නාමල්ගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය නතර කිරීම සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙන එන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

    කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, එම යෝජනාව සඳහා අසත්‍ය ප්‍රකාශ සිදුකරනවාට අකමැති සියලුදෙනා ඡන්දය භාවිතා කරනු ඇති බවය.

    "පාර්ලිමේන්තුව ඇතුළේ අසීමිත විදියට බොරු කියනවා. මොකද ඒ වරප්‍රසාදයක් දීලා තියෙන නිසා. ඒක දීලා තියෙන්නේ ජනතා ප්‍රශ්න ඇති සැටියෙන් කියන්න මිසක් බොරු කියන්න නෙමෙයි. එය වෙනස් විය යුතුයි. ඒක අවභාවිත කරනවා නම්, ඒ සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරි ගෙනල්ලා ඒක වෙනස් කරන්න කටයුතු කරනවා. අපි බලමු පාර්ලිමේන්තුවේ බොරු කියනවා ට 225න් කී දෙනෙක් විරුද්ධ ද කියලා. අපි ඇත්ත කතා කරනවා නම් අපිට ඒ අයිතිය ඕනේ නෑනේ. මට ඕනේ නෑ. මම පාර්ලිමේන්තුවේ දීවත් එළියේවත් මම නොකරපු දෙයක් කියන්නෙත් නෑ, කරන්න බැරි දෙයක් කියන්නෙත් නෑ සහ තව කෙනෙක්ගේ චරිතය මම ඝාතනය කරන්නෙත් නෑ. ජනතාව මුලා කරන අය මේකට විරුද්ධ වෙයි."

    a dawaw wala mun pacha kelidi athal eke hitapu muta, dan ridila
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,195
    113
    එකමත් එක රටක
    බොරු කියන්නේ නැතුව කොහොමද යකෝ අනුරය ජිවත් වෙන්නේ ?
    ඌ පච කාලා කෙබර බීලා නේ ජීවතේ ගෙනියන්නේ . බොරු කියන එක නැවත්තුවොත් ඕකා ෆිට් එක හැදිලා ගැහිලා ගැහිලා මැරෙයි . :baffled:
     
    • Haha
    Reactions: rasikac and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බොරු කියන්නේ නැතුව කොහොමද යකෝ අනුරය ජිවත් වෙන්නේ ?
    ඌ පච කාලා කෙබර බීලා නේ ජීවතේ ගෙනියන්නේ . බොරු කියන එක නැවත්තුවොත් ඕකා ෆිට් එක හැදිලා ගැහිලා ගැහිලා මැරෙයි . :baffled:

    ithin namalata a boru walata ridila, aparade ranil ponna wesige puthath hitiyana thawath athal
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    බොරු කියන්නේ නැතුව කොහොමද යකෝ අනුරය ජිවත් වෙන්නේ ?
    ඌ පච කාලා කෙබර බීලා නේ ජීවතේ ගෙනියන්නේ . බොරු කියන එක නැවත්තුවොත් ඕකා ෆිට් එක හැදිලා ගැහිලා ගැහිලා මැරෙයි . :baffled:
    Law College Examination 🥱
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,195
    113
    එකමත් එක රටක
    ithin namalata a boru walata ridila, aparade ranil ponna wesige puthath hitiyana thawath athal
    කොහොම හරි ඇතුලට වෙලා වරප්‍රසාදවලට මුවා වෙලා කවුරු හරි බොරු කියන පාර්ලිමේන්තුවකට වඩා බොරු නොකියන එකක් හොදයි නේ බන් . ඕකට අකමැති උන් බොරු කියන්න කැමති උන් වෙන්ව .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,195
    113
    එකමත් එක රටක
    Law College Examination 🥱
    අර කවුද සාක්කි කාරයෙක් රටින් ඇවිත් සාක්කි දීල ඕක අයින් කරනවා කිව්වා නේද ?
    කෝ බන් ඌ ??
    ඕක ඔප්පු කරල ගලවල දාන්න කියපන් කෝ .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොහොම හරි ඇතුලට වෙලා වරප්‍රසාදවලට මුවා වෙලා කවුරු හරි බොරු කියන පාර්ලිමේන්තුවකට වඩා බොරු නොකියන එකක් හොදයි නේ බන් . ඕකට අකමැති උන් බොරු කියන්න කැමති උන් වෙන්ව .

    ekane mn kiuwe ranil huththige putha hitiyanam mala keliyak wenne,
    anika issara madamula ballo pacha keliddi athal eke hitiya namal ponnayata dan ridila
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    අර කවුද සාක්කි කාරයෙක් රටින් ඇවිත් සාක්කි දීල ඕක අයින් කරනවා කිව්වා නේද ?
    කෝ බන් ඌ ??
    ඕක ඔප්පු කරල ගලවල දාන්න කියපන් කෝ .
    Why only Namal, right?
    You could totally apply the same logic to Anura's son too!

    It’s all about playing the game, isn’t it? If we’re pointing fingers at one, might as well throw in the whole family tree.
    After all, when it comes to politics, it’s all about who’s got the power and the timing, right?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,195
    113
    එකමත් එක රටක
    Why only Namal, right?
    You could totally apply the same logic to Anura's son too!

    It’s all about playing the game, isn’t it? If we’re pointing fingers at one, might as well throw in the whole family tree.
    After all, when it comes to politics, it’s all about who’s got the power and the timing, right?
    ඉතින් යකෝ ඕක නඩුවක් නෙවෙයි නේ .. නිකන් අදුරන කමට දීපු රස්සාවක් .. ඕක ඔප්පු කරන්න මට ඕන නෑ .
    නාමලගේ එක නඩු කියලා ගලවනවා කිව්වා නේ . කෝ ඒ ගලවනවා කිව්වා එකා ??
    ඌට ඇවිත් සාක්කි දීල මුගේ පට්ටම ගලවන්න කියපන් කෝ . මමත් දන්නා තරමින් මුන්ගේ ප්‍රින්සිපල් තමයි විභාගේ කරල තියෙන්නේ මූ වෙනුවෙන් .
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ඉතින් යකෝ ඕක නඩුවක් නෙවෙයි නේ .. නිකන් අදුරන කමට දීපු රස්සාවක් .. ඕක ඔප්පු කරන්න මට ඕන නෑ .
    නාමලගේ එක නඩු කියලා ගලවනවා කිව්වා නේ . කෝ ඒ ගලවනවා කිව්වා එකා ??
    ඌට ඇවිත් සාක්කි දීල මුගේ පට්ටම ගලවන්න කියපන් කෝ . මමත් දන්නා තරමින් මුන්ගේ ප්‍රින්සිපල් තමයි විභාගේ කරල තියෙන්නේ මූ වෙනුවෙන් .
    නාමලගේ එක නඩු කියලා ගලවනවා කිව්වා නේ ( WHY DON'T YOU DO IT, IF YOU FEEL REALLY ANNOYING ABOUT IT?? ).
    කෝ ඒ ගලවනවා කිව්වා එකා ?? (WHY DON'T YOU BE THE ගලවනවා කිව්වා එකා OF ANURA'S SONS JOB
    YOU ARE JUST A FAGOT 🥱
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,195
    113
    එකමත් එක රටක
    නාමලගේ එක නඩු කියලා ගලවනවා කිව්වා නේ ( WHY DON'T YOU DO IT, IF YOU FEEL REALLY ANNOYING ABOUT IT?? ).
    කෝ ඒ ගලවනවා කිව්වා එකා ?? (WHY DON'T YOU BE THE ගලවනවා කිව්වා එකා OF ANURA'S SONS JOB
    YOU ARE JUST A FAGOT 🥱
    ගලවනවා කිව්වේ වසන්ත !!
    සාක්කි දෙන්න එනවා කියපු එකා තාම ආවේ නෑ . අර youtube එකක් කරගෙන රටට වෙලා ඉන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය නතර කිරීම සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙන එන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.
    පාර්ලිමේන්තුව කියන්නෙ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය 99%ක් තියෙන තැන. ඇත්ත හෝ බොරු හෝ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පාර්ලිමේන්තුව කියන්නෙ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය 99%ක් තියෙන තැන. ඇත්ත හෝ බොරු හෝ

    eka thamai danui namalta ridila thiyenne
     
    • Like
    Reactions: topkollek