නාමලයා ලස්සනට ගේම ගහනවා

Aaaaaaaaaaaaaaaaaaaaa.....
නාමලා 2035 එන................වා........
මේක වෙයි වගේ :yes: මිනිස්සුන්ට ඉක්මණට දේවල් අමතක වෙනවා. මොනවා උනත් පුතානෝට වඩා හොදට පොයින්ට් එකට කතා කරනවා. බැහැලා වැඩ කරලා ජනාධිපති සිහිනය සැබෑ කරගෙන එයාගෙ පුතාවත් ගනීවි. මහගෙදර වගේ තමයි. :lol:
 
  • Like
Reactions: Amith0424

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    69ලක්සෙ මොඩ බයියො ජෙප්පො පස්සෙ ගිහිල්ල පුකෙ ඈර ගත්තමා, ඊලගට නමල් baby හොදයි කියයි. :D
    ඒක තමයි වෙන්නේ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    460076072_928033629346575_2810508911085609436_n.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    කියන දේ තේරුම්ගනින්. නාමලයා හිටියේ කොහොමද, දැන් ඉන්නේ කොහොමද කියලා බලපන්. ඒවගේම සජියා ඒකාලේ හිටියේ කොහොමද, දැන් ඉන්නේ කොහොමද කියලා බලපන්. සජියා ඉස්සර වගේමයි. කිසිම පරිණතකමක් ඇවිත් නෑ. ඒත් නාමලයගේ ලොකු වෙනසක් පේන්න තියනවා. අ නුර කුමාර උනත් ඉස්සර හිටපු අනුරයා නෙමෙයි දැන් ඉන්නේ. මිනිස්සු හොද විදියට වෙනස් වෙන්න ඕනි.
    He must hired a consultant for Personality shape up... Big investment
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    නාමලයා ලස්සනට ගේම ගහනවා නෙද. මොන වැරදි තිබ්බත් ඒවා හදාගෙන , පරිණත විදියට හැසිරෙනවා. මිනිස්සු බස් දාලා අද්දන්නේ නැ. TV ads පෙන්නත් නෑ. ඒත් එයාගේ රැස්වීම්වලත් මිනිස්සු සැළකියයුතු මට්ටමකින් ඉන්නවා. චැනල් එකකින් කතා කරත්, විවාදයකට කතා කරත් පරදිනවා කියලා දැන දැනත් ඒවට යනවා. සජියාවගේ පස්සගහන්නෙ නෑ. ලොකු ප්ලෑන් එකක් හිතේ තියාගෙන නාමල් ලස්සන ගේමක් ගහනවා. ඒවගේම මට නම් නාමල් ගේ ලොකු වෙනසක් පෙන්න තියනවා. අපි බලමුකෝ අනාගතේදි මොකද වෙන්නෙ කියලා

    uta sajiya wage passa gahanna deyak naa mokda moo komat paradi. sajiya wachcanayak waraddagatat kari madak jeppo gahane
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    ඌ මේපාර චන්දෙට සල්ලි විසි කරනව කියන්නෙ ගගේ මූදේ දානවා වගේ වැඩක්... ඌ ඒක දන්නවා...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,970
    12,055
    113
    anura dinala honda gemak gahuwe naththan 2030 sure namal dinanawa..
    namal karaya horakan karanna wagema lassanata marketing karannath dakshai..

    me chande hondatama PR marketing hariyata handle kara gathe..

    Anura > Namal > Dilith > Ranil > Sajith
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    • Like
    Reactions: tharuka1989

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,970
    12,055
    113
    ඌ මේපාර චන්දෙට සල්ලි විසි කරනව කියන්නෙ ගගේ මූදේ දානවා වගේ වැඩක්... ඌ ඒක දන්නවා...
    $ billion ganan thiyana unta owa kajjak da, uta me paara dinanna ona naha 2030 ta dan indan PR eka hadaa gannai ona..
    Dilith unath salli wisi karanne janadipathi wenna nemei PR hadan parliament election eken dinanna..
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    නාමලයා ලස්සනට ගේම ගහනවා නෙද. මොන වැරදි තිබ්බත් ඒවා හදාගෙන , පරිණත විදියට හැසිරෙනවා. මිනිස්සු බස් දාලා අද්දන්නේ නැ. TV ads පෙන්නත් නෑ. ඒත් එයාගේ රැස්වීම්වලත් මිනිස්සු සැළකියයුතු මට්ටමකින් ඉන්නවා. චැනල් එකකින් කතා කරත්, විවාදයකට කතා කරත් පරදිනවා කියලා දැන දැනත් ඒවට යනවා. සජියාවගේ පස්සගහන්නෙ නෑ. ලොකු ප්ලෑන් එකක් හිතේ තියාගෙන නාමල් ලස්සන ගේමක් ගහනවා. ඒවගේම මට නම් නාමල් ගේ ලොකු වෙනසක් පෙන්න තියනවා. අපි බලමුකෝ අනාගතේදි මොකද වෙන්නෙ කියලා

    නාමලය ලස්ස්නට ගහනවා .....තේ
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නාමලයා ලස්සනට ගේම ගහනවා නෙද. මොන වැරදි තිබ්බත් ඒවා හදාගෙන , පරිණත විදියට හැසිරෙනවා. මිනිස්සු බස් දාලා අද්දන්නේ නැ. TV ads පෙන්නත් නෑ. ඒත් එයාගේ රැස්වීම්වලත් මිනිස්සු සැළකියයුතු මට්ටමකින් ඉන්නවා. චැනල් එකකින් කතා කරත්, විවාදයකට කතා කරත් පරදිනවා කියලා දැන දැනත් ඒවට යනවා. සජියාවගේ පස්සගහන්නෙ නෑ. ලොකු ප්ලෑන් එකක් හිතේ තියාගෙන නාමල් ලස්සන ගේමක් ගහනවා. ඒවගේම මට නම් නාමල් ගේ ලොකු වෙනසක් පෙන්න තියනවා. අපි බලමුකෝ අනාගතේදි මොකද වෙන්නෙ කියලා

    තාත්තව මමියක් හරි කරලා යන යන තැන අරන් යන්න වෙයි ගොඩ එන්න