නාමල් තණකොළ කෙස් ඒකක පැටලිලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    විපක්‍ෂයෙ ඉද්දි මං ගොයම් කෑ බව ඔප්පු කලොත් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා..- නාමල්

    90

    තමා විපක්ෂයේ සිටියදී මඩ හෝ ගොයම් කෑ බවට වන චෝදනා ඔප්පු කළහොත් තම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

    ඇතැම් පුද්ගලයන් මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් තමා විපක්ෂයේ සිටියදී මඩ සහ ගොයම් කෑ බව පවසන නමුත්, එම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු අවධාරණය කළේය.

    ඔහු පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු වී කිලෝවක නිෂ්පාදන වියදම විශාල ලෙස පහත වැටී ඇති බවයි.

    වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට රුපියල් 99ක්ව පැවති වී කිලෝවක නිෂ්පාදන වියදම මේ වන විට රුපියල් 78 දක්වා පහත බැස ඇති බවත් මේ හේතුවෙන්, වී කිලෝවක් සඳහා වන අවම සහතික මිල යටතේ ගොවීන්ට ඉහළ වටිනාකමක් හිමිවන බවද ඔහු සඳහන් කළේය.

    මෙම අදහස් ඔහු ප්‍රකාශ කර සිටියේ උත්සව සභාවක් අමතමිනි.
     
    • Haha
    Reactions: Asmodeus

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo