නාමල් බේබි දවසක රටේ ජනාධිපති වන හැටි.😎

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    1)විපක්ෂ නායක කම ගැනීම..
    2)සංස්කෘතිය සහ ජාතිවාදය අවුස්සා අගමැතිකම ගැනීම..
    3) සංස්කෘතිය සහ ජාතිවාදය අවුස්සා ඉන්පසු ජනපති වීම..

    👉තොපිලා රනිල් හාමුට රැවටුනොත් තොපිලාට අත්වෙන ඉරණම තමයි මේක..

    👉මේ මුළු ක්‍රියාවලියට අවුරුදු 6ක් පමණ ගතවනු ඇත..
    👉බොරුනම් දිනපොතක ලියලා තියාගනිල්ලා..:cool::cool::cool:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Clayton Keller Hockey GIF by NHL on NBC Sports
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    But you know it's your party that lets and assists MARA to win the election. which lets those illiterate thugs wield massive power and bankrupt this country. and you guys planning to do the same again.
     
    • Like
    Reactions: Hapuwa

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    නාමල් ජනාධිපති වෙනවා ඒක නවත්තන්න බෑ එක පැත්තකින් ක්‍රිස්තියානි චන්ද ටික වැටෙනවා. අම්මා ක්‍රිස්තියානි නිසා බෞද්ද චන්ද ටික අනිත් පැත්තෙන් වැටෙනවා. ලොකු සම්භාවිතාවයක් තියෙනවා නාමල් ඊලග පාර ජනාධිපතිවරණයකට ඉල්ලන්න. පලාත් පාලන සෙට් එක‍ෙන් ලොකු පෙශර් එකක් දෙනවා නාමල්ට. ලංකාවේ චන්ද හැසිරීම ගැන අවබෝධයක් තියෙන උන්ට බලය ගන්න ලේසියි. බැසිල්ට ඔය ටික තේරෙනවා. නමුත් බලය පවත්වාගෙන යන්න තරම් මධ්‍යම පාන්තික මනසක් ඔය එකෙක්ටවත් නෑ.
     
    • Like
    Reactions: chanakamanjula

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    1)විපක්ෂ නායක කම ගැනීම..
    2)සංස්කෘතිය සහ ජාතිවාදය අවුස්සා අගමැතිකම ගැනීම..
    3) සංස්කෘතිය සහ ජාතිවාදය අවුස්සා ඉන්පසු ජනපති වීම..

    👉තොපිලා රනිල් හාමුට රැවටුනොත් තොපිලාට අත්වෙන ඉරණම තමයි මේක..
    👉මේ මුළු ක්‍රියාවලියට අවුරුදු 6ක් පමණ ගතවනු ඇත..
    👉බොරුනම් දිනපොතක ලියලා තියාගනිල්ලා..:cool::cool::cool:
    :yes: :yes: :yes:

    සහගහන ඇත්ත
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    අනිවාර්යයෙන් මේ රටේ ඉන්නේ කෙලෙහිගුණ දන්න ජාතියක් . නාමල් රජ කරන්න කාලේ එනකොට මහින්ද මාතියා ජිවිතෙන් සමුදීලා අනුකම්පා ජන්ද වරුසාවකින් නාමල් බේබිව අභීශේක කරනවා . කැට තියලා කියන්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    1)විපක්ෂ නායක කම ගැනීම..
    2)සංස්කෘතිය සහ ජාතිවාදය අවුස්සා අගමැතිකම ගැනීම..
    3) සංස්කෘතිය සහ ජාතිවාදය අවුස්සා ඉන්පසු ජනපති වීම..

    👉තොපිලා රනිල් හාමුට රැවටුනොත් තොපිලාට අත්වෙන ඉරණම තමයි මේක..
    👉මේ මුළු ක්‍රියාවලියට අවුරුදු 6ක් පමණ ගතවනු ඇත..
    👉බොරුනම් දිනපොතක ලියලා තියාගනිල්ලා..:cool::cool::cool:
    බෝම්බ ගහන කෑල්ල නෑනෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    අඩුකුලේ හිඟන නූගත් බයි පුන්නක්කුවන්ට වැලි ගඩොල් වීදුරු කටු දාලා ඇරවන්න නාමල් බේබි මාතියාව ජනපති කරන්නම ඕන
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එක පැත්තකින් ක්‍රිස්තියානි චන්ද ටික වැටෙනවා. අම්මා ක්‍රිස්තියානි නිසා බෞද්ද චන්ද ටික අනිත් පැත්තෙන් වැටෙනවා
    දෙනවා කටට :lol:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    But you know it's your party that lets and assists MARA to win the election. which lets those illiterate thugs wield massive power and bankrupt this country. and you guys planning to do the same again.
    If jeppo didn't get Maina in.. we would now be asking for an international loan from Praba. Yes. North & East would now be a separate country
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    If jeppo didn't get Maina in.. we would now be asking for an international loan from Praba. Yes. North & East would now be a separate country
    It's better not to talk about what would be plausible based on past events but to talk about historical mistakes that led to suffering, and you guys still didn't learn anything and repeated that mistake again. You guys are always infuriated by that UNP president but think about the fact that you have always supported the CBK regime, the Maras regime, and the Siras regime, which all fell apart, and still want another alliance to avoid UNP victory. How pathetic is that?
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Not possible.

    Election ekakin nam ba mokak hari magadiyak karala unoth thamaye.
    ------ Post added on Aug 27, 2023 at 1:17 PM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    It's better not to talk about what would be plausible based on past events but to talk about historical mistakes that led to suffering, and you guys still didn't learn anything and repeated that mistake again. You guys are always infuriated by that UNP president but think about the fact that you have always supported the CBK regime, the Maras regime, and the Siras regime, which all fell apart, and still want another alliance to avoid UNP victory. How pathetic is that?
    It has always been what solution was better than the existing shit pile.. there was no "what if" when it came to Ranil on the verge of granting the ltte governing power for north & east. The fucker had to be defeated.

    When Chandrika tried to do the same thing with Tsunami Sahana thing, jeppo had to go to courts & stop it. They did & walked out

    When they supported hitan against mayina, the Rajapaksas had to go. Even you agree that they had to go

    The problem jeppo had to face was they had to work with what they had. It was always against UNP or SLFP or Phottuwa.. it was against the same robbers just operating in different parties.

    They never were on the race to gain power in the past instances. So they took what they thought was the least shitty solution out of a shit fest the country was facing each time

    But now for the first time they can be considered as a major runner for power.. so they are supporting themselves for once
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    අනිවාර්යයෙන් මේ රටේ ඉන්නේ කෙලෙහිගුණ දන්න ජාතියක් . නාමල් රජ කරන්න කාලේ එනකොට මහින්ද මාතියා ජිවිතෙන් සමුදීලා අනුකම්පා ජන්ද වරුසාවකින් නාමල් බේබිව අභීශේක කරනවා . කැට තියලා කියන්නේ
    මයිනා මරලා උනත් එක කරන්න බැරි නෑ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔය අතරේ පොඩි පොඩි බෝම්බ කැලි දෙක තුනකුත් පත්තු වෙයි එහෙන් මෙහෙන්

    1)විපක්ෂ නායක කම ගැනීම..
    2)සංස්කෘතිය සහ ජාතිවාදය අවුස්සා අගමැතිකම ගැනීම..
    3) සංස්කෘතිය සහ ජාතිවාදය අවුස්සා ඉන්පසු ජනපති වීම..

    👉තොපිලා රනිල් හාමුට රැවටුනොත් තොපිලාට අත්වෙන ඉරණම තමයි මේක..
    👉මේ මුළු ක්‍රියාවලියට අවුරුදු 6ක් පමණ ගතවනු ඇත..
    👉බොරුනම් දිනපොතක ලියලා තියාගනිල්ලා..:cool::cool::cool:
    ------ Post added on Aug 27, 2023 at 4:15 PM

    ඔය ගස්ගෝත බුරුවව මුන් කවදාහරි ජනාදිපති කරනවා අනිවාර්යයෙන්ම

    මේකේ සමහර බයි comment දැක්කම හිතෙනවා චන්දෙ අල්ලලා ලංකාවට ගිහින් නාමල්ට චන්දෙ දීලා එන්න ඕන කියලා හිකවිලාම යන්න කියලා.
    ------ Post added on Aug 27, 2023 at 4:17 PM