දඹදිවින් ගෙන්වා - "කෑලි" පෙන්වයි කුමරු සොඳවා
දේ ජන සේවය
හවහට රගර් බෝලය
රෑට රථ ගායය
කියමි මම නාමලංකාරය
ජන සිත නොරිදවා
වේලාව නොවරදවා
දඹදිවින් ගෙන්වා
"කෑලි" පෙන්වයි කුමරු සොඳවා
එති කකුල් පාලා
සුරතල් සිනා සීලා
බොළඳ බස් දීලා
කෙලී බොක්කට දැනුම් දීලා
බෝලය කිහිල්ලේ
සාටකය බෙල්ලේ
බිපාෂා කෙල්ලේ
බඩේ පණුවෝ ගසති එල්ලේ
ඇස් දෙක නිලංකාරය
එන පොට බයංකාරය
කාල්ටන් පානිය
රෑට උයමුද රගර් බෝලය?
වැසි රිසි නොරිසි දැන
බුරි කිචි කවන ලොකු තැන
සමග පුත් තෙරුවන
වාසනාවන් අපට හැම දින
කාල් සේගාන් කියයි.හවහට රගර් බෝලය
රෑට රථ ගායය
කියමි මම නාමලංකාරය
ජන සිත නොරිදවා
වේලාව නොවරදවා
දඹදිවින් ගෙන්වා
"කෑලි" පෙන්වයි කුමරු සොඳවා
එති කකුල් පාලා
සුරතල් සිනා සීලා
බොළඳ බස් දීලා
කෙලී බොක්කට දැනුම් දීලා
බෝලය කිහිල්ලේ
සාටකය බෙල්ලේ
බිපාෂා කෙල්ලේ
බඩේ පණුවෝ ගසති එල්ලේ
ඇස් දෙක නිලංකාරය
එන පොට බයංකාරය
කාල්ටන් පානිය
රෑට උයමුද රගර් බෝලය?
වැසි රිසි නොරිසි දැන
බුරි කිචි කවන ලොකු තැන
සමග පුත් තෙරුවන
වාසනාවන් අපට හැම දින
ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව නොවේ. ඔවුහු කොලම්බස් ට සිනාසුනහ. රයිට් සහෝදරයන්ට සිනාසුනහ. එමෙන් ම වැදගැම්මකට නැති කවටයන්ට සිනාසෙන්නේ ද ඔවුන්ම ය.
boondi.lk
Last edited: