Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නානසාර බුදු වේවා...!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නානසාර බුදු වේවා...!!!

ලෙසටම ලියා (මට බනින්න එපාය . මේවා රට්ටු ලියන කතාය)

ජනාධිපති තුමා පත්තරේ අතට ගත්ත ගමන් උඩ ගිහිල්ලා ආයෙත් ජනපති පුටුවටම වැටුනාට, පුටුවේ ඉඳන් ජයන්ති නෝනාට කෑ ගැහුවේ, බලනව හාමිනේ මේ යක්කුත් එක්ක බෑ නේ කියාගෙනය. ජයන්ති නෝනා ගත්ත කටටම කිව්වේ මම කිව්වා නේ මහත්තයා, ජනතාවට එපා වෙච්චි උන් මොන කෙහෙල්මලකට අයේ ගෙට වැද්දගන්නවද, අර රනිල් මහත්තයත් එක්ක ෂේප් එකේ ඉඳලා හිටන් ආයේම පොදු අපේක්ෂකයා උනාම කිසිම කරදරයක් නැතිව ආයෙත් මම ජනපති නෝනා වෙනවාය හිටන් කියලාය..

කෝ ඉතින්, මහත්තයා මට වඩා ඔය යක්කු ලොකු කර ගත්තා නේ. නෝනා මඟුලක් කතා කරනවා කියා ජනාධිපති තුමා කියපු ගමන් ජයන්ති නෝනා කිව්වේ, දහම් පුතාගෙත් කළ වයස හරි, මම මේ මහත්තයට ඇත්තටම ඒ ගැන කියන්න උන්නේ, කොහේද මහත්තයා එක්ක මටවත් කතා කොරන්න වෙලාවක් නෑ නේ කියාය. ඒ මඟුලක් නෙමෙයි නෝනේ.., මේ බලන්නකෝ පත්තරේ තියෙනවා මට හූනියමක් කරලය කියලා හිටන් කියලාය. අපේ පවුලේ අය නම්, රටේ මිනිස්සු කියනවා කියලා මට කිව්වේ, අපේ මහත්තයා තරම් හූනියමක් ත්වත් නැතෙයි කියලා කිව්වාම, කවදත් මල පනින්නේ නැති ජනාධිපති තුමා කන පැලෙන්න කට ඇරලා කින්ඩි හිනාවක් දමා කිව්වේ, ඔය පට්ට පල් බොරු නේ හාමිනේ, මිනිස්සු ප්රජාතන්ත්රවාදේ ඕනාවටත් වඩා වැඩියි කියලයි දැන් කෑ ගහන්නේ... බලන්නකෝ ඉතින් මට හූනියමක් කොරනකන් මේ රටේ බුද්ධි අන්සේ බම්බුවක් කොරනවද කියා කෙලින්ම කෝල් එක ගත්තේ පොලිස්පති තුමාටය.

එහා පැත්තේන් ආන්සර් කළ පොලිස්පති අති පූජීත සුපුරුදු ගායනේට යමින් කිව්වේ, යේස් සෑර් යේස් සෑර් ත්රී බැක් පුල්... සෑර් වන් පෝ මයි සාගල මාසටර්... ඇන්ඩ් වන් පෝ මයි ඩේම්... ඇන්ඩ් වන් ෆෝ ද නෝටී බෝයි... හූ ලිව්ස් ඉන් කේම්බ්රිජ් ලේන්... කිව්වාම මල පැන්න ජනාධිපති තුමා ඇහුවේ එතකොට එකක්කත් මට නැද්ද වාහේ හිටන් කියලාය...

අනේ නෑ සෑර් මේ පුරුද්දට කිව්වට මම ඉතින් ඕන කෙනෙක් කියන දේ කරන කෙනා නේ, අපරාදේ සෑර් කෝල් කලේ..., මට කිව්වා නම් මම සෑර්ලැයි ගෙදර ඇවිත්, සෙල්පියකුත් ගහලා පේස් බුක් එකෙත් දාන්න තිබුනා නේ කිව්වාම, ජනාධිපති තුමා කිව්වේ තමුසේ පේස් බුක් එකේ පෝටෝ දානවා..., අරෙහේ මට හූනියමක් කොරලා මුලු රටම දන්නවා... තමුසෙලා ඒ ගැන මොනවද දන්නේ කියලාය. අනේ සෑර් ඒ කරලා තියෙන්නේ සෑර්ට නෙමෙයි මෝද් සෑර්ට කියා කිව්වාම, ජනාධිපති තුමා ඇහුවේ ඉන්දියාවේ කොහෙද අයිසේ දුමින්ද දිසානායකලා කියලාය.

වාහාම මේ හූනියම කරපු එකා හොයන්න ඕන කියා කිව්වාම, පූජිත මෙන්ඩිස්, සමාවෙන්න, පූජිත කිව්වේ හරි සෑර් මම එක දවසෙන් හොයලා දෙන්නම්, ටීම් කීයක් ඉතර දාන්නද සෑර් කියා ඇහුවාම ජනාධිපති තුමා කිව්වේ, ක්රිකට් ටීම් එක ඇර ඕන ටීම් එකක් දාලා මේක කරපු එකා හොයන්නෙයි කියලාය. එතකොට පූජිත මෙන්ඩිස්, සමාවෙන්න, පූජිත කිව්වේ, එතකොට සෑර් නානසාර මහ රහතන් වහන්සේ හොයන වැඩේ නවත්තනද කියලා ඇහුවාම ජනාධිපති තුමා කිව්වේ, ඒ කොඩිවිනේ හොයන ගමන් මේ හූනියමාත් හොයනවා කියාය.

ජොබ් එකට කෙලවෙන්න යන කේස් එකක් නිසා පොලිස්පති තුමා කළේ, පොලිස් මූලස්ථානෙට තක්කඩි, සමාවෙන්න, කට්ටඩි කීප දෙනෙක්ට එන්න කියා පොලිස් මැසේජ් එකක් දමනා එකය. එහෙම ආපු එක කට්ටඩියෙක් කිව්වේ, ලොකුම හූනීයම නානේ නිසා ඔක්කෝටම කලියෙන් නානේ අල්ලලා ඉන්නෙයි කියලාය.

ඉතින් ඩී අයි ජීලා කීප දෙනෙක් එක්ක ගේමට බැස්ස පොලිස්පති තුමා ඉස්සෙල්ලාම ගියේ පොලිස් ඔත්තුකරුවෙක් වන පිස්සු විතාරනගේ ඇන් ඇම් පෙරේරා සැන්ටර් එකටය. එතනින් පැමිනිල්ලා ලියා ගත් සෙට් එක කෙලින්ම ගියේ පාඨලි චම්පිකලාගෙ ගෙදරටය.

එහිදි සිහළයට උරුම වූ බසෙකින් පොලොස්පතිතුමාගේ අම්මා පවා ඇමතු චම්පුක ඇමතිතුමා සරම උස්සා පෙන්නුවේ මේ ඉන්නේ නානසාර කියලාය.

එතනින් සෙට් එක කෙලින්ම ගියේ විජේදාස රාජපක්ෂලාගේ ගෙදරටය. එතුමා මේ වේලාවේ තම සිරි යහන් ගබඩාවේ නිදා සිටිනා බැවින් පස්සෙ වෙලාවක එන්නෙයි කිව්වාම, එතනින් පොඩ්ඩක් එහාට ගිය පොලිස්පති තුමා හඬ වෙනස් කොරලා කෝල් එකක් අරගෙන කිව්වේ, අයිසේ මම මේ ඝෝඨාභය කතා කරන්නේ..., පොඩ්ඩක් පහළට එනවා කියලාය. දඩි බිඩි ගා පහළට ආ විජේදාස පොලීසියේ සෙට් එක දැක්ක ගමන් කිව්වේ, මේක බරපතල කේස් එකක් බවත්, විශේෂයෙන මෙවන් මහා ප්රාග්නයකු වන අධිකරණ ඇමතිවරකුගේ නින්ද කඩා කප්පල් කිරීම, සිරි ලංකා ආන්ඩු ක්රම වියවස්තාවේ පාන්දර පහේ නීතියේ අළුයම 6 වගන්තිය අනුව බරපතල වරදක් බැවින්, තුමුසෙලාට විරුද්ධව නඩු දානවා කියලාය.

එතනින් මාරු වූ සෙට් එක කෙලින්ම ගියේ රාජිතලාගේ ගෙදරය, අනෙ සෑර් නානසාර මෙහේ ඉන්නවාද කියා ඇහුවාම, රාජිත කිව්වේ, පිස්සුද අයිසේ ඕකා මෙහේ තියා ගත්තොත් හෙම අළුත්ගම බේරුවල තම්බි ටික ආයේ කවදාවත් මට ඡන්දේ දෙන්න නෑ..., පොඩ්ඩක් වෙන තැනක බලනවා කියලාය.

බැරිම තැන කේම්බ්රිජ් ප්ලේස් එක්ට ගිය පොලිස්පති තුමා රනිල් ලොක්කාට කිව්වේ අනේ සෑර් අපිව අමාරුවේ දාන්නේ නැතිව නානේ දෙන්නෙයි කියලාය. තමුසෙලාට අමු කැවිලද අයිසේ... මම අඳුනන්නේ ගලබොඩ හාන්දුරුවෝ ඉතරයි... උන්නාන්සෙ ඉතරයි මට හාමු කියලා නම්බු දීලා කතා කරන්නේ... තමුසෙලා මේ බම්බුවක් කතා කොරනවා කියලාය.

ඔය අතරේ පොලිස් මාද්දිය තුමා ප්රකාසොයක් කොරමින් කිව්වේ ඉතා බලවත් පුදගලයකු නිසා නානේ අත් අඩංගුවට ගන්න බැරියෙයි කියලාය. නාකොටික් එකේ ඉඳින්දි ඉන්ට් එකේ හින්ට් පාරවලුත් දන්න නිසා පොලිස්පති තුමා ලෙසටම සීන් එක දැන් ගත්තේය.

හරි හරි ජනාධිපති තුමා තමයි එයාගේම ගෙදර තියාගෙන අපිට මේ යකා හොයන්න කියන්නේ... හූනීයම ගේ ඇතුලේ තියාගෙන මෙයා බබා පාට් දානවා කියලා සෙට් එකම සිකුරුටි එකේ උනටත් අහු නොවෙන්න යුනිපෝම් පිටින්ම ජනාධිපතු තුමාගේ ගෙදරට රිංගා, කාමරයක් කාමරයක් ගානේ යද්දි එක කාමරේක ජනාධිපති පති තුමා පුක උඩ දාගෙන, තෙල් මල් පහන් පළතුරු ගෙඩි පූජා සියල්ලම තබා රූපෙකට වඳිනවා දුටුවේය.

දුම නිසා පීන්තූරේ පැහැදිලි නැති නිසා ෆ්ලෑස් ලයිට් එකක් ගහල බැලුවාම දුටු දර්සොනෙන් සෙට් එකම නන්න පෝක් උනේය. එකිනෙකාගේ මූණූ බලාගෙන සද්ද නැතිව ලොක්කා වැඳලා ඉවර වෙනකම්ම ඉඳලා ඉවර උන ගමන් පූජිතයා ඇහුවේ..., සෑරුත් මාර පොර තමයි..., අපිට අල්ලන්නෙයි කියලා ඔබ තුමා නානසාර හාන්දුර්වන්ගේ රූපෙට වඳිනවා නේද සෑර් කිව්වාම ජනාධිපතු තුමා කිව්වේ...,

ඇයි ඕයි රටේ ප්රශ්ණ ඔක්කෝම යට ගහලා තියෙන මුන්නාන්සෙට වැන්දාම මොකෑ වෙන්නේ හිටන් තමුසෙලත් වඳිනවා කියලාය. ඊට පස්සෙ පුක උඩ දාගෙන නානසාර රූපෙට වැන්දලා අහක්ක වෙලා පූජිතයා ජනාධිපති තුමාගෙන ඇහුවේ..., එහෙනම් මාද්දිය ප්රකාසොක කිව්ව දේ හරි..., ඔබ තුමා මෙහේමද උන්නාන්සේ හංගාගෙන ඉන්නේ කියලාය.

මේ මොන මළහත්තිලව්වක්ද මේ කියන්නේ කියා ජනාධිපති තුමා ඇහුවාම පූජිත කිව්වේ, රටේ ප්රභලම පුද්ගලයෙක් නානසාර හංගාගෙන ඉන්න නිසා අල්ලන්න බෑ අනේ කියාලා තියෙනවා. ඉතින් ඔබ ගාව ඉන්න කෙනෙක් කොහොමෙයි අපි අල්ලන්නේ හිටන් කිව්වාම..., කට කනට යනකන් කන පැලෙන්න හිනාවක් දාපු ජනාධිපති තුමා කිව්වේ..., එහෙනම් ඕයි මෙහේ හොයලා වැඩක් වෙන්නෑ නෑ ගිහින් මහින්ද මහත්තයලැයි දියා හොයනවා කියාය.

http://maathalan.blogspot.com/2017/06/blog-post.html

[QUOTE="rangana26, post: 21830502, member: 461943"] [b]නානසාර බුදු වේවා...!!![/b] ලෙසටම ලියා (මට බනින්න එපාය . මේවා රට්ටු ලියන කතාය) [SIZE="4"][COLOR="Blue"][FONT="Book Antiqua"] [IMG]https://2.bp.blogspot.com/-CacCpwW_LfE/WUgA4gjq0_I/AAAAAAAAPyI/bV1LuTWxk_YfCezDJLmxvcVe6jSJmbfqgCLcBGAs/s1600/gt.jpg[/IMG] ජනාධිපති තුමා පත්තරේ අතට ගත්ත ගමන් උඩ ගිහිල්ලා ආයෙත් ජනපති පුටුවටම වැටුනාට, පුටුවේ ඉඳන් ජයන්ති නෝනාට කෑ ගැහුවේ, බලනව හාමිනේ මේ යක්කුත් එක්ක බෑ නේ කියාගෙනය. ජයන්ති නෝනා ගත්ත කටටම කිව්වේ මම කිව්වා නේ මහත්තයා, ජනතාවට එපා වෙච්චි උන් මොන කෙහෙල්මලකට අයේ ගෙට වැද්දගන්නවද, අර රනිල් මහත්තයත් එක්ක ෂේප් එකේ ඉඳලා හිටන් ආයේම පොදු අපේක්ෂකයා උනාම කිසිම කරදරයක් නැතිව ආයෙත් මම ජනපති නෝනා වෙනවාය හිටන් කියලාය.. කෝ ඉතින්, මහත්තයා මට වඩා ඔය යක්කු ලොකු කර ගත්තා නේ. නෝනා මඟුලක් කතා කරනවා කියා ජනාධිපති තුමා කියපු ගමන් ජයන්ති නෝනා කිව්වේ, දහම් පුතාගෙත් කළ වයස හරි, මම මේ මහත්තයට ඇත්තටම ඒ ගැන කියන්න උන්නේ, කොහේද මහත්තයා එක්ක මටවත් කතා කොරන්න වෙලාවක් නෑ නේ කියාය. ඒ මඟුලක් නෙමෙයි නෝනේ.., මේ බලන්නකෝ පත්තරේ තියෙනවා මට හූනියමක් කරලය කියලා හිටන් කියලාය. අපේ පවුලේ අය නම්, රටේ මිනිස්සු කියනවා කියලා මට කිව්වේ, අපේ මහත්තයා තරම් හූනියමක් ත්වත් නැතෙයි කියලා කිව්වාම, කවදත් මල පනින්නේ නැති ජනාධිපති තුමා කන පැලෙන්න කට ඇරලා කින්ඩි හිනාවක් දමා කිව්වේ, ඔය පට්ට පල් බොරු නේ හාමිනේ, මිනිස්සු ප්රජාතන්ත්රවාදේ ඕනාවටත් වඩා වැඩියි කියලයි දැන් කෑ ගහන්නේ... බලන්නකෝ ඉතින් මට හූනියමක් කොරනකන් මේ රටේ බුද්ධි අන්සේ බම්බුවක් කොරනවද කියා කෙලින්ම කෝල් එක ගත්තේ පොලිස්පති තුමාටය. එහා පැත්තේන් ආන්සර් කළ පොලිස්පති අති පූජීත සුපුරුදු ගායනේට යමින් කිව්වේ, යේස් සෑර් යේස් සෑර් ත්රී බැක් පුල්... සෑර් වන් පෝ මයි සාගල මාසටර්... ඇන්ඩ් වන් පෝ මයි ඩේම්... ඇන්ඩ් වන් ෆෝ ද නෝටී බෝයි... හූ ලිව්ස් ඉන් කේම්බ්රිජ් ලේන්... කිව්වාම මල පැන්න ජනාධිපති තුමා ඇහුවේ එතකොට එකක්කත් මට නැද්ද වාහේ හිටන් කියලාය... අනේ නෑ සෑර් මේ පුරුද්දට කිව්වට මම ඉතින් ඕන කෙනෙක් කියන දේ කරන කෙනා නේ, අපරාදේ සෑර් කෝල් කලේ..., මට කිව්වා නම් මම සෑර්ලැයි ගෙදර ඇවිත්, සෙල්පියකුත් ගහලා පේස් බුක් එකෙත් දාන්න තිබුනා නේ කිව්වාම, ජනාධිපති තුමා කිව්වේ තමුසේ පේස් බුක් එකේ පෝටෝ දානවා..., අරෙහේ මට හූනියමක් කොරලා මුලු රටම දන්නවා... තමුසෙලා ඒ ගැන මොනවද දන්නේ කියලාය. අනේ සෑර් ඒ කරලා තියෙන්නේ සෑර්ට නෙමෙයි මෝද් සෑර්ට කියා කිව්වාම, ජනාධිපති තුමා ඇහුවේ ඉන්දියාවේ කොහෙද අයිසේ දුමින්ද දිසානායකලා කියලාය. වාහාම මේ හූනියම කරපු එකා හොයන්න ඕන කියා කිව්වාම, පූජිත මෙන්ඩිස්, සමාවෙන්න, පූජිත කිව්වේ හරි සෑර් මම එක දවසෙන් හොයලා දෙන්නම්, ටීම් කීයක් ඉතර දාන්නද සෑර් කියා ඇහුවාම ජනාධිපති තුමා කිව්වේ, ක්රිකට් ටීම් එක ඇර ඕන ටීම් එකක් දාලා මේක කරපු එකා හොයන්නෙයි කියලාය. එතකොට පූජිත මෙන්ඩිස්, සමාවෙන්න, පූජිත කිව්වේ, එතකොට සෑර් නානසාර මහ රහතන් වහන්සේ හොයන වැඩේ නවත්තනද කියලා ඇහුවාම ජනාධිපති තුමා කිව්වේ, ඒ කොඩිවිනේ හොයන ගමන් මේ හූනියමාත් හොයනවා කියාය. ජොබ් එකට කෙලවෙන්න යන කේස් එකක් නිසා පොලිස්පති තුමා කළේ, පොලිස් මූලස්ථානෙට තක්කඩි, සමාවෙන්න, කට්ටඩි කීප දෙනෙක්ට එන්න කියා පොලිස් මැසේජ් එකක් දමනා එකය. එහෙම ආපු එක කට්ටඩියෙක් කිව්වේ, ලොකුම හූනීයම නානේ නිසා ඔක්කෝටම කලියෙන් නානේ අල්ලලා ඉන්නෙයි කියලාය. ඉතින් ඩී අයි ජීලා කීප දෙනෙක් එක්ක ගේමට බැස්ස පොලිස්පති තුමා ඉස්සෙල්ලාම ගියේ පොලිස් ඔත්තුකරුවෙක් වන පිස්සු විතාරනගේ ඇන් ඇම් පෙරේරා සැන්ටර් එකටය. එතනින් පැමිනිල්ලා ලියා ගත් සෙට් එක කෙලින්ම ගියේ පාඨලි චම්පිකලාගෙ ගෙදරටය. එහිදි සිහළයට උරුම වූ බසෙකින් පොලොස්පතිතුමාගේ අම්මා පවා ඇමතු චම්පුක ඇමතිතුමා සරම උස්සා පෙන්නුවේ මේ ඉන්නේ නානසාර කියලාය. එතනින් සෙට් එක කෙලින්ම ගියේ විජේදාස රාජපක්ෂලාගේ ගෙදරටය. එතුමා මේ වේලාවේ තම සිරි යහන් ගබඩාවේ නිදා සිටිනා බැවින් පස්සෙ වෙලාවක එන්නෙයි කිව්වාම, එතනින් පොඩ්ඩක් එහාට ගිය පොලිස්පති තුමා හඬ වෙනස් කොරලා කෝල් එකක් අරගෙන කිව්වේ, අයිසේ මම මේ ඝෝඨාභය කතා කරන්නේ..., පොඩ්ඩක් පහළට එනවා කියලාය. දඩි බිඩි ගා පහළට ආ විජේදාස පොලීසියේ සෙට් එක දැක්ක ගමන් කිව්වේ, මේක බරපතල කේස් එකක් බවත්, විශේෂයෙන මෙවන් මහා ප්රාග්නයකු වන අධිකරණ ඇමතිවරකුගේ නින්ද කඩා කප්පල් කිරීම, සිරි ලංකා ආන්ඩු ක්රම වියවස්තාවේ පාන්දර පහේ නීතියේ අළුයම 6 වගන්තිය අනුව බරපතල වරදක් බැවින්, තුමුසෙලාට විරුද්ධව නඩු දානවා කියලාය. එතනින් මාරු වූ සෙට් එක කෙලින්ම ගියේ රාජිතලාගේ ගෙදරය, අනෙ සෑර් නානසාර මෙහේ ඉන්නවාද කියා ඇහුවාම, රාජිත කිව්වේ, පිස්සුද අයිසේ ඕකා මෙහේ තියා ගත්තොත් හෙම අළුත්ගම බේරුවල තම්බි ටික ආයේ කවදාවත් මට ඡන්දේ දෙන්න නෑ..., පොඩ්ඩක් වෙන තැනක බලනවා කියලාය. බැරිම තැන කේම්බ්රිජ් ප්ලේස් එක්ට ගිය පොලිස්පති තුමා රනිල් ලොක්කාට කිව්වේ අනේ සෑර් අපිව අමාරුවේ දාන්නේ නැතිව නානේ දෙන්නෙයි කියලාය. තමුසෙලාට අමු කැවිලද අයිසේ... මම අඳුනන්නේ ගලබොඩ හාන්දුරුවෝ ඉතරයි... උන්නාන්සෙ ඉතරයි මට හාමු කියලා නම්බු දීලා කතා කරන්නේ... තමුසෙලා මේ බම්බුවක් කතා කොරනවා කියලාය. ඔය අතරේ පොලිස් මාද්දිය තුමා ප්රකාසොයක් කොරමින් කිව්වේ ඉතා බලවත් පුදගලයකු නිසා නානේ අත් අඩංගුවට ගන්න බැරියෙයි කියලාය. නාකොටික් එකේ ඉඳින්දි ඉන්ට් එකේ හින්ට් පාරවලුත් දන්න නිසා පොලිස්පති තුමා ලෙසටම සීන් එක දැන් ගත්තේය. හරි හරි ජනාධිපති තුමා තමයි එයාගේම ගෙදර තියාගෙන අපිට මේ යකා හොයන්න කියන්නේ... හූනීයම ගේ ඇතුලේ තියාගෙන මෙයා බබා පාට් දානවා කියලා සෙට් එකම සිකුරුටි එකේ උනටත් අහු නොවෙන්න යුනිපෝම් පිටින්ම ජනාධිපතු තුමාගේ ගෙදරට රිංගා, කාමරයක් කාමරයක් ගානේ යද්දි එක කාමරේක ජනාධිපති පති තුමා පුක උඩ දාගෙන, තෙල් මල් පහන් පළතුරු ගෙඩි පූජා සියල්ලම තබා රූපෙකට වඳිනවා දුටුවේය. දුම නිසා පීන්තූරේ පැහැදිලි නැති නිසා ෆ්ලෑස් ලයිට් එකක් ගහල බැලුවාම දුටු දර්සොනෙන් සෙට් එකම නන්න පෝක් උනේය. එකිනෙකාගේ මූණූ බලාගෙන සද්ද නැතිව ලොක්කා වැඳලා ඉවර වෙනකම්ම ඉඳලා ඉවර උන ගමන් පූජිතයා ඇහුවේ..., සෑරුත් මාර පොර තමයි..., අපිට අල්ලන්නෙයි කියලා ඔබ තුමා නානසාර හාන්දුර්වන්ගේ රූපෙට වඳිනවා නේද සෑර් කිව්වාම ජනාධිපතු තුමා කිව්වේ..., ඇයි ඕයි රටේ ප්රශ්ණ ඔක්කෝම යට ගහලා තියෙන මුන්නාන්සෙට වැන්දාම මොකෑ වෙන්නේ හිටන් තමුසෙලත් වඳිනවා කියලාය. ඊට පස්සෙ පුක උඩ දාගෙන නානසාර රූපෙට වැන්දලා අහක්ක වෙලා පූජිතයා ජනාධිපති තුමාගෙන ඇහුවේ..., එහෙනම් මාද්දිය ප්රකාසොක කිව්ව දේ හරි..., ඔබ තුමා මෙහේමද උන්නාන්සේ හංගාගෙන ඉන්නේ කියලාය. මේ මොන මළහත්තිලව්වක්ද මේ කියන්නේ කියා ජනාධිපති තුමා ඇහුවාම පූජිත කිව්වේ, රටේ ප්රභලම පුද්ගලයෙක් නානසාර හංගාගෙන ඉන්න නිසා අල්ලන්න බෑ අනේ කියාලා තියෙනවා. ඉතින් ඔබ ගාව ඉන්න කෙනෙක් කොහොමෙයි අපි අල්ලන්නේ හිටන් කිව්වාම..., කට කනට යනකන් කන පැලෙන්න හිනාවක් දාපු ජනාධිපති තුමා කිව්වේ..., එහෙනම් ඕයි මෙහේ හොයලා වැඩක් වෙන්නෑ නෑ ගිහින් මහින්ද මහත්තයලැයි දියා හොයනවා කියාය. [URL="http://maathalan.blogspot.com/2017/06/blog-post.html"]http://maathalan.blogspot.com/2017/06/blog-post.html[/URL][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom