Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාදුනන සොල්දාදුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාදුනන සොල්දාදුවා

දිනය: 2009 මැයි 16 හෝ 17ට එළිවෙන ජාමය

මේ රවුමෙන් සලකුණු කරපු බංකරයේ ඉඳල නන්දිකඩාල් කරපුවට අතර දුර මීටර් 300 - 500 ව්තර තියෙනවා.

කථාව ඉතාම කෙටියෙන් කියන්නන්;

මම දැනුවත් වුන විදිහට, ඒ සිමාව තුල ප්රභාකරන් තමන්ගේ අවසාන ගැලවීමට රඳවාගත් අවසාන මිනිස් පලිහ වුන 50,000 පමණ දෙමළ ජනතාවක් රඳවාගෙන ඉඳල තියෙනවා. මේ අතරතුර කොළඹ තත්වය වුනේ, ගෝඨාභය වටා යුඑන් සහ බටහිර තානාපති කාර්යාල අධික ලෙස පීඩනය යොදමින් ප්රභාකරන් ජීවග්රහයෙන් ලංකාවේ මුහුදු සිමාවේ නවතා තිබු ඇමෙරිකානු යුද නැවට පැටවීමේ මෙහෙයුමද ක්‍රියාත්මකයි. (ඒ වෙනකොට සරත් ෆොන්සේකා ඒකාබද්ධ මෙහෙයුම් කාර්යයෙ වගකීම් වලින් ඉවත් වෙලා/ කරල.)

නමුත් ගෝඨාගේ නියෝගය වෙලා තිබුනේ, ඉක්මණට ගහල දාපන්, මෙතන මම බැලන්ස් කරගන්නම් කියන ස්ථිර වචනය.

නමුත් ගෝඨාට වුනත් බටහිර බලපෑම අල්ලන් හිදීම දරාගැනීමේ උපරිමයට ලඟා වෙමිනුයි තිබ්බේ. තානාපති කාර්යාල පීඩනය ක්‍රියාන්විතයේ යෙදුණු නිලධාරීන්ටත් නොතිබුනත්, ඔවුන්ට ඉවෙන් වගේ දැවැන්ත බටහිර මැදිහත්වීමක සලකුණු දැනෙන්න ඇති. කොහොම වුනත්, වැඩිපුර මිනිත්තුවක හෝ ප්‍රමාදය, ප්රභාකරන් ජිවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරනවා.

ඒ කොටස කිවේ, ප්‍රමාද වෙන මිනිත්තුවක් රටේ දයිවය වෙනස් කරන්න ඇති කල හැකි බලපෑම ගැන අදහසක් ගන්න.

ඒ වෙනකොට, LTTE විශේෂ බලකාය දියත්කරපු ප්‍රභල ප්‍රහාර රැළි 2කින් අපේ පිහිටුම කි.මි.1 වඩා පස්සට අරගෙන නැවත ඔවුන් දෙසට පීඩනය යොමු කරමින් ආපු ගමනකයි අපේ පිරිස ඉඳල තියෙන්නේ. රැයක් එලිවීම, තවත් එවැනි රැල්ලක් හෝ අවදානම් සිමාව උන්ගෙන් අපිට මාරු වෙන්න ඉඩකඩ උපරිමයි. මේ කියන බංකරය මේ බෙදුම් රේඛාවේ තීරණාත්මක තැනක්. ඕක කඩපු ගමන් පිටිපස්සේ ඉන්න මිනිස් පලිහෙන් 2/3කට වඩා දොර ඇරෙනවා. ඊට පස්සේ විවුර්ථ වෙන්නේ, තැනිතලා සහිත අභියෝගයන්.

ඒ වෙනකොට, විශේෂ බලඝණයන් සහ ස්නයිපර් කණ්ඩායම් ඔවුන්ට නියමිත සමාන්තර වැදගත් කමින් යුතු මෙහෙයුම් වල අතිශයින්ම කාර්යබහුලයි. මේ ඉලක්කය දීලා තිබ්බේ, 58 සේනාංකය බාරව උන්නු, ශවේන්ද්‍ර සිල්වාට, ඔහුගෙන් මේ කාර්යය බාර වෙලා තියෙන්නේ, බ්ලු චැනල් අන්වර්ථ නාමයෙන් යෙදුණු 586 (හෝ 588 හරියටම මතක නැහැ) ගැමුණු බල සේනාංකය බාර උන්නු එවකට ලෙෆ්ටිනන්ට් කර්නර් ලාල් චන්ද්‍රසිරිගේ කණ්ඩායමට. ඒ ඔහුට ඊට නියමම සුදුස්සා නිසා (ඊටත් හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා). ඔහුගෙන් මේ වගකීම පැවරෙන්නේ ඔහුගේ බලඇණියේ තුල නිර්මානය කල අටේ කණ්ඩායමට. මිට අදාලව රෑ 2ක් ඔවුන්ට බරපතල පුහුණුවක් දීලා තියෙනවා (ඒ විස්තර මේ කථාව දිග්ගස්සනවා).

කොහොම හරි, මේ 8 , 4 ඒවා 2ට බෙදිලා දෙපැත්තෙන් මිට සමාන්තර බංකර් පේළිය රෑම කඩල, මේකට විතරක් එළිවෙනකන් ගේමක් දීලා. අවතක්සේරු කරන්න එපා, LTTE විශේෂ බලකාය අතිශයින්ම කාර්යක්ෂමයි, සහ ඔවුන්ගේ ප්‍රහාරක බලය ඉතාම ඉහලයි. එදා එලිවෙනකොටත් මේක ගලවගන්න බැරි වීම බොහෝවිට යුද්දයේ හැරවීම් ලක්ෂයක් වෙන්න තිබ්බලු.

ඔතන අටේ ඉඳල තියෙනවා සාජන් හෝ කෝප්රල් කෙනෙක් (මට ඒ නම මතක නැහැ, ඒක නිසා නාදුණන සොල්දාදුවා කියල කියනවා). මෙයා කියල තියෙන්නේ, සර් ටෙරාල ගහන විදිහට ඕක සුසයිඩ් එකකින් මෙහා ගලවන්න කිසිම විකල්පයක් නැහැ, මගේ අම්ම තාත්ත වයසයි, සහෝදරයෝ නැහැ, මම බැඳලත් නැහැ. අඩුපාඩුවකට තියෙන්නේ ගෙයක් නැති එක විතරයි. ඒකට අවුලක් නැහැ සර්, මම මේක ඉරපායන්න කලින් සර්ට මේක කඩල දෙනවා කියල. ඔන්න ඕකලු ලෙ.ක. චන්ද්‍රසිරිට ලැබුන අන්තිම පණිවිඩය.

පැයක් ඇතුලත බංකරේ ඇතුළෙන්ම පිපිරීමක් ඇවිල්ල එතන හිටපු ටෙරාලගේ විශේෂ ගලඝනයේ 10, 15ක් පිරිසත් එක්කම අපේ කොල්ලගේ ජීවිතෙත් අවසන් වුනාලු (මේ කොටසට අදාල කථාවත් ටිකක් දීර්ග නිසා මගාරිනවා). මේ අටේ කන්දායමේ ඔහුත් සමග උන්න කෝප්රල් සම්පත් කීවෙත්, අපේ එක්කෙනෙක් ඒකට පනින එකෙන් මෙහා එක ගලවන්න බැරි නිසා ඔවුන් අසරණ වෙලා හිටපු බව සහ මේ කථා නායකයා සම්පත්ට එයාගේ නේම් ටැග් එක ගලවල දුන්නලු අම්මට දෙන්න කියල. මේ කථාව, යුද්දයේ අවසානය ගැන කියවෙන හැම මොහොතකම මගේ ඔළුවට වද දෙනවා. මම හිතෙන් ඔහුට නමස්කාර කරනවා.

මේ විදිහට, පරාර්ථය වෙනුවෙන් ස්වාර්ථය කැපකළ නාදුදන සොල්දාදුවන් දහස් ගානක් නිසා, විශේෂයෙන්ම දෙමළ ජනතාවටත්, මුස්ලිම්, සිංහල ඇතුළු, සමස්ථ ජාතියම අද නිදහසේ හුස්ම ගන්න බව ආශ්වාස ප්‍රාශ්වාසයේ යෙදෙන හැම මොහොතක සිහියට ගන්න. අද අපි උබල, අපේ දරුවෝ ගන්න හුස්මක් හුස්මක් පාසා අපි, උබල උන්ටත් උන්ගේ දෙමවුපියන්ට සහ දරුවන්ටත් ණයයි.

පලි:

- යුද්දය අවසන් වීමෙන් පසුව, ලෙ.ක. චන්ද්‍රසිරි මහතාගේ පුද්ගලික මැදිහත්වීමෙන් ඔවුන්ගේ දෙමාපියන්ට ගෙයක් හදල දීලා තියෙනවා. අදටත් පපුවට අත තියාගෙනයි ඔහු මෙවැනි ආකාරයට කැප කිරීම් කළවුන් ගැන කථා කරන්නේ.

- මතක තියාගන්න, මෙවැනි හසලක ගාමිණි කුලරතනල පන්නයේ, නම නොකියවෙන නාදුනන සොල්දාදුවන් දහස් ගානක් මෙවැනි තීරණාත්මක කඩයිම් පසුකරදුන් බව.

[QUOTE="xcorat, post: 23224424, member: 555034"] [b]නාදුනන සොල්දාදුවා[/b] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/33024507_10156217543947778_7396596354216099840_n.jpg?_nc_cat=0&oh=4cbccd63116d8cc400c1e29386f23ad8&oe=5B7775A0[/IMG] [SIZE="5"] දිනය: 2009 මැයි 16 හෝ 17ට එළිවෙන ජාමය මේ රවුමෙන් සලකුණු කරපු බංකරයේ ඉඳල නන්දිකඩාල් කරපුවට අතර දුර මීටර් 300 - 500 ව්තර තියෙනවා. කථාව ඉතාම කෙටියෙන් කියන්නන්; මම දැනුවත් වුන විදිහට, ඒ සිමාව තුල ප්රභාකරන් තමන්ගේ අවසාන ගැලවීමට රඳවාගත් අවසාන මිනිස් පලිහ වුන 50,000 පමණ දෙමළ ජනතාවක් රඳවාගෙන ඉඳල තියෙනවා. මේ අතරතුර කොළඹ තත්වය වුනේ, ගෝඨාභය වටා යුඑන් සහ බටහිර තානාපති කාර්යාල අධික ලෙස පීඩනය යොදමින් ප්රභාකරන් ජීවග්රහයෙන් ලංකාවේ මුහුදු සිමාවේ නවතා තිබු ඇමෙරිකානු යුද නැවට පැටවීමේ මෙහෙයුමද ක්‍රියාත්මකයි. (ඒ වෙනකොට සරත් ෆොන්සේකා ඒකාබද්ධ මෙහෙයුම් කාර්යයෙ වගකීම් වලින් ඉවත් වෙලා/ කරල.) නමුත් ගෝඨාගේ නියෝගය වෙලා තිබුනේ, ඉක්මණට ගහල දාපන්, මෙතන මම බැලන්ස් කරගන්නම් කියන ස්ථිර වචනය. නමුත් ගෝඨාට වුනත් බටහිර බලපෑම අල්ලන් හිදීම දරාගැනීමේ උපරිමයට ලඟා වෙමිනුයි තිබ්බේ. තානාපති කාර්යාල පීඩනය ක්‍රියාන්විතයේ යෙදුණු නිලධාරීන්ටත් නොතිබුනත්, ඔවුන්ට ඉවෙන් වගේ දැවැන්ත බටහිර මැදිහත්වීමක සලකුණු දැනෙන්න ඇති. කොහොම වුනත්, වැඩිපුර මිනිත්තුවක හෝ ප්‍රමාදය, ප්රභාකරන් ජිවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරනවා. ඒ කොටස කිවේ, ප්‍රමාද වෙන මිනිත්තුවක් රටේ දයිවය වෙනස් කරන්න ඇති කල හැකි බලපෑම ගැන අදහසක් ගන්න. ඒ වෙනකොට, LTTE විශේෂ බලකාය දියත්කරපු ප්‍රභල ප්‍රහාර රැළි 2කින් අපේ පිහිටුම කි.මි.1 වඩා පස්සට අරගෙන නැවත ඔවුන් දෙසට පීඩනය යොමු කරමින් ආපු ගමනකයි අපේ පිරිස ඉඳල තියෙන්නේ. රැයක් එලිවීම, තවත් එවැනි රැල්ලක් හෝ අවදානම් සිමාව උන්ගෙන් අපිට මාරු වෙන්න ඉඩකඩ උපරිමයි. මේ කියන බංකරය මේ බෙදුම් රේඛාවේ තීරණාත්මක තැනක්. ඕක කඩපු ගමන් පිටිපස්සේ ඉන්න මිනිස් පලිහෙන් 2/3කට වඩා දොර ඇරෙනවා. ඊට පස්සේ විවුර්ථ වෙන්නේ, තැනිතලා සහිත අභියෝගයන්. ඒ වෙනකොට, විශේෂ බලඝණයන් සහ ස්නයිපර් කණ්ඩායම් ඔවුන්ට නියමිත සමාන්තර වැදගත් කමින් යුතු මෙහෙයුම් වල අතිශයින්ම කාර්යබහුලයි. මේ ඉලක්කය දීලා තිබ්බේ, 58 සේනාංකය බාරව උන්නු, ශවේන්ද්‍ර සිල්වාට, ඔහුගෙන් මේ කාර්යය බාර වෙලා තියෙන්නේ, බ්ලු චැනල් අන්වර්ථ නාමයෙන් යෙදුණු 586 (හෝ 588 හරියටම මතක නැහැ) ගැමුණු බල සේනාංකය බාර උන්නු එවකට ලෙෆ්ටිනන්ට් කර්නර් ලාල් චන්ද්‍රසිරිගේ කණ්ඩායමට. ඒ ඔහුට ඊට නියමම සුදුස්සා නිසා (ඊටත් හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා). ඔහුගෙන් මේ වගකීම පැවරෙන්නේ ඔහුගේ බලඇණියේ තුල නිර්මානය කල අටේ කණ්ඩායමට. මිට අදාලව රෑ 2ක් ඔවුන්ට බරපතල පුහුණුවක් දීලා තියෙනවා (ඒ විස්තර මේ කථාව දිග්ගස්සනවා). කොහොම හරි, මේ 8 , 4 ඒවා 2ට බෙදිලා දෙපැත්තෙන් මිට සමාන්තර බංකර් පේළිය රෑම කඩල, මේකට විතරක් එළිවෙනකන් ගේමක් දීලා. අවතක්සේරු කරන්න එපා, LTTE විශේෂ බලකාය අතිශයින්ම කාර්යක්ෂමයි, සහ ඔවුන්ගේ ප්‍රහාරක බලය ඉතාම ඉහලයි. එදා එලිවෙනකොටත් මේක ගලවගන්න බැරි වීම බොහෝවිට යුද්දයේ හැරවීම් ලක්ෂයක් වෙන්න තිබ්බලු. ඔතන අටේ ඉඳල තියෙනවා සාජන් හෝ කෝප්රල් කෙනෙක් (මට ඒ නම මතක නැහැ, ඒක නිසා නාදුණන සොල්දාදුවා කියල කියනවා). මෙයා කියල තියෙන්නේ, සර් ටෙරාල ගහන විදිහට ඕක සුසයිඩ් එකකින් මෙහා ගලවන්න කිසිම විකල්පයක් නැහැ, මගේ අම්ම තාත්ත වයසයි, සහෝදරයෝ නැහැ, මම බැඳලත් නැහැ. අඩුපාඩුවකට තියෙන්නේ ගෙයක් නැති එක විතරයි. ඒකට අවුලක් නැහැ සර්, මම මේක ඉරපායන්න කලින් සර්ට මේක කඩල දෙනවා කියල. ඔන්න ඕකලු ලෙ.ක. චන්ද්‍රසිරිට ලැබුන අන්තිම පණිවිඩය. පැයක් ඇතුලත බංකරේ ඇතුළෙන්ම පිපිරීමක් ඇවිල්ල එතන හිටපු ටෙරාලගේ විශේෂ ගලඝනයේ 10, 15ක් පිරිසත් එක්කම අපේ කොල්ලගේ ජීවිතෙත් අවසන් වුනාලු (මේ කොටසට අදාල කථාවත් ටිකක් දීර්ග නිසා මගාරිනවා). මේ අටේ කන්දායමේ ඔහුත් සමග උන්න කෝප්රල් සම්පත් කීවෙත්, අපේ එක්කෙනෙක් ඒකට පනින එකෙන් මෙහා එක ගලවන්න බැරි නිසා ඔවුන් අසරණ වෙලා හිටපු බව සහ මේ කථා නායකයා සම්පත්ට එයාගේ නේම් ටැග් එක ගලවල දුන්නලු අම්මට දෙන්න කියල. මේ කථාව, යුද්දයේ අවසානය ගැන කියවෙන හැම මොහොතකම මගේ ඔළුවට වද දෙනවා. මම හිතෙන් ඔහුට නමස්කාර කරනවා. මේ විදිහට, පරාර්ථය වෙනුවෙන් ස්වාර්ථය කැපකළ නාදුදන සොල්දාදුවන් දහස් ගානක් නිසා, විශේෂයෙන්ම දෙමළ ජනතාවටත්, මුස්ලිම්, සිංහල ඇතුළු, සමස්ථ ජාතියම අද නිදහසේ හුස්ම ගන්න බව ආශ්වාස ප්‍රාශ්වාසයේ යෙදෙන හැම මොහොතක සිහියට ගන්න. අද අපි උබල, අපේ දරුවෝ ගන්න හුස්මක් හුස්මක් පාසා අපි, උබල උන්ටත් උන්ගේ දෙමවුපියන්ට සහ දරුවන්ටත් ණයයි. [COLOR="Red"]පලි: - යුද්දය අවසන් වීමෙන් පසුව, ලෙ.ක. චන්ද්‍රසිරි මහතාගේ පුද්ගලික මැදිහත්වීමෙන් ඔවුන්ගේ දෙමාපියන්ට ගෙයක් හදල දීලා තියෙනවා. අදටත් පපුවට අත තියාගෙනයි ඔහු මෙවැනි ආකාරයට කැප කිරීම් කළවුන් ගැන කථා කරන්නේ. - මතක තියාගන්න, මෙවැනි හසලක ගාමිණි කුලරතනල පන්නයේ, නම නොකියවෙන නාදුනන සොල්දාදුවන් දහස් ගානක් මෙවැනි තීරණාත්මක කඩයිම් පසුකරදුන් බව[/COLOR].[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom