නාන නෝනලා

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,436
    113
    ඈත පළාතක ගොවිපලක තරමක් විශාල පොකුණක් තිබිණ . දිනක් විනෝද ගමනක් යන කාන්තාවන් පිරිසක් මේ පොකුණට බැස නාන්නට විය. හදිසියේම පොකුණේ අයිතිකරු එනු දුටු කාන්තාවෝ පොකුණේ ඈතට පින යන්නන්ට වුහ. ගොවිපල අයිතිකරු තමන් දෙස බලනු දුටු එක කාන්තාවක් මෙසේ කිවය.
    "මහත්තය කරුණාකරලා ඔතනින් එහාට යන්න නැත්නම් අපි ගොඩට එන්නේ නෑ..."
    " මම මේ තමුසෙලා නානවා බලන්න අවේ නෑ ..පොකුණේ ඉන්න මගේ කිබුලන්ට කෑම ටිකක් දාල යන්නයි අවේ"


    :shocked::shocked::shocked:
    ​