නාමල් ගී (Namal gee) CD ගී ඇල්බමය request

chamitha85

Active member
  • Jul 6, 2021
    7
    5
    33
    Hi යාලුවනේ , ඔයාලා කවුරුහරි ගාව නාමල් උඩුගමගේ "නාමල් ගී " CD ඇල්බමය තියෙනවානම් අනේ share කරන්න.
    මම කාලයක් තිස්සේ මේක හොයනවා . කොහෙන්වත් ගන්න නෑ දැන්.
    ලොකු උදව්වක්.

    64Y5mX7.jpg
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    oya cd eka seerila tibba tracks wagayak.

    honda copy ekak enakam inna balamu.
    relaunch කරන්න Upul Jayasinghe ව convince කරමුකො.ඕක විතරක් මදි Best Of Namal 2 ත් ඉල්ලමු.නාමල්ගෙ හොඳම ටික තියෙන්නේ එහෙනෙ.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,919
    54,494
    113
    Colombo
    relaunch කරන්න Upul Jayasinghe ව convince කරමුකො.ඕක විතරක් මදි Best Of Namal 2 ත් ඉල්ලමු.නාමල්ගෙ හොඳම ටික තියෙන්නේ එහෙනෙ.
    කරන්න පුලුවන්නම් හොඳ වැඩක්
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    relaunch කරන්න Upul Jayasinghe ව convince කරමුකො.ඕක විතරක් මදි Best Of Namal 2 ත් ඉල්ලමු.නාමල්ගෙ හොඳම ටික තියෙන්නේ එහෙනෙ.

    එයා ගාව ඕවගෙ මාස්ටර්ස් නෑ බං. කලින් අපේ ෆේස්බුක් ගෲප් එකේ හිටියා
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    එයා ගාව ඕවගෙ මාස්ටර්ස් නෑ බං. කලින් අපේ ෆේස්බුක් ගෲප් එකේ හිටියා
    එතකොට කාගාවද masters ඇත්තේ?