නාමල් ඉන්දීය සංචාරයක.. මහ බලවත් රාම දෙවියන් හමුවෙයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරයකට පිටත්ව යයි.

    ඒ අයෝද්‍යාවේ ඉදිකර ඇති නව රාම් කෝවිල වැඳ පුදා ගැනීමටයි.

    මන්ත්‍රීවරයා ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වේ.

    මන්ත්‍රීවරයා වෙනුවෙන් අද පස්වරුවේ එම කෝවිලේ විශේෂ පූජාවක් ද සංවිධානය කර ඇත.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    425518567_1828464854249258_2848605024277478307_n.jpg

    @netudara @N A K A M U R A 🤭 🤭 🤭
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේ පොඩි මයින ගිහින් තියෙන්නෙ නාකි දඹදිව යනව වගේ පුද්ගලික දඹදිව ටුවර් එකක්.
    ලප කොටා ගිහින් තියෙන්නෙ භාර්ත මාතවගෙ ගුණ වයන්න ඉන්දියන් රජයෙන් ඉන්වයිට් කරපු ඩිප්ලොමැටික් ටුවර් එකක්.

    පොඩි මයිනට සෙකන්ඩ් වෙන්න බෑනෙ ඉතින් මොනා වුනත්, ගිරුවාපත්තුවෙ මැදමුලං හොර මයින පරම්පරාවට වස ලැජ්ජාවක්නෙ සෙකන්ඩ් වුනොත්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරයකට පිටත්ව යයි.

    ඒ අයෝද්‍යාවේ ඉදිකර ඇති නව රාම් කෝවිල වැඳ පුදා ගැනීමටයි.

    මන්ත්‍රීවරයා ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වේ.

    මන්ත්‍රීවරයා වෙනුවෙන් අද පස්වරුවේ එම කෝවිලේ විශේෂ පූජාවක් ද සංවිධානය කර ඇත.
    මේන් බයියන්ගෙ රාවනාගෙ හතුරට ගොට්ට අල්ලන්න ගිහින්.

    වැලලියන් @2osama @N A K A M U R A
     
    • Haha
    Reactions: SLK_sri

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරයකට පිටත්ව යයි.

    ඒ අයෝද්‍යාවේ ඉදිකර ඇති නව රාම් කෝවිල වැඳ පුදා ගැනීමටයි.

    මන්ත්‍රීවරයා ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වේ.

    මන්ත්‍රීවරයා වෙනුවෙන් අද පස්වරුවේ එම කෝවිලේ විශේෂ පූජාවක් ද සංවිධානය කර ඇත.
    බයවෙලා හොදටම😂😂😂 රෑට තාජුඩීන් පේනවා වගේ