නාමල් උඩුගම ඩෙල් ස්ටූඩියෝ සමග

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
නාමල් උඩුගම ඩෙල් ස්ටූඩියෝ සමග

සිනමාවට උරුම තරු කිරුළ
ගායන ලොවට රැගෙන ආ ඔහු
කලෙක තාරුණ්‍යය මුසපත් කළ සිහින කුමරා විය
නාමල් උඩුගම
මෙවර ඩෙල් ස්ටූඩියෝ සමග
මහේෂ් දෙනිපිටියගේ නිර්මාණශීලී සත්සර රටාවෙන්
නොවැම්බර් 27 වන සිකුරාදා රාත්‍රී 10.30 ට ටීවී දෙරණින්.


https://www.facebook.com/tvderanaofficial/videos/10153390726682763/

maxresdefault.jpg

Are U Ready Guys??? :):):)
 
Last edited:

sachitra

Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    :baffled::baffled::baffled::baffled:නාමල් අයිය අවුලක් නැ. පරන වැඩ්ඩා...
    මීලග ඩෙල් සිටූඩියෝ එකේ...... තට්ට අජිත් සහ *කේ සු..... එනකල් ඉවසීමක් නැ....:baffled::baffled::baffled::baffled: