නාමල්ගේ අපල දුරුවෙන්න සළු පාලියක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_4629a3889f.jpg

    ( චන්ද්‍රසේන ගමගේ)
    පොදුජන පෙරමුණට සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඇති අපල දුරු වීම සදහා සළුපාලි ශාන්ති කර්මයක් පොදුන පෙරමුණේ බෙලිඅත්ත ආසන බල මණ්ඩල රැස්වීම අවසානයේදී පැවැත්වීය.
    පොදුජන පෙරමුණේ ආසනබල මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්ත පුවක්දන්ඩාවේ දී පැවැත්වණි.
    එම අවස්ථාවට අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි , රාජ්‍ය අමාතයවරුන් වන ඉන්දික අනුරුද්ධ ,ඩී වී චානක ද පා.ම.තේනුක විදානගම තිස්ස කුට්ටිආරච්චි ඩබ්ලිවු .ඩී. වීරසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
    බලමණ්ඩල රැස්වීම අවසානයේදී මෙම සළුපාලි ශාන්ති කර්මය පැවති අතර එහිදී සංවිධායකයින් කියා සිටියේ පොදුජන පෙරමුණේ හා නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයාගේ අපල දුරු කිරීම සදහා මෙම ශාන්ති කර්මය පවත්වන බවයි.
    image_2e4f897dd2.jpg


    @N A K A M U R A @2osama

    @nicjosh83 AKA @John Dutton

    mehw warenna HTTP.
    monawada oi me?? munta oluwe crack da
     
    • Haha
    Reactions: ITGuy25 and Alexb

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපල වලටත් අපල තියෙනවා කියලා දැනගත්තේ දැන්
     
    • Haha
    Reactions: ITGuy25