නාමල්ගේ ත්‍රීසම් එක 00100

ComradeR

Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    නාමල් ගැහැණුන් සියයක් සමග නිදි වැදුනද අපට කම් නැති මුත් ඒවායේ විපාක ගෙවන්නට තිබෙන්නේ ලංකාවේ බදුගෙවන අහිංසකයින්ට ය.

    සිය මාමන්ඩිය තිලක් වීරසිංහ ෂේප් කරගැනීමට සිතූ නාමල් පසුදාම කොළඹ පෝට් සිටියේ විනෝදා ක්‍රීඩා තරඟ පැවැත්වීමේ සම්පූර්ණ අවසරය තිලක් ගේ "ලංකා ස්පොට්ර්රයිසිං" සමාගමට කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව පවරා දුන්නේ ය.
    -e news
     
    • Haha
    Reactions: lilman

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    JVP උන්ට ඵක බඩුවක්වත් දාගන්න බැරි ඵකේ මොන ත්‍රීසම්ද..නේද?..නාකි අැන්ටල තමා ජෙප්පො සෙට් කරගන්නේ..ඒකත් ඉතිං මර බයෙන් කරගන්න ඵපැයි කොයි වෙලේ හරි ඒකිගෙ මිනිහගෙන් මන්න පාරක් කන්න වෙයිද කියල බයෙන් බයෙන්..🤣🤣🤭
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    ඕව වැඩක් නෑ බං අපිට. හැබැයි අපේ සල්ලි වලින් පිස්සු කෙලින්න බෑ. එච්චරයි.
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    (ලංකා ඊ නිව්ස් -2022.පෙබ.19, ප.ව.1.55) ලංකාවේ ක්‍රීඩකයන් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරද්දී ෂැංග්‍රීලා හෝටලයේ රති ක්‍රීඩාවේ යෙදුන ක්‍රීඩා ඇමතිවරයා පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගොස් ඇති බව ලංකා ඊ නිව්ස් අරලියගහ මන්දිර වාර්තාකරු වාර්තා කරයි.

    ක්‍රීඩා ඇමතිවරයාගේ කඩුල්ල දවාගෙන ඇත්තේ ඔහුගේ නිල බිරි‍ඳ ලිමිනි වීරසිංහ වන අතර ලිමිනි ගේ පන්දුවක් වැදීමෙන් ක්‍රීඩා ඇමතිවරයාගේ ඇස පහතින් සුළු කැපුම් තුවාලයක් සිදුව තිබේ.

    කලකට පසුව පරණ තණ තිල්ලේ ක්‍රීඩා කිරීමට සිතු නාමල් රාජපක්ෂ මෙවර තරඟය සඳහා තෝරාගෙන තිබුනේ තමන්ට හොඳට හුරුපුරුදු ෂැංග්‍රීලා හෝටලයේ සුඛෝපභෝගී කාමරයකි. එය වෙන්කර තිබුනේ හෝටලයේම ආරක්ෂක අධ්‍යක්ෂ මෙන්ම ගෝඨාගේ පාර්ලිමේන්තු කටයුතු බාර ලේකම් මාලක චන්ද්‍රසේන විසිනි.

    නාමල් ගේ දිගුකාලීන පැරණි පෙම්වතිය වන අනුකි පෙරේරා [හිටපු අමාත්‍ය නියෝමාල් පෙරේරාගේ දියණිය] සහ නාමල් වෙනුවෙන්ම පැය 24 ම සූදානමින් සිටින සෙනානි සමරනායක යන අය නාමල් ක්‍රීඩා කිරීමට පැමිණි අනෙකුත් සහකාරියන් දෙදෙනා විය.

    සෙනානි යනු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වේතන ලබමින් නාමල් ගේ මනදොල පිරැවූ සුරංගනාවියකි. ඇය කලක් ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ද වූ අතර වර්තමානයේ කොළඹ මහ නගර සභාවේ නාගරික මංත්‍රීවරියකි.

    මේ රති කෙළිය ගැන ආරංචි වූ නාමල්ගේ විවාහක බිරිද ලිමිණි ද හිතවත් කාන්තාවන් දෙදෙනෙක්ද සමග හෝටලය ට පැමිණ ඇත්තේ සිය ස්වාමියාගේ හොර අල්ලාගැනීමේ අරමුණෙනි. හෝටලයේ ආලින්දයේ පැය ගණනක් බලා සිටි ලිමිනි ව මග හැර නාමල් උඩුමහලේ සැඟවී සිටි අතර උපක්‍රමශීලීව දූස්රා පන්දුවක් යැවූ ලිමිනි හෝටල් ආලින්දයේ විදුලි සෝපානයට එක්වරම, පැමිණ පිටත්ව යාමට සැරසෙමින් සිටි නාමල් වෙත සිය අත්බෑගයෙන් පහර දුන්නා ය.

    නාමල් ගේ ඇස ට පහතින් තුවාල වූයේ ඒ අවස්ථාවේදී ය.

    අනතුරව නිවසට ගිය ලිමිනි සිය දරුවාද රැගෙන ගම්පහ නිවසට ගිය අතර පසුදින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති දෙදෙනා තකහනියක්ම ගම්පහ ගොස් ලිමිනිගේ මව වන අරුණි ඉදිරියේ පිංසෙන්ඩු වී ලිමිනි සහ මුණුපුරා යලි කොළඹ නිවසට කැඳවාගෙන ආවෝය.

    නාමල් ගැහැණුන් සියයක් සමග නිදි වැදුනද අපට කම් නැති මුත් ඒවායේ විපාක ගෙවන්නට තිබෙන්නේ ලංකාවේ බදුගෙවන අහිංසකයින්ට ය.

    සිය මාමන්ඩිය තිලක් වීරසිංහ ෂේප් කරගැනීමට සිතූ නාමල් පසුදාම කොළඹ පෝට් සිටියේ විනෝදා ක්‍රීඩා තරඟ පැවැත්වීමේ සම්පූර්ණ අවසරය තිලක් ගේ "ලංකා ස්පොට්ර්රයිසිං" සමාගමට කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව පවරා දුන්නේ ය.

    මේ සිද්ධියට අමතරව අරලියගයහ මන්දිරයේ ප්‍රධාන උත්සවශාලාව පසුපසින් ඇති නාමල් ගේ කාර්යාලයේ පසුගිය දිනයක නාමල් සමග රති ක්‍රීඩාවේ නිරතව සිටි ටෙහානී ඉමාරා ව, මහින්ද ගේ ආරක්ෂක නිලධාරීන් විසින් ශිරන්ති ට අල්ලා දෙන ලදී. ඉන් කුපිත වූ ශිරන්ති ටෙහානි ට බැනවැදී අරලියගහ මන්දිරයට පැමිනීම තහනම් කර ඇත.