Lol.. alut business ekak patangattadaරාමුවේ නාඩි වාක්‍ය හෑල්ල බැලුව ම මට මගේ නාඩි වාක් කතාව මතක් උනා.
මම නාඩි වාක්‍ය බලලා තියෙනවා. මගේ නම පවුලේ අයගේ නම් විස්තර හරියට ම කිව්ව. කිව්ව දේවල් වල වැරදියි කියන්න තරම් දෙයක් නෑ. අනාගතය ගැන කියපු දේවල් වලින් දැනට සිද්ධ වෙලා තියෙන දේවල් ගැන කියපු අනාවැකි හරි. තාම වෙච්ච නැති ඒවා නම් දන්නෙ නෑ.
පුදුම හිතෙන කතාව ඒක නෙමෙයි. පොදුවේ ඉතින් තියෙන්නෙ පොන්න සමාජයක් නිසා මම හිතුවේ ඕක කියනඅය මගේ අතීත කතාව ඇදලා අරන් එතන දි වට්ටි අම්මලා වගේ හැසිරේවි කියලා. ඒ උනාට කිව්වෙ මගේ හරි නම. dead name එක කියවුනේ නෑ. Tg කතාවක් කිව්වෙ වත් නෑ. දැන් ඉතින් කියන්න එපා ඕවා social media වලින් හොයාගන්න ඇති කියලා. කිසිම social media එකක මගේ ඇත්ත නම නෑ. මම linkedin එකේවත් නෑ. ඉතින් ඒවා හොයන්න විදියක් තියෙන්න විදියක් නෑ කොහෙන්වත්.
මම medically transition වෙන්න කලින් ඒක ඇහුව නම් උන් එතකොට කියන්නෙ මොකද්ද? උනාට පස්සෙ කවුරු හරි ඒක අලුත් කරාද මුකුත් හිතාගන්න බෑ. සමහර විට ලියපු ඉසිවරයා ඕවත් දන්න එකෙක්ද දන්නෙත් නෑ.
අවුරුදු ගානකට කලියෙනුත් Similar දෙයක් උනා horoscope සම්බන්ධයෙන්. අද ඊයේ නෙට්ෆ්ලික්ස් එකෙන් ඕවා දැනගෙන නන් දොඩවන උන්ට වඩා ආදිකාලේ උන්ට මේවා ගැන තේරුමක් තියෙන්න ඇති බොහෝදුරට.පැරැන්නොන්ගෙ විශයන් හාරවුස්සලා බලන්න කැමැත්තක් ආවා ඕකෙන් මේකෙන් පස්සේ. ඒත් වෙලාවක් නෑ.
Daapanko thread eka.බම්බා වල තැන නම් තනිකර බොරුවක් කරන්නේ. කරන විදිහ ලියන්න ගියොත් වෙනම thread එකක් දාන්න වෙනවා. ඕකට ගිහින් නිකන් බොරුවට සල්ලි නාස්ති කරගන්න එපා.
කියපන්කො මචන් විස්තරේ , ඔතෙන්ට මම 2007 විතර ගියා , කියපු සේරම බොරු උනා , අලුතෙන් ත්‍රෙඩ් එකක් දානවා නම් , මෙතන ලින්ක් එක දාපන්කෝ මචෝබම්බා වල තැන නම් තනිකර බොරුවක් කරන්නේ. කරන විදිහ ලියන්න ගියොත් වෙනම thread එකක් දාන්න වෙනවා. ඕකට ගිහින් නිකන් බොරුවට සල්ලි නාස්ති කරගන්න එපා.
thread ekak dannako broබම්බා වල තැන නම් තනිකර බොරුවක් කරන්නේ. කරන විදිහ ලියන්න ගියොත් වෙනම thread එකක් දාන්න වෙනවා. ඕකට ගිහින් නිකන් බොරුවට සල්ලි නාස්ති කරගන්න එපා.
Uba Kohomada hariyatama kiyanne perethayek bedagena karanne kiyalaඋන් ඕවා කරන්නෙ පෙරේතයෙක් බැදගෙන බං. ඔය ගම්වල වරමක් හම්බුනා කියලා සාත්තර බලන උන් කරන සීන් එකම තමයි. පෙරේතයා මාර්ගෙන් අපේ හිත කියවලා වෙච්ච දේවල් අකුරක් නෑර කියනවා. වෙන මොකෙක්මවත් නොදන්න අපි විතරක් දන්න දේවලුත් කිව්ව ගමන් ඕන එකෙක් ෆුල් හොල්මන්. එතනින් එහාට කියන ඕනදෙයක් විශ්වාස කරනවා. හැබැයි පෙරේතයන්ට අනාගතයක් කියන්න බෑ. අනාගතේ ගැන කියන්නෙ සාත්තර කියන එකාට හිතෙන බහුබූත. ඒවා එකක්වත් ඇත්ත වෙන්නෙ නෑ. හැබැයි අර හොල්මන් වෙන හොල්මන් විල්ලට අනාගතේ ගැන කියන ඒවත් හිස්මුදුනෙන් විශ්වාස කරලා අතේ කරේ තියන එකක් හරි දීලා එන්න තරම් සතුටක් එනවා ඕකයි වෙන්නෙ. ඔය නාඩි වාක්‍ය ගැන මේකෙම ගිය ත්‍රෙඩ් බලපන්කො. හැම එකාම කියන්නෙ අතීතය බලන් හිටියා වගේ කිව්වා අනාගතේ ගැන කියපුවනම් ඔක්කොම වගේ වැරදියි කියලනෙ? පෙරේතයගෙන් අනාගතේ දැනගන්න පුලුවන්නම් ඔය වරම් කාරයො එහෙම බ්ලොක්ගල් ගහපු කාමර කෑලි වලට වෙලා තුට්ටු දෙකට සාත්තර කිය කිය ඉදීද යකෝ කෙලින්ම හෙට මැච් එකේ දිනන්නෙ මොකාද, man of the match මොකාද වගේ ටික බලාගත්තනම් 1xbet පලන්න පුලුවන්නෙ![]()
Na..![]()
මුකුත් කිව්වෙ නැත්තෙ උබලා බලලා වැරදි එකක් උබලට හරි එක කියවුනේ නැත්නම් සල්ලි අපරාදෙ නිසා.@Mr.dark Message ekak daala wisthara ahapuwama uththarayak diyan ban...
Mekata keeyak yanawada?
koheda thiyenne?
oya wisthara tika dunnama ube angen atayak yanawada??
elama, eakath try karala balamu ban...මුකුත් කිව්වෙ නැත්තෙ උබලා බලලා වැරදි එකක් උබලට හරි එක කියවුනේ නැත්නම් සල්ලි අපරාදෙ නිසා.
2000 ගානක් ගියා එක චැප්ටර් එකකට. හරියට ගාන මතක නෑ. දැන් වැඩි ඇති.
පරිවර්තනය කරන එකාටත් ගානක් දුන්න.කීයද මතක නෑ. චැප්ටර්ස් නම් මම බැලුවෙ 8යි.
https://maps.app.goo.gl/xYriqrjDaFm8REVu9
ekak witharak nam puluwan da kiyala danne na. ona nathi ewa nobala inna puluwanelama, eakath try karala balamu ban...
apita kamathi chapter ekak witharak balanna puluwanda?
giya gaman ma ba. kattiya hitiyoth wela yanawa. adala kole hoyagannath unta welawak yanawa. samahara wita hoyala mehe nathuwa ubata passe enna kiyannath puluwan.giyama wade karagena enna puluwanda, naththan kaalayak balagena inna oneda..
similar dewal unaඒක බැලුවද උඹ? ඒකෙ විදිහට දේවල් වුනාද ඉතින්?
ekak witharak nam puluwan da kiyala danne na. ona nathi ewa nobala inna puluwan
giya gaman ma ba. kattiya hitiyoth wela yanawa. adala kole hoyagannath unta welawak yanawa. samahara wita hoyala mehe nathuwa ubata passe enna kiyannath puluwan.
similar dewal una
------ Post added on Jan 28, 2025 at 7:16 PM
හදිසි කෝපය නිසා නීතිමය ප්‍රශ්න එන්න පුලුවන් කියලා කිව්ව. ඒක දැනන් හිටිය නිසා කල්පනාවෙන් හිටියා.ඒක හැබැයි අහවල් කාලෙ වෙනවා කියලා කිව්වට හැමදාම වෙන්න පුලුවන් කම තියෙන දෙයක්.මට ඉක්මනට තරහා යනවා පොඩි කාලේ ඉදන් ම.ඒක ඉතින් බලන්නේ වෙනකන් බලන් ඉන්න නෙමෙයිනේ, වෙන දේවල් නවත්තගන්නනේ.
@Mr.darkඅහවල් කාලෙ වෙනවා
මටත් ඒක අහද්දි ඒ ප්‍රශ්නෙ ආවා. සමහරවිට උන් ඒක පහසුකම් කලමණාකරණය වගේ උන්ගෙ භාශාවෙ වචන වලින් කියලා තිබුනද දන්නෙ නෑ.@Mr.dark
With regards to the episode, Mahesh kiyana ekkena “facility management” karanawa kiyala pus kola pothe liyawila tribune kohomada? Eka liyapu kaale English kiyala language ekak indiyawe naane?
හරි කියපන්කො මොකද්ද උන් කරන්නෙ කියලාබම්බා වල තැන නම් තනිකර බොරුවක් කරන්නේ. කරන විදිහ ලියන්න ගියොත් වෙනම thread එකක් දාන්න වෙනවා. ඕකට ගිහින් නිකන් බොරුවට සල්ලි නාස්ති කරගන්න එපා.