නාමල් අමාත්‍ය තනතුරු අත්හරියි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඔහු දැරූ සියළු තනතුරුවලින් ඉවත්ව ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

    ඔහු සිය අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා යොමු කර ඇතැයි ද දැනගන්නට ඇත.

    image_c9517134c2.gif


    Source: https://www.lankadeepa.lk/news/නාමල්-අමාත්‍ය-තනතුරු-අත්හරියි/101-610939
     

    Similar threads