:lol:
cvally007 Well-known member Sep 29, 2008 1,681 407 83 45 Gampaha District Jul 12, 2016 #23 මොක නමුත් කවිය නම් පට්ට !
D dhanuka1990 Well-known member Feb 4, 2018 2,184 1,200 113 Nov 16, 2019 #24 chootid said: රජ අාහර කවලා සෙන් තොමස් යවලා තිස් වසරක් පුරා හදපු බේබි... හිරේ දායි කියලා හිතුවෙම නෑ ඔහෙලා නා බබාට මෙහෙම වෙයි කියාලා... හොරකන් කෙරුවද බේබි කියලා අැහුවම හැකි නං අල්ලපං කියනවා... දැන් බේබි ගිහිං රේස් පැදලා එන්නද මාලිගාව තවම තියෙනවා... රජු අැති කෙරුවත් රන් රජ සැප දීලා කාල්ටන් නමින් පිරිවර දීලා... රජකම් කෙරුවත් කළකම් පල දීලා දිනයක් එනවලු 'දහම්'ටත් කියාලා... ලිපේ බත් ඉදෙන්නෙ නෑ ගෙදර csn නෑ උඹ නැත්තං මේ දේවල් නෑ... වෙන බේබිලා හොද නෑ මේ බේබි එහෙම නෑ තජුඩීන්ව අැහැට දැකලා නෑ... රජ අාහර කවලා සෙන් තොමස් යවලා තිස් වසරක් පුරා හදපු බේබි... හිරේ දායි කියලා හිතුවෙම නෑ බැසිලා නා බබාට මෙහෙම වෙයි කියාලා... බලකාය සමග නිලට බැහැලා යන්න රෙෆ්රිලාට කනට දෙකක් දෙන්න ගුවන් සේවිකාවක් හමුවන්න රජ පුතෙක් වගේ උජාරුවට ඉන්න... එ් විදිහට ඉන්න අාසදැයි බලන්න දහම් සිරිසේනට එන්න කියන්න... රාජිතට කියන්න චතුරටත් කියන්න වැලිකඩ ලග බව දැනගන්න. Click to expand... Bump
chootid said: රජ අාහර කවලා සෙන් තොමස් යවලා තිස් වසරක් පුරා හදපු බේබි... හිරේ දායි කියලා හිතුවෙම නෑ ඔහෙලා නා බබාට මෙහෙම වෙයි කියාලා... හොරකන් කෙරුවද බේබි කියලා අැහුවම හැකි නං අල්ලපං කියනවා... දැන් බේබි ගිහිං රේස් පැදලා එන්නද මාලිගාව තවම තියෙනවා... රජු අැති කෙරුවත් රන් රජ සැප දීලා කාල්ටන් නමින් පිරිවර දීලා... රජකම් කෙරුවත් කළකම් පල දීලා දිනයක් එනවලු 'දහම්'ටත් කියාලා... ලිපේ බත් ඉදෙන්නෙ නෑ ගෙදර csn නෑ උඹ නැත්තං මේ දේවල් නෑ... වෙන බේබිලා හොද නෑ මේ බේබි එහෙම නෑ තජුඩීන්ව අැහැට දැකලා නෑ... රජ අාහර කවලා සෙන් තොමස් යවලා තිස් වසරක් පුරා හදපු බේබි... හිරේ දායි කියලා හිතුවෙම නෑ බැසිලා නා බබාට මෙහෙම වෙයි කියාලා... බලකාය සමග නිලට බැහැලා යන්න රෙෆ්රිලාට කනට දෙකක් දෙන්න ගුවන් සේවිකාවක් හමුවන්න රජ පුතෙක් වගේ උජාරුවට ඉන්න... එ් විදිහට ඉන්න අාසදැයි බලන්න දහම් සිරිසේනට එන්න කියන්න... රාජිතට කියන්න චතුරටත් කියන්න වැලිකඩ ලග බව දැනගන්න. Click to expand... Bump