නාමල් බේබිගේ දෑත් ශක්තිමත් කෙරේ. More Powers...

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව

    COLOMBO (News 1st): නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ ඇති ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ඇති ආයතන පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ් අනුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 6 ක් එම රාජ්‍ය අමාත්‍යංශය යටතට පවරා තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ එම අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව කාර්මික තාක්ෂණ ආයතනය , ජාතික විද්‍යා තාක්ෂණ කොමිෂන් සභාව සහ සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන ද එම රාජ්‍ය අමාත්‍යංශය යටතට අයත් වේ.

    ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ද නාමල් රාජපක්ෂ මහතාගේ නව රාජ්‍ය අමාත්‍යංශය යටතට පවරා තිබේ.

    මේ අතර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අනුබද්ධ ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම හා පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තවදුරටත් තාක්ෂණ විෂය පථයට ඇතුලත් වනු ඇති.

    මූ මොකාටද මේ එන්ට තනන්නේ????? හැම උට්ටෙම මූ ලැගගෙන...
     
    • Like
    Reactions: lasankandy

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Namal baby Internet speed regulate karala crypto and paypal legit widiyata lankawe legitimise karoth hari.
    174.jpg
     
    • Sad
    Reactions: planner123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    කොල්ලෙක් හින්දවත් අනේ දෙයියනේ රටේ internet, technology, online payment පැත්තෙ තියෙන ප්‍රශ්න පෙනියන් හරියට ඇස් දෙකට.....:dull:🙏
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Succession planning. Maha un denna danne na unta chande hambenne yudde iwara kala nisa witharai kiyala. Un denn amaruna gaman baby ta apath na :rofl:
    Hora kapu salli tikak ekatu kara gattoth thamayi muta amathi kamen udata enna baha. Mahinda marenna kalin president unoth hara. Eth eha patten sajith wage ekekuth inna one. Fonseka wage awoth mahinda thiya kawuru hitiyath mu lost
    ඒක ඇත්ත.. මහින්දයා මලොත් පොහොට්ටුව සී සී කඩ....
    Ow hitan balan inne .watena set eka ekathu kara ganna. Godak unge maha gedra ayeth slfp
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    COLOMBO (News 1st): නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ ඇති ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ඇති ආයතන පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ් අනුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 6 ක් එම රාජ්‍ය අමාත්‍යංශය යටතට පවරා තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ එම අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව කාර්මික තාක්ෂණ ආයතනය , ජාතික විද්‍යා තාක්ෂණ කොමිෂන් සභාව සහ සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන ද එම රාජ්‍ය අමාත්‍යංශය යටතට අයත් වේ.

    ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ද නාමල් රාජපක්ෂ මහතාගේ නව රාජ්‍ය අමාත්‍යංශය යටතට පවරා තිබේ.

    මේ අතර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අනුබද්ධ ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම හා පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තවදුරටත් තාක්ෂණ විෂය පථයට ඇතුලත් වනු ඇති.

    මූ මොකාටද මේ එන්ට තනන්නේ????? හැම උට්ටෙම මූ ලැගගෙන...
    අපේ ඊලග අගමැති බලාපොරොත්තුව
    දැයක් සනසන්න දැයට පිපෙන්නට
    නාමල් 🍒🍆💦