නාමල් ගියා..දහම්ටත් එයි..රස ආහාර කවලා

chootid

Member
Jun 4, 2013
178
84
0
නාමල් ගියා..දහම්ටත් එයි..රස ආහාර කවලා

13620193_846149555490833_8708192010275351534_n.jpg


රජ අාහර කවලා සෙන් තොමස් යවලා
තිස් වසරක් පුරා හදපු බේබි...
හිරේ දායි කියලා හිතුවෙම නෑ ඔහෙලා
නා බබාට මෙහෙම වෙයි කියාලා...

හොරකන් කෙරුවද බේබි කියලා අැහුවම
හැකි නං අල්ලපං කියනවා...
දැන් බේබි ගිහිං රේස් පැදලා එන්නද
මාලිගාව තවම තියෙනවා...

රජු අැති කෙරුවත් රන් රජ සැප දීලා
කාල්ටන් නමින් පිරිවර දීලා...
රජකම් කෙරුවත් කළකම් පල දීලා
දිනයක් එනවලු 'දහම්'ටත් කියාලා...

ලිපේ බත් ඉදෙන්නෙ නෑ
ගෙදර csn නෑ
උඹ නැත්තං මේ දේවල් නෑ...

වෙන බේබිලා හොද නෑ
මේ බේබි එහෙම නෑ
තජුඩීන්ව අැහැට දැකලා නෑ...

රජ අාහර කවලා සෙන් තොමස් යවලා
තිස් වසරක් පුරා හදපු බේබි...
හිරේ දායි කියලා හිතුවෙම නෑ බැසිලා
නා බබාට මෙහෙම වෙයි කියාලා...

බලකාය සමග නිලට බැහැලා යන්න
රෙෆ්රිලාට කනට දෙකක් දෙන්න
ගුවන් සේවිකාවක් හමුවන්න
රජ පුතෙක් වගේ උජාරුවට ඉන්න...

එ් විදිහට ඉන්න අාසදැයි බලන්න
දහම් සිරිසේනට එන්න කියන්න...
රාජිතට කියන්න චතුරටත් කියන්න
වැලිකඩ ලග බව දැනගන්න.
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    2Q==
    මුන් ඔය පලිගන්නේ, ප්‍රබාකරන්ගේ පුකාව මරපු එකට

    PrabhakaranSon.jpg
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,910
    6,791
    113
    39
    Galle
    danne nam na..ekata warthamana rajaye budget eken gahuwa baddak nathi wendama..eth thama innawa

    "එකට වර්තමාන රජයේ බජට් එකෙන් ගැහුවා බඩ්ඩක් ..නැති වෙන්නම"

    මේක කියෙව්වම වල් හැඟීමක් එන්නේ මට විතරද? :dull:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,545
    5,772
    113
    එ් විදිහට ඉන්න අාසදැයි බලන්න
    දහම් සිරිසේනට එන්න කියන්න...
    රාජිතට කියන්න චතුරටත් කියන්න
    වැලිකඩ ලග බව දැනගන්න.

    :yes::yes::yes:
    කලකල දේ පලපල දේ