නාමල්ගේ නීතී උපාධිය වංචාවක්.. ඇසින් දුටු සාක්‍ෂිකරු මමයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේදී නීති විභාගයට පෙනී සිටියේ වංචා සහගත ලෙස බව තුෂාර ජයරත්න මහතා සඳහන් කරයි.

    විදේශගතව සිටින ඔහු අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අදාළ පැමිණිල්ල සඳහා සාක්ෂිකරුවකු ලෙස කටයුතු කිරීමට තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

    ඇමති වසන්ත සමරසිංහ මහතාට අදාළ තොරතුරු ලබා දුන්නේ තමන් බවත් එම තොරතුරු සියල්ල සත්‍ය බවත් ඔහු කියා සිටී.

    මේ සම්බන්ධයෙන් තමන් පසුගිය ආණ්ඩු වලදී ද පැමිණිලි කර ඇතත් ඒවා සැලකිල්ලට ලක් නොවූ බවද හෙතෙම කියා සිටියේය.

    @netudara hujja kolla
    @2osama
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    https://www.facebook.com/share/p/15r5PHdto1/

    නාමල් රාජපක්ෂගේ නීතිඥකම ගැන ප්‍රශ්නය ආපහු කරළියට ඇවිල්ලා.ඒක ගැන කියන්න දේවල් කිහිපයක්ම තියෙනවා. මොකද අපි එවකට එතන හිටිය අය.

    ඒත් එව්ව කියලා වැඩක් නොවෙන බව තමයි මට නම් හිතෙන්නෙ. ඔය චෝදනාව ඔප්පු කරනවනම් ක්ෂේත්‍රයේ හිටපු දැවැන්ත අය ගණනාවකටම ප්‍රශ්න එනවා. ඒක එහෙම වෙන එකක් නැති බව තමයි මගෙ නම් විශ්වාසය.

    අනික් දේ තමයි , නාමල් ලෝ කොලේජ් එකේ විභාග ලියපු විදීය දෝෂ සහගත බව ඔප්පු කරගන්න වෙන්නෙ නෑ. ඔහු කොම්පියුටර් කාමරයේ හිටියෙ තනියම නෙවෙයි. තවත් සිසුන් හිටියා.

    ඒ ගැන එවකට විදුහල්පතිවරයාගෙන් ඇසූ විට ලැබුණ පිළිතුර වූයේ, ආරක්ෂක පියවරයන් අනෙක් සිසුන්ටත් බාධාවක් වෙන නිසා මෙසේ කරන බවයි. ඒක අහගෙන අපිත් ගිහිල්ල විබාගෙ ලියන එක ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.

    පේපර් එකක් පිට උන බව ඒ විභාගයම ලියපු අපිට නම් දැනගන්නට ලැබුණේ නෑ. ඒකත් ඔප්පු කරන්න වෙන්නෙ නෑ.

    දිවුරුම් දීමේදී නාමල්ට විශේෂ සැලකිළි ලැබුණ බව ඇත්ත. එවකට හිටපූ අගවිනිසුරුවරිය පසුකාලීනව රාජපක්ෂලා විසින්ම පන්නා දැමුවත්, මේ වනවිට ඇය රාජපක්ෂලාගේ හිතවතියක්ව සිටි බව හැමෝම දන්න කරුණක්.

    මේ දිවුරුම්දීම එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවක මණ්ඩලය විසින් හඳුන්වනු ලැබුයේ VIP Oath එකක් ලෙසයි.

    නාමල්ගේ ලෝ කොලේජ් විභාග අක්‍රමිකතා චෝදනා ඔප්පු කරගන්න වෙන්නෙ නෑ. හැබැයි ඔහුව නීති විද්‍යාලයට ඇතුළත් කරගත් පදනම, මූලික නීති උපාධිය කුමක්ද යන්න ගැන හොයන්න පුළුවන්. ඒ අනුව අපිට නම් හිතෙන්නේ මේ ප්‍රශ්නය අදින්නෙ හරි තැනින් නොවන බවයි.

    ඊටත් අමතරව මේ ප්‍රශ්නය එදා ඉඳන්ම අදින පුද්ගලයා ගැන තිබෙන අප්‍රසාදය සහ පිළිකුළ නිසාම මේකෙ ක්‍රෙඩිබිලිටි එක ගැන අවුලක් එනවා. ඔහු මිනිසුන්ට අනන්ත අප්‍රමාණ ව්‍යාජ චෝදනා සහ මඩ වපුරන්නෙක්.

    යමක් සිදුවී ඇති බවට සැකයක් තිබෙන නමුත් එය ඔප්පු කරගන්න නම් ක්ෂේත්‍රයේ සිටි සහ සිටින ලොකු චරිත ගණනාවක් කට ඇරිය යුතු වෙනවා.ඒ වගේම නාමල්ගේ කොම්පියුටර් කාමරේ කතාව නොව ඔහුගේ මූලික උපාධිය ගැන අවධානය යොමු කරන්න වෙනවා.

    ඔප්පු කරන්න බැරිනම් මේ වගේ ආන්දෝලන වලින් වෙන්නේ ඔවුන් තම නම සුද්ද කරගන්න එක විතරයි. ඒ නිසා කරන එක වටේ වනන්නෙ නැතුව හරි තැනින් අල්ලලා කරන්න.
    © Asela S Rupasinghe
     
    ithin aru awilla kiyanna ona nam list eliyata dammahama harine, ita passe a list ewunta wechcha siddiya kiyanna wenawa
     
    • Dislike
    Reactions: netudara

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අනුර කුමාර ජනාධිපති වෙලා මාලිමා ආණ්ඩුවක් එකනක් ඔයගැන හරියට පරික්ෂණයක් කෙරෙන එකක් නැ, කවදා මාලිමා ආණ්ඩුවක් එයිද........
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ithin aru awilla kiyanna ona nam list eliyata dammahama harine, ita passe a list ewunta wechcha siddiya kiyanna wenawa
    එහෙම වෙන්නේ නෑ. ඕකේ මට තේරෙන විධියට අවුල පද්ධතිය ගැන විශ්වාසය පිළිබද අවුලක් හැදෙන්න පුළුවන් කියන එක. එහෙම ෂේක් වෙන දෙයක් වෙන්න නන් රාජ්‍යයම මාරු වෙලා යන්න ඕනි. ආණ්ඩු මාරුවක් විතරක් මදි.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේදී නීති විභාගයට පෙනී සිටියේ වංචා සහගත ලෙස බව තුෂාර ජයරත්න මහතා සඳහන් කරයි.

    විදේශගතව සිටින ඔහු අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අදාළ පැමිණිල්ල සඳහා සාක්ෂිකරුවකු ලෙස කටයුතු කිරීමට තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

    ඇමති වසන්ත සමරසිංහ මහතාට අදාළ තොරතුරු ලබා දුන්නේ තමන් බවත් එම තොරතුරු සියල්ල සත්‍ය බවත් ඔහු කියා සිටී.

    මේ සම්බන්ධයෙන් තමන් පසුගිය ආණ්ඩු වලදී ද පැමිණිලි කර ඇතත් ඒවා සැලකිල්ලට ලක් නොවූ බවද හෙතෙම කියා සිටියේය.

    @netudara hujja kolla
    @2osama
    okunta kiyala wadak naha bun guuu kana ponnayo denek
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,996
    15,457
    113
    Namal exam welawe computer room eke thaniyama nemei hitiye. Thawa exam liyapu aya hitiya gupiyane...
    Wasantha edagena naanna yanne meken.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    එහෙම වෙන්නේ නෑ. ඕකේ මට තේරෙන විධියට අවුල පද්ධතිය ගැන විශ්වාසය පිළිබද අවුලක් හැදෙන්න පුළුවන් කියන එක. එහෙම ෂේක් වෙන දෙයක් වෙන්න නන් රාජ්‍යයම මාරු වෙලා යන්න ඕනි. ආණ්ඩු මාරුවක් විතරක් මදි.

    balamuko wenne monada kiyala,
    anika okata kalin complaint demmata wedak une naththe horayak thiyana nisa neda
     
    • Dislike
    Reactions: netudara

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    @monson @hirashgeff @Mr Bones @Asmodeus මේ තුෂාර ජයරත්නට ස්විස්ටර්ලන්තේ යන්න උදවු කරලා තියෙන්නේ රනිල් කියලා කියන්නේ 😍

    * රට ගියේ ඔය බයටද?

    “මගේ දැඩි ස්ථාවරය වුණේ මොන දේ වුණත් ලංකාවෙන් යන්නෙ නැහැ. ඒත් මට උදවු කළ රාජ්‍ය නොවන සංවිධානවල අයට, හිතවතුන්ට මාව රැකගන්න අමාරු වුණා. ඉන්පස්සේ ඔවුන් මාව ජයලත් ජයවර්ධනට හඳුන්වා දුන්නා. ජයලත් ජයවර්ධන ගාවට ගියේම ආරක්ෂිතව තැනක් හොයාගෙන ඉන්න. එහෙම නැතිව පිටරටකට යන්න එහෙම නෙවෙයි. ඉන්පස්සේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟට ගිහිල්ලා ඉල්ලීමක් කළා. මට ආරක්ෂාව හදලා මේ වැඩේ කරගෙන යන්න උදවු කරන්න කියලා. ඔහු කිව්වා එයාට ඒක කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ සිද්ධිය දැන් ගොඩක්ම ඔඩුදුවලා ඉවරයි. ඔයා රටෙන් යන එක තමයි ඔයාට තියෙන හොඳම විසඳුම කියලා. ස්විට්සර්ලන්තයට යන්න

    හදලා දුන්නා. රනිල් වික්‍රමසිංහ ළඟට ජයලත් ජයවර්ධන මාව එක්කගෙන ගිහිල්ලා මට අවශ්‍ය ආරක්ෂාව සපයලා, ප්ලේන් එකට නඟිනකම්ම ආරක්ෂාව දුන්නා. මට ඒ වෙලාවේ ඇත්තටම රැකවරණයක් වුණේ එතුමයි. සිරිකොතට ගිය වෙලාවක ජයලත් ජයවර්ධන මහත්තයා කිව්වා “ඔයා අපේ ආණ්ඩුවක් ආපු වහාම ආයේමත් එන්න” කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ හිනාවෙලා කිව්වා “අපෝ අපෝ තමුසේ ආයේ මේ පැත්ත පළාතක එන්න එපා. එහෙම ආවොත් මම නෙවෙයි ගහලා එළවන්නෙ මේ අය” කියලා වටේ අයව පෙන්නුවා. රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය සමඟ මම කවදාවත් එකඟ නෑ. නමුත් ඔහු ඒ වෙලාවේ මාව ආරක්ෂා කරන්න කළ හැකි හැමදේම කළා. මම ඒ ප්‍රශ්නයත් එක්ක ගොඩක් ලෙඩ වුණා. දැනටත් මම ප්‍රතිකාර ගන්නවා. මරණ බය ඇති කළා නෙමෙයි, මම මරණයෙන් බේරුණේ පුදුම විදිහට. ඒ කම්පනය ලේසි නෑ.”

    * ලංකාවට එන්න අදහසක් නැද්ද?

    “තමන්ගෙ උපන් රට තරම් වටින දෙයක් නෑ. මම කැමතියි ලංකාවට එන්න. මම ස්විට්සර්ලන්තයට ආවා කියලා ලබපු දෙයක් නෑ. ලංකාවේදී නොලැබුණු මෙහෙදි ලබපු එකම දේ තමයි නිදහසේ හිතන්න ලැබුණු එක. ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද කියන එක මට මෙහේදි තේරුණා. මට තිබුණු භෞතික පහසුකම් ටික ලංකාවේ අපේ ගේ ඇතුළේ මට තිබුණා. තවමත් මම කල්පනා කරනවා මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දෙනව නම් පොලිස් පරීක්ෂණයක් තියන්න ඕන “ටෝච” කිරීම සම්බන්ධයෙන්. පැහැරගෙන යෑම, පහර දීම සම්බන්ධයෙන්. නාමල්ට නීති විද්‍යාලයේදී නීති විරෝධී ලෙස විභාගය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න ඕන. ඒකෙන් මට ලොකු හානියක් වුණා. නාමල්ව ශේ‍ර්ෂ්ඨාධිකරණයට කැඳවලා විනය කමිටුවකට කැඳවලා ඔහු මේ කළ විභාග වංචාව සම්බන්ධයෙන් විභාගයක් කරලා ඔහුගේ නම නීතිඥ ලේඛනයෙන් ඉවත් කරන්න ඕන.

    https://www.gossiplankanews.com/2024/12/namal-law-college.html?m=1
     
    Similar threads