නාමල් මහත්තයා වෙනුවෙන් ඊයෙ බිම බුදිය ගත්තෙ රෙදි කෑල්ලක් දාල, රෑට කෑවේ නැහැ. 9ට ලයිට් ඕෆ් කරා. උදේ පාන් කාලක් කෑවා පොල් සම්බලයක් එක්ක. 18 වෙනකං මෙහෙම තමා. තඹුත්තේගම Botox කාල ගෝලයට හෙන ගහනවා මෙහෙම දේශපාලන පලිගැනීම් කරනවට.