්න හම්බෙන්නෙ නෑ. ව්‍යවස්තාවෙන් ම එනව රජයට කැරලි ගහන්න බෑ කියල. පව් බන් මිනිස්සුන්ට ගමනක් බිමනක් යන්න නෑ, පොඩි මිනිහ හැම පැත්තෙන්ම තැලෙනව.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Yako anduwai owa wenna arala plan kRala Gasset gahala pimmbenna hadanne...owa marketting for next election
    .. political philosophy...ape gon hatta rawatenWa
    ..Ranil wadda kiyala...
    Naththao bao strikes action ganna kotama oka gahanna epa...ekko digatama essential thiyanna puluwan ne
    ..like hospital,army police service wage
     
    Similar threads