Sachini Ayendra ?
E ka ban e mekige puke arinna seen ekak thibune ara sirasa hari derana hari tv eke ekek ekka neda?
රේඩි මේඩ් පැකේජ් එකක්....................මොකක්? සචිනි අයේන්ද්‍රා? යකෝ එයා එච්චර easy කෙනෙක් වගේ පේන්නෙත් නැහැනෙ! චාන්ස් එකක් තිබුනොත් මම එයාව මැරි කරන්නයි ඉන්නෙ!
එහෙම නැහැ බං! එයා හරි classy!රේඩි මේඩ් පැකේජ් එකක්....................![]()
![]()
![]()
මූත් පැලවෙන ඇට අතේ බැඳන් ඉන්නේ නේද? මහා එකා වගේම මිථ්‍යා දෘෂ්ටිකයෙක්.මේක තමයි තාමත් තියන් ඉන්නේ..
![]()
ඇයි බං එහෙම කියන්නෙ? ඩොක්ටර් සීතා එහෙම නෑ නේද?Seetha
namalayata 36iඒක නම් වෙන්න බෑ මචන්.. මොකද නාමලයා මට වඩා අවුරුදු 6යි වැඩිමල්..![]()
නැති වෙන්නේ කොහොමද ??????????එහෙම නැහැ බං! එයා හරි classy!
Penumen , kathawen manussyekge gathi kiynna puluwand bn?..ඇයි බං එහෙම කියන්නෙ? ඩොක්ටර් සීතා එහෙම නෑ නේද?
අඩෝ සිරාද බං උඹ කියන්නෙ? එයා වෘත්තීය පුහුණු ඇමති වෙලා ඉන්දැද්දි එක වැඩකදී මට හම්බ වුනා. සිරා වැදගත් චරිතයක් බං! මාර ප්‍රොෆෙෂනල්! වේදිකාව ඉස්සරහ ඇඬුවට මාර දැනුමක් තියෙන්නෙ.Penumen , kathawen manussyekge gathi kiynna puluwand bn?..
"කොරෝනා බේතක් තියනවා කියන්නේ නෑ"......... - ----- මාර ප්‍රොෆෙෂනල් මචංඅඩෝ සිරාද බං උඹ කියන්නෙ? එයා වෘත්තීය පුහුණු ඇමති වෙලා ඉන්දැද්දි එක වැඩකදී මට හම්බ වුනා. සිරා වැදගත් චරිතයක් බං! මාර ප්‍රොෆෙෂනල්! වේදිකාව ඉස්සරහ ඇඬුවට මාර දැනුමක් තියෙන්නෙ.
එක රන් කරේ මහින්ද ලොක්ක, ආරන්චියේ හැටියට ලමයෙකුත් ඉන්නවා කෙල්ලට, ලංකාවේ නෙමේයි ඉන්නේ.ඇයි බන් අර මහ රජානෙනි කිව්වෙ