නානසාරයන්ගේ රස්තියාදුව

lastman

Banned
May 29, 2014
76
11
0
නානසාරයන්ගේ රස්තියාදුව

හොරුනට මිනීමරුවන්ට කඩේ යන්න මුලු රට පුරාම ජාතිවාදය වර්ග වාදය ආගමික වාදය දේසනා කරමින් රස්තියාදු ගහල ගහලා බුදුන් වහන්සේගේ රස්තියාවදුවට වඩා රස්තියාදු ගහලා බුදුන්ට පි‍ටුපාලා තමන්ගේ වදපු අම්ම තාත්තට තාමව සාසනයට ගත්ත ගුරු හිමියන්ට පි‍ටුපාලා අන්තිමට උසාවි අස්සේ රස්තියාදු වෙලා දැන් වැලිකඩ රස්තියාදු ගහන්න බෑනේ:P