නාමල් බේබි ටත් වශ්‍රි යන්ත්‍ර රාඡයෙක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නාමල් බේබි ටත් වශ්‍රි යන්ත්‍ර රාඡයෙක්

    Capture199.jpg

    :shocked::shocked:දැන් ඉතින් මොනව කලත් වැඩක් නෑ උබල වශ්‍රි වෙලා ඉවරයි .තව ශතවර්ශ ගානක් මේ රටේ පාලනය මේ රඡ පවුලෙන්ම තමයි.මිහිදු හාමුදුරැවෝ ලංකා‍ව මිස දුටු බවින් මුදාගත්තට වැඩක් වෙලා නෑ තාම රට පාලනය කරන්නේ මිසදුටු පාලයින්ම තමයි තමයි ඔන්න බෞද්ධ රටට ගිය කලදසාව :(
     
    • Like
    Reactions: stv

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,435
    113
    මොන වශියක්ද බන්..ලංකාවේ ඉන්න මෝඩ හරක් නිසයි උන් ඔහොම දිනන්නේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    මොන වශියක්ද බන්..ලංකාවේ ඉන්න මෝඩ හරක් නිසයි උන් ඔහොම දිනන්නේ.

    අනිවා මචන්. මී හරක් නැත්නම් උපෙක්ශා (පබා), අනර්කලී මේ වගේ ගොන්නුන්ට චන්දෙ දෙයිද? හෙට අනිද්දා තියෙන චන්දෙන් අනික් අයගේ වැඩත් බලා ගන්න පුලුවන්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ubala okkomalama ekathuwela ehenam Ranil ponnayata chande deepan...

    dan kauda kiwwe ranila chande denna kiyala ubata mol da :lol:

    අනිවා මචන්. මී හරක් නැත්නම් උපෙක්ශා (පබා), අනර්කලී මේ වගේ ගොන්නුන්ට චන්දෙ දෙයිද? හෙට අනිද්දා තියෙන චන්දෙන් අනික් අයගේ වැඩත් බලා ගන්න පුලුවන්.

    :yes:
     
    අනිවා මචන්. මී හරක් නැත්නම් උපෙක්ශා (පබා), අනර්කලී මේ වගේ ගොන්නුන්ට චන්දෙ දෙයිද? හෙට අනිද්දා තියෙන චන්දෙන් අනික් අයගේ වැඩත් බලා ගන්න පුලුවන්.

    :yes:
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ලංකාවේ මිනිස්සුන්ගේ මෝඩ මොල ගැන කියන්නනම් උදාහරණ ඕන තරම් තියනවා කියන්න ගියොත් ඉවරයක් වෙනනේ නෑ

    බාලවයස්කාර දැරියෝ දූෂණය කරපු දූෂකයො නිදහස් කරන්න කියලා කාන්තාවෝ සහ දුවල ඉන්න තාත්තලා පෙලපාලි යන රටක් මේක
     
    • Like
    Reactions: DJLEOx78

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ubala okkomalama ekathuwela ehenam Ranil ponnayata chande deepan...

    Hikz ubala wage harak . Ranil enne na palath sabawata.horakamata ida dena ubala wage nugath ewun hinda tama ratata mehema wela tiyenne.dan samaharu hinen bath pigan kalekuth awith:lol:
     
    • Like
    Reactions: PMUB

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,568
    1,033
    113
    Negombo paththe thama
    yako oya washeee labba wada karana ekak newei mahinda maamai , loku baby dennama cheap and fake chinese washee labbak aran thiyenne oka kadila , wadanam api maamage aanduwata akamathi wenna bahane :D