Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නාදුනන_සොල්දාදුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාදුනන සොල්දාදුවා:

දිනය හරියටම 2009 මැයි මාසේ 17 වෙනිදා එළිවෙන ජාමය,හරියටම කියුවොත් අවුරුදු 11කට කළින් අද වගේ දවසක, එල්ටීටීඊ කදවුරු බිදගෙන ඉදිරියට ආපු හමුදා සේනංක මුළු උතුරු-නැගෙනහිරම නිදහස් කරගෙන මුලතිව් වලින් හමුවෙලා.නන්දිකඩාල් බිම් කඩට එල්ටීටීඊය කොටු කරල තිබුන අවස්ථාව.මේ රවුමෙන් සලකුණු කරපු බංකරයේ ඉඳල නන්දිකඩාල් කළපුව අතර දුර මීටර් 300 – 500 විතර..දැනුවත් වුන විදිහට, ඒ සිමාව තුල ප්රභාකරන් තමන්ගේ අවසාන ගැලවීමට රඳවාගත් අවසාන මිනිස් පලිහ වුන 50,000 පමණ දෙමළ ජනතාවක් රඳවාගෙන ඉඳල තියෙනවා.

මේ අතරතුර කොළඹ තත්වය වුනේ, ගෝඨාභය වටා යුඑන් සහ බටහිර තානාපති කාර්යාල අධික ලෙස පීඩනය යොදමින් ප්රභාකරන් ජීවග්රහයෙන් ලංකාවේ මුහුදු සිමාවේ නවතා තිබු ඇමෙරිකානු යුද නැවට පැටවීමේ මෙහෙයුමද ක්‍රියාත්මකයි.ඒ වෙනකොට හමුදාපති සරත් ෆොන්සේකා ඒකාබද්ධ මෙහෙයුම් කාර්යාලයේ වගකීම් වලින් ඉවත් වෙලා,මොකද එතුමා චීන නිළ සංචාරයකට සහභාගී වෙලා.නමුත් එතුමා මෙම බටහිර/ඇමරිකානුඅත පෙවීමකට සූදානමින් සිටින්න කියලා අවශ්‍ය උපදෙස් හමුදාවටත් දන්වලා තිබිලා තියෙන්නේ.

නමුත් ගෝඨාගේ නියෝගය වෙලා තිබුනේ, ඉක්මණට ගහල දාපන්, මෙතන මම බැලන්ස් කරගන්නම් කියන ස්ථිර වචනය. නමුත් ආරක්ෂක ලේකම්ට වුනත් බටහිර බලපෑම අල්ලන් හිදීම දරාගැනීමේ උපරිමයට ලඟා වෙමිනුයි තිබ්බේ. තානාපති කාර්යාල පීඩනය ක්‍රියාන්විතයේ යෙදුණු නිලධාරීන්ටත් නොතිබුනත්, ඔවුන්ට ඉවෙන් වගේ දැවැන්ත බටහිර මැදිහත්වීමක සලකුණු දැනෙන්න ඇති. කොහොම වුනත්, වැඩිපුර මිනිත්තුවක හෝ ප්‍රමාදය, ප්රභාකරන් තවදුරටත් ජිවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරනවා.ඒ කොටස කිවේ, ප්‍රමාද වෙන මිනිත්තුවක් රටේ දෛවය වෙනස් කරන්න ඇති කල හැකි බලපෑම ගැන අදහසක් ගන්න.

ඒ වෙනකොට, LTTE විශේෂ බලකාය හෙවත් කළු කොටි දියත් කරපු ප්‍රභල ප්‍රහාර රැළි 2කින් අපේ පිහිටුම කි.මි.1 වඩා පස්සට අරගෙන නැවත ඔවුන් දෙසට පීඩනය යොමු කරමින් ආපු ගමනකයි අපේ පිරිස ඉඳල තියෙන්නේ.

රැයක් එලිවීම, තවත් එවැනි රැල්ලක් හෝ අවදානම් සිමාව උන්ගෙන් අපිට මාරු වෙන්න ඉඩකඩ උපරිමයි. මේ කියන බංකරය මේ බෙදුම් රේඛාවේ තීරණාත්මක තැනක්. ඕක කඩපු ගමන් පිටිපස්සේ ඉන්න මිනිස් පලිහෙන් 2/3කට වඩා දොර ඇරෙනවා. ඊට පස්සේ විවෘත වෙන්නේ, තැනිතලා සහිත අභියෝගයන්.ඒ වෙනකොට, විශේෂ බලඝණයන් සහ ස්නයිපර් කණ්ඩායම් ඔවුන්ට නියමිත සමාන්තර වැදගත් කමින් යුතු මෙහෙයුම් වල අතිශයින්ම කාර්යබහුලයි. මේ ඉලක්කය දීලා තිබ්බේ, 58 සේනාංකය බාරව හිටපු ශවේන්ද්‍ර සිල්වාට, ඔහුගෙන් මේ කාර්යය බාර වෙලා තියෙන්නේ, බ්ලු චැනල් අන්වර්ථ නාමයෙන් යෙදුණු 586 (හෝ වෙනත් බ්‍රිගේඩ් එකක්) 9 වන ගැමුණු හේවා බල සේනාංකය බාර වෙලා හිටපු එවකට ලුතිනන් කර්නල් ලාල් චන්ද්‍රසිරිගේ කණ්ඩායමට. ඒ ඔහු ඊට නියමම සුදුස්සා නිසා (ඊටත් හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා).

ඔහුගෙන් මේ වගකීම පැවරෙන්නේ ඔහුගේ බලඇණියේ තුල නිර්මානය කල අටේ කණ්ඩායමට.මිට අදාලව රෑ 2ක් ඔවුන්ට බරපතල පුහුණුවක් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. කොහොම හරි, මේ 8 , 4 ඒවා 2ට බෙදිලා දෙපැත්තෙන් මීට සමාන්තර බංකර් පේළිය රෑම කඩල, මේකට විතරක් එළිවෙනකන් ගේමක් දීලා. අවතක්සේරු කරන්න එපා, LTTE විශේෂ බලකාය හෙවත් කළු කොටි අතිශයින්ම කාර්යක්ෂමයි, සහ ඔවුන්ගේ ප්‍රහාරක බලය ඉතාම ඉහලයි. එදා එලිවෙනකොටත් මේක ගලවගන්න බැරි වීම බොහෝවිට යුද්ධයේ හැරවීම් ලක්ෂයක් වෙන්න තිබ්බලු.

ඔතන අටේ ඉඳල තියෙනවා සාජන් හෝ කෝප්රල් කෙනෙක් (නම නොදන්නා නිසාම ඔහුට නාදුණන සොල්දාදුවා කියලා හදුන්වමු). මෙයා කියල තියෙන්නේ, ” සර් ටෙරාල ගහන විදිහට ඕක සුසයිඩ් එකකින් මෙහා ගලවන්න කිසිම විකල්පයක් නැහැ, මගේ අම්ම තාත්ත වයසයි, සහෝදරයෝ නැහැ, මම බැඳලත් නැහැ. අඩුපාඩුවකට තියෙන්නේ ගෙයක් නැති එක විතරයි. ඒකට අවුලක් නැහැ සර්, මම මේක ඉරපායන්න කලින් සර්ට මේක කඩල දෙනවා

” ඒ තමයි 9 වන ගැමුණු හේවා බල සේනාංකය බාරව හිටපු එවකට ලුතිනන් කර්නල් ලාල් චන්ද්‍රසිරිට ලැබුණ අවසාන පණිවිඩය..පැයක් ඇතුලත බංකරේ ඇතුළෙන්ම පිපිරීමක් ඇවිල්ල එතන හිටපු ටෙරාලගේ විශේෂ බලඝනයේ 10, 15ක් පිරිසත් එක්කම අපේ කොල්ලගේ ජීවිතෙත් අවසන් වෙලා තියනවා

.මේ අටේ කණ්ඩායමේ ඔහුත් සමග හිටපු කෝප්රල් සම්පත් පවසන ආකාරයට , අපේ එක්කෙනෙක් ඒකට පනින එකෙන් මෙහා එක ගලවන්න බැරි නිසා ඔවුන් අසරණ වෙලා හිටපු බව සහ මේ නාදුනන සොල්දාදුවා කෝප්රල් සම්පත්ට එයාගේ නේම් ටැග් එක ගලවල එයාගේ අම්මට දෙන්න කියලා භාර දීල.තමන්ගේ ජීවිතය කැප කරමින් මෙම ක්‍රියාවට පිටත් වූ බව..

මේ විදිහට, පරාර්ථය වෙනුවෙන් ස්වාර්ථය කැපකළ නාදුදන සොල්දාදුවන් දහස් ගානක් නිසා, විශේෂයෙන්ම දෙමළ ජනතාවටත්, මුස්ලිම්, සිංහල ඇතුළු, සමස්ථ ජාතියම අද නිදහසේ හුස්ම ගන්න බව ආශ්වාස ප්‍රාශ්වාසයේ යෙදෙන හැම මොහොතක සිහියට ගන්න.

අද මම ඔබ, ඔබේ දරුවන් ගන්න හුස්මක් හුස්මක් පාසා අප ඔවුන්ටත් ඔවුන්ගේ දෙමව්පියන්ට සහ දරුවන්ටත් ණය බව අමතක නොකරන්න.

අවසානයේ යුද්ධය අවසන් වීමෙන් පසුව, ලු.ක. චන්ද්‍රසිරි මහතාගේ පුද්ගලික මැදිහත්වීමෙන් ඔවුන්ගේ දෙමාපියන්ට නිවසක් තනා දී තිබෙනවා. පපුවට අත තියාගෙනයි ඔවුන් මෙවැනි ආකාරයට කැප කිරීම් කළවුන් ගැන කථා කරන්නේ.

මතක තබාගන්න මෙවැනි හසලක ගාමිණි කුලරතනල පන්නයේ, නම නොකියවෙන නාදුනන සොල්දාදුවන් දහස් ගනනක් ඔබට මට හෙට උපදින දරුවන්ට සුරක්ෂිත සාමයෙන් පිරි රටක් උදා කරදීම සදහා මෙවැනි තීරණාත්මක කඩයිම් බොහොමයක් දිවි පුදා පසුකරදුන් බව…

[QUOTE="Mata_Amritanandamayi, post: 25406846, member: 517264"] [SIZE=7][B]නාදුනන සොල්දාදුවා:[/B][/SIZE] [IMG]http://www.lankaweb.com/news/items/wp-content/uploads/2020/05/tera.jpg[/IMG] [SIZE=5]දිනය හරියටම 2009 මැයි මාසේ 17 වෙනිදා එළිවෙන ජාමය,හරියටම කියුවොත් අවුරුදු 11කට කළින් අද වගේ දවසක, එල්ටීටීඊ කදවුරු බිදගෙන ඉදිරියට ආපු හමුදා සේනංක මුළු උතුරු-නැගෙනහිරම නිදහස් කරගෙන මුලතිව් වලින් හමුවෙලා.නන්දිකඩාල් බිම් කඩට එල්ටීටීඊය කොටු කරල තිබුන අවස්ථාව.මේ රවුමෙන් සලකුණු කරපු බංකරයේ ඉඳල නන්දිකඩාල් කළපුව අතර දුර මීටර් 300 – 500 විතර..දැනුවත් වුන විදිහට, ඒ සිමාව තුල ප්රභාකරන් තමන්ගේ අවසාන ගැලවීමට රඳවාගත් අවසාන මිනිස් පලිහ වුන 50,000 පමණ දෙමළ ජනතාවක් රඳවාගෙන ඉඳල තියෙනවා. මේ අතරතුර කොළඹ තත්වය වුනේ, ගෝඨාභය වටා යුඑන් සහ බටහිර තානාපති කාර්යාල අධික ලෙස පීඩනය යොදමින් ප්රභාකරන් ජීවග්රහයෙන් ලංකාවේ මුහුදු සිමාවේ නවතා තිබු ඇමෙරිකානු යුද නැවට පැටවීමේ මෙහෙයුමද ක්‍රියාත්මකයි.ඒ වෙනකොට හමුදාපති සරත් ෆොන්සේකා ඒකාබද්ධ මෙහෙයුම් කාර්යාලයේ වගකීම් වලින් ඉවත් වෙලා,මොකද එතුමා චීන නිළ සංචාරයකට සහභාගී වෙලා.නමුත් එතුමා මෙම බටහිර/ඇමරිකානුඅත පෙවීමකට සූදානමින් සිටින්න කියලා අවශ්‍ය උපදෙස් හමුදාවටත් දන්වලා තිබිලා තියෙන්නේ. නමුත් ගෝඨාගේ නියෝගය වෙලා තිබුනේ, ඉක්මණට ගහල දාපන්, මෙතන මම බැලන්ස් කරගන්නම් කියන ස්ථිර වචනය. නමුත් ආරක්ෂක ලේකම්ට වුනත් බටහිර බලපෑම අල්ලන් හිදීම දරාගැනීමේ උපරිමයට ලඟා වෙමිනුයි තිබ්බේ. තානාපති කාර්යාල පීඩනය ක්‍රියාන්විතයේ යෙදුණු නිලධාරීන්ටත් නොතිබුනත්, ඔවුන්ට ඉවෙන් වගේ දැවැන්ත බටහිර මැදිහත්වීමක සලකුණු දැනෙන්න ඇති. කොහොම වුනත්, වැඩිපුර මිනිත්තුවක හෝ ප්‍රමාදය, ප්රභාකරන් තවදුරටත් ජිවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරනවා.ඒ කොටස කිවේ, ප්‍රමාද වෙන මිනිත්තුවක් රටේ දෛවය වෙනස් කරන්න ඇති කල හැකි බලපෑම ගැන අදහසක් ගන්න. ඒ වෙනකොට, LTTE විශේෂ බලකාය හෙවත් කළු කොටි දියත් කරපු ප්‍රභල ප්‍රහාර රැළි 2කින් අපේ පිහිටුම කි.මි.1 වඩා පස්සට අරගෙන නැවත ඔවුන් දෙසට පීඩනය යොමු කරමින් ආපු ගමනකයි අපේ පිරිස ඉඳල තියෙන්නේ. රැයක් එලිවීම, තවත් එවැනි රැල්ලක් හෝ අවදානම් සිමාව උන්ගෙන් අපිට මාරු වෙන්න ඉඩකඩ උපරිමයි. මේ කියන බංකරය මේ බෙදුම් රේඛාවේ තීරණාත්මක තැනක්. ඕක කඩපු ගමන් පිටිපස්සේ ඉන්න මිනිස් පලිහෙන් 2/3කට වඩා දොර ඇරෙනවා. ඊට පස්සේ විවෘත වෙන්නේ, තැනිතලා සහිත අභියෝගයන්.ඒ වෙනකොට, විශේෂ බලඝණයන් සහ ස්නයිපර් කණ්ඩායම් ඔවුන්ට නියමිත සමාන්තර වැදගත් කමින් යුතු මෙහෙයුම් වල අතිශයින්ම කාර්යබහුලයි. මේ ඉලක්කය දීලා තිබ්බේ, 58 සේනාංකය බාරව හිටපු ශවේන්ද්‍ර සිල්වාට, ඔහුගෙන් මේ කාර්යය බාර වෙලා තියෙන්නේ, බ්ලු චැනල් අන්වර්ථ නාමයෙන් යෙදුණු 586 (හෝ වෙනත් බ්‍රිගේඩ් එකක්) 9 වන ගැමුණු හේවා බල සේනාංකය බාර වෙලා හිටපු එවකට ලුතිනන් කර්නල් ලාල් චන්ද්‍රසිරිගේ කණ්ඩායමට. ඒ ඔහු ඊට නියමම සුදුස්සා නිසා (ඊටත් හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා). ඔහුගෙන් මේ වගකීම පැවරෙන්නේ ඔහුගේ බලඇණියේ තුල නිර්මානය කල අටේ කණ්ඩායමට.මිට අදාලව රෑ 2ක් ඔවුන්ට බරපතල පුහුණුවක් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. කොහොම හරි, මේ 8 , 4 ඒවා 2ට බෙදිලා දෙපැත්තෙන් මීට සමාන්තර බංකර් පේළිය රෑම කඩල, මේකට විතරක් එළිවෙනකන් ගේමක් දීලා. අවතක්සේරු කරන්න එපා, LTTE විශේෂ බලකාය හෙවත් කළු කොටි අතිශයින්ම කාර්යක්ෂමයි, සහ ඔවුන්ගේ ප්‍රහාරක බලය ඉතාම ඉහලයි. එදා එලිවෙනකොටත් මේක ගලවගන්න බැරි වීම බොහෝවිට යුද්ධයේ හැරවීම් ලක්ෂයක් වෙන්න තිබ්බලු. [B]ඔතන අටේ ඉඳල තියෙනවා සාජන් හෝ කෝප්රල් කෙනෙක් (නම නොදන්නා නිසාම ඔහුට නාදුණන සොල්දාදුවා කියලා හදුන්වමු). මෙයා කියල තියෙන්නේ, ” සර් ටෙරාල ගහන විදිහට ඕක සුසයිඩ් එකකින් මෙහා ගලවන්න කිසිම විකල්පයක් නැහැ, මගේ අම්ම තාත්ත වයසයි, සහෝදරයෝ නැහැ, මම බැඳලත් නැහැ. අඩුපාඩුවකට තියෙන්නේ ගෙයක් නැති එක විතරයි. ඒකට අවුලක් නැහැ සර්, මම මේක ඉරපායන්න කලින් සර්ට මේක කඩල දෙනවා [/B] ” ඒ තමයි 9 වන ගැමුණු හේවා බල සේනාංකය බාරව හිටපු එවකට ලුතිනන් කර්නල් ලාල් චන්ද්‍රසිරිට ලැබුණ අවසාන පණිවිඩය..පැයක් ඇතුලත බංකරේ ඇතුළෙන්ම පිපිරීමක් ඇවිල්ල එතන හිටපු ටෙරාලගේ විශේෂ බලඝනයේ 10, 15ක් පිරිසත් එක්කම අපේ කොල්ලගේ ජීවිතෙත් අවසන් වෙලා තියනවා .මේ අටේ කණ්ඩායමේ ඔහුත් සමග හිටපු කෝප්රල් සම්පත් පවසන ආකාරයට , අපේ එක්කෙනෙක් ඒකට පනින එකෙන් මෙහා එක ගලවන්න බැරි නිසා ඔවුන් අසරණ වෙලා හිටපු බව සහ මේ නාදුනන සොල්දාදුවා කෝප්රල් සම්පත්ට එයාගේ නේම් ටැග් එක ගලවල එයාගේ අම්මට දෙන්න කියලා භාර දීල.තමන්ගේ ජීවිතය කැප කරමින් මෙම ක්‍රියාවට පිටත් වූ බව.. මේ විදිහට, පරාර්ථය වෙනුවෙන් ස්වාර්ථය කැපකළ නාදුදන සොල්දාදුවන් දහස් ගානක් නිසා, විශේෂයෙන්ම දෙමළ ජනතාවටත්, මුස්ලිම්, සිංහල ඇතුළු, සමස්ථ ජාතියම අද නිදහසේ හුස්ම ගන්න බව ආශ්වාස ප්‍රාශ්වාසයේ යෙදෙන හැම මොහොතක සිහියට ගන්න. අද මම ඔබ, ඔබේ දරුවන් ගන්න හුස්මක් හුස්මක් පාසා අප ඔවුන්ටත් ඔවුන්ගේ දෙමව්පියන්ට සහ දරුවන්ටත් ණය බව අමතක නොකරන්න. අවසානයේ යුද්ධය අවසන් වීමෙන් පසුව, ලු.ක. චන්ද්‍රසිරි මහතාගේ පුද්ගලික මැදිහත්වීමෙන් ඔවුන්ගේ දෙමාපියන්ට නිවසක් තනා දී තිබෙනවා. පපුවට අත තියාගෙනයි ඔවුන් මෙවැනි ආකාරයට කැප කිරීම් කළවුන් ගැන කථා කරන්නේ. [B]මතක තබාගන්න මෙවැනි හසලක ගාමිණි කුලරතනල පන්නයේ, නම නොකියවෙන නාදුනන සොල්දාදුවන් දහස් ගනනක් ඔබට මට හෙට උපදින දරුවන්ට සුරක්ෂිත සාමයෙන් පිරි රටක් උදා කරදීම සදහා මෙවැනි තීරණාත්මක කඩයිම් බොහොමයක් දිවි පුදා පසුකරදුන් බව… [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom