Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
නාමල්ගේ-රේස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනුවර නගරයේ වීථිවල මෝටර් රථ

රේස් පැවැත්වීම අමනෝඥ ක්රියාවක්

- උඩුගම ශ්රී බුද්ධරක්ඛිත මහ නාහිමියෝ පොලිස්පතිට කියති

සිරිල් විමලසුරේන්ද්ර

මහනුවර නගරයේ මාර්ග අවහිර කරමින් මුදල් හම්බ කිරීම සඳහා නගරයේ වීදිවල රාත්රි කාලයේ මෝටර් රථ "රේස්" පැවැත්වීම අමනෝඥ ක්රියාවකැයි අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්ය මහානායක උඩුගම ශ්රී බුද්ධරක්�ත ස්වාමීන්ද්රයාණන් වහන්සේ පැවසූහ.

මහනුවර නගරයේ වීදිවල රාත්රි කාලයේ මෝටර් රථ ධාවන තරගයන් පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ඉතාම නුසුදුසු ක්රියාවකැයි අතිපූජ්ය මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා හමුවූ අවස්ථාවේදීය.

පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා අදහස් දක්වමින් පොලිස් සේවය විධිමත් ලෙස පවත්වාගෙන යැම සඳහා පොලිස් නිලධාරීන්ට පුහුණුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව කීවේය.

අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හා අපරාධ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම සඳහා උපරිම පියවර ගන්නා බවද පොලිස්පතිවරයා පැවසීය.

දැනට පොලිස් සේවයේ නියුක්ත සංඛ්යාව 81,000 ක් පමණ වන බවද හෙතෙම පැවසීය.

මල්වතු පාර්ශ්වයේ අතිපූජ්ය මහානායක තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්රයන් වහන්සේ බැහැදැකීමට ද පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ගියේය.

ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, නියෝජ්ය පොලිස්පති ජී. බී. පෙරමුණේ සහ මහනුවර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි කිත්සිරි ගනේගම යන මහත්වරුද සහභාගි වූහ.

මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේ උභය මහා විහාරයේ දී බැහැදැකීමට පෙර ශ්රී දළදා සමිඳුන් වැඳ පුදා මහා සංඝරත්නය වෙත මහා දානයක් පිරිනැමීමටද පොලිස්පති ඉලංගකෝන් මහතා සහභාගි විය.

http://www.divaina.com/2012/03/17/news26.html

[QUOTE="Srilankan1, post: 12321263, member: 100154"] [SIZE="4"]මහනුවර නගරයේ වීථිවල මෝටර් රථ රේස් පැවැත්වීම අමනෝඥ ක්රියාවක් - උඩුගම ශ්රී බුද්ධරක්ඛිත මහ නාහිමියෝ පොලිස්පතිට කියති සිරිල් විමලසුරේන්ද්ර මහනුවර නගරයේ මාර්ග අවහිර කරමින් මුදල් හම්බ කිරීම සඳහා නගරයේ වීදිවල රාත්රි කාලයේ මෝටර් රථ "රේස්" පැවැත්වීම අමනෝඥ ක්රියාවකැයි අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්ය මහානායක උඩුගම ශ්රී බුද්ධරක්�ත ස්වාමීන්ද්රයාණන් වහන්සේ පැවසූහ. [IMG]http://www.event.lk/images/event/home/main/1331531699Kandy%20Night%20Race%20copy.jpg[/IMG] මහනුවර නගරයේ වීදිවල රාත්රි කාලයේ මෝටර් රථ ධාවන තරගයන් පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ඉතාම නුසුදුසු ක්රියාවකැයි අතිපූජ්ය මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේ පැවසූහ. උන්වහන්සේ එසේ පැවසුවේ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා හමුවූ අවස්ථාවේදීය. පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා අදහස් දක්වමින් පොලිස් සේවය විධිමත් ලෙස පවත්වාගෙන යැම සඳහා පොලිස් නිලධාරීන්ට පුහුණුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව කීවේය. අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හා අපරාධ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම සඳහා උපරිම පියවර ගන්නා බවද පොලිස්පතිවරයා පැවසීය. දැනට පොලිස් සේවයේ නියුක්ත සංඛ්යාව 81,000 ක් පමණ වන බවද හෙතෙම පැවසීය. මල්වතු පාර්ශ්වයේ අතිපූජ්ය මහානායක තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්රයන් වහන්සේ බැහැදැකීමට ද පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා ගියේය. ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, නියෝජ්ය පොලිස්පති ජී. බී. පෙරමුණේ සහ මහනුවර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි කිත්සිරි ගනේගම යන මහත්වරුද සහභාගි වූහ. මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේ උභය මහා විහාරයේ දී බැහැදැකීමට පෙර ශ්රී දළදා සමිඳුන් වැඳ පුදා මහා සංඝරත්නය වෙත මහා දානයක් පිරිනැමීමටද පොලිස්පති ඉලංගකෝන් මහතා සහභාගි විය. [/SIZE] [url]http://www.divaina.com/2012/03/17/news26.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom