නාමල් පිබිදෙනවා.. පද්මය පූදිනවා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,994
    1
    61,089
    113
    Mother Earth
    කෙහෙල් බද්දර පද්මේ තමයි කෙහෙල් ඇවරි දෙන්නේ JVP එකට. official Banana Provider. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    නාමල් එනවා කැපුවත් කොල කැපුවත් නිල් දෙශපලනෙ නිසා, NPP ක 100% නිවරැදි නොවුනත් හොරා කෑම අඩුයි, මැර බලය පාවිච්චිය අඩුයි, පාතාල එවුන්ව ගිහිල අල්ලන් ආවා, ෆින්ගප්‍රින්ට් ස්කෑනර ගෙනවා (එකත් හොරට කරනවා හෙළයො, දැක්කෙ නැද්ද, ෆින්ගර් ප්‍රින්ට් ස්කැන් කරලා ගෙදර යනවා, පොත තිබ්බා නම් ලෙසි ඇතී, ඩොස්තරලා එක්ක ගේම, පාර්ලිමෙන්තුවෙ අබුරුදු 5ක් හිටියාම එන පෙන්ශන් එක නැති කරා ). අනුරගෙ යට එවුන් නා ගන්නවා, හැබැයි කලින් ආන්ඩුවලට වඩා හොඳයි. අනුරට ලොකු විදෙශ පොලිටික්ස් ගැන ලොකු දැනුමක් නැ, IMF එක්ක ඇදන් යනවා ශෙප් ,තාම නා ගත්තෙ නැ ඉන්ගිරිසි සීන් ඇරෙන්න, එකට සමාව දෙන්න පුලුවන්. අනුරට හැබයි දුශනෙ නාස්තිය වගෙ එවා නැති කරන්න උවමනාව තියෙනවා. shisha බල මන්ඩ්ල කචල් නැ,
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,001
    15,486
    113
    New Zealand
    අනුර ජනපති වෙයි කියලා 2019-2020 කාලෙදි උබලා හීනෙන්වත් හිතුවද . ඒත් එහෙම දෙයක් වුනානේ. ඒවගේම සජියා, නාමල් ජනාධිපති වෙන්න පුලුවන්. සිරිසේනත් ජනාධිපති වුනා නම් මුන් දෙන්නට බැරි වෙන්නෙ නෑ.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඕක තනිකරම ඩ්‍රාම එකක් ,
    රජ පකල උස්සල දෙන්න අන්දුවෙන්ම ගහන ගේමක්

    මට හිතෙන්නේ , මේ අපි දකින්නේ කුබියෝ ඇත්ත එකද මන්ද ,


    ආණ්ඩුව නලා නල JVP එක නැතිකරලම දෙම්මම නාමල්ට ගේමක් ඇත්තෙම නේ
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    මචංලා..
    කෙහෙල්බද්දර පද්මෙට නාමල් සර් එක්ක මොන වගේ සම්බන්ධයක් තියෙන්න ඇතිද ? 🤭
    ඌ නම් අර ලෝයර් ගැනිට හිතේ හැටියට අරින්නැති
     
    • Haha
    Reactions: Cypress