නාමල් රාජපක්ෂට අැමතිකමක්...

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දුන්නේ නැත්තෙ මොකෝ..නාමල් ක්‍රීඩා අැමති විදිහට පට්ටම වැඩ කොටසක් කරා ඒ දවස්වල.හරින්,මනූෂ වගේ සිප්පි කෑලි වලටත් අැමතිකම් දුන්න නාමල්ට නෑ..රනිල පිනට ජනාධිපති වුනාට මේක ඵයාගේ අාණ්ඩුව නෙමෙයිනේ ඵයාට ඕන අය විතරක් ගන්න.🤔🤔..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    sakkili rajapakshala mokatada Ranilwa pinata janapathi kare, aparade namal ponnayawa janapathi karanna thibuna
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    1658540035492.png
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,200
    20,815
    113
    හස්තිශෛලපුර
    දුන්නේ නැත්තෙ මොකෝ..නාමල් ක්‍රීඩා අැමති විදිහට පට්ටම වැඩ කොටසක් කරා ඒ දවස්වල.හරින්,මනූෂ වගේ සිප්පි කෑලි වලටත් අැමතිකම් දුන්න නාමල්ට නෑ..රනිල පිනට ජනාධිපති වුනාට මේක ඵයාගේ අාණ්ඩුව නෙමෙයිනේ ඵයාට ඕන අය විතරක් ගන්න.🤔🤔..
    නාමල් ක්‍රීඩා අැමති විදිහට පට්ටම වැඩ කොටසක් කරා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    lol.. joke of the day!
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඵක පාරම ජනාධිපති වෙන ඵක ලේසියි පහසුයි..දැන් බලපං උඹලගෙ විරු ගෝටා..මොකද අැමති පට්ටමක් තියා ග්‍රාමසේවක පට්ටමක් වත් කරල තිබ්බද..:lol:
     
    • Haha
    Reactions: imhotep

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,277
    113
    හොඳ අදහසක් නකා...
    මේ වෙලාවේ චීනේ ආයේ යාළු කර ගන්නත් කවුරු හරි ඉන්න ඕනි..ඒකට හරි යන්නෙත් නාමල් තමයි....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,839
    113
    2025 දි නාමලයට 39යි. එතකොට උගේ කොලු කම ගිහින් පරිණත ලුක් එකක් ඇවිදින්. ඒ වෙන කොට අයෙත් රාජපක්ෂලා විසින්ම බොරුවට රනිලට විරුද්ධව ඌ රට ජාතිය අනතුරේ හෙලන බව කියලා කැම්පේන් එකක් පටන් ගනී. නාමලයව අප් කරන්න. එතකෝට අපේ ගොං වාහෙලටත් අමතකයි පෝලිම් වල සිටි යුගය. ඉතිං නාමල් පොන්ස්ට ජනපති වීමේ හැකියාව වැඩියි. 2000න් පස්සේ උපන් සෑහෙන අලුත් මෝඩ චන්ද සෙට් එකකුත් ඒ වෙද්දි තියෙයි.
     
    • Love
    Reactions: shenat

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    2025 දි නාමලයට 39යි. එතකොට උගේ කොලු කම ගිහින් පරිණත ලුක් එකක් ඇවිදින්. ඒ වෙන කොට අයෙත් රාජපක්ෂලා විසින්ම බොරුවට රනිලට විරුද්ධව ඌ රට ජාතිය අනතුරේ හෙලන බව කියලා කැම්පේන් එකක් පටන් ගනී. නාමලයව අප් කරන්න. එතකෝට අපේ ගොං වාහෙලටත් අමතකයි පෝලිම් වල සිටි යුගය. ඉතිං නාමල් පොන්ස්ට ජනපති වීමේ හැකියාව වැඩියි. 2000න් පස්සේ උපන් සෑහෙන අලුත් මෝඩ චන්ද සෙට් එකකුත් ඒ වෙද්දි තියෙයි.
    2025 වෙද්දී පෝළිම් නැති වෙන්නෙ ඇයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,056
    113
    ආශ්චර්යමත් රටක
    2025 දි නාමලයට 39යි. එතකොට උගේ කොලු කම ගිහින් පරිණත ලුක් එකක් ඇවිදින්. ඒ වෙන කොට අයෙත් රාජපක්ෂලා විසින්ම බොරුවට රනිලට විරුද්ධව ඌ රට ජාතිය අනතුරේ හෙලන බව කියලා කැම්පේන් එකක් පටන් ගනී. නාමලයව අප් කරන්න. එතකෝට අපේ ගොං වාහෙලටත් අමතකයි පෝලිම් වල සිටි යුගය. ඉතිං නාමල් පොන්ස්ට ජනපති වීමේ හැකියාව වැඩියි. 2000න් පස්සේ උපන් සෑහෙන අලුත් මෝඩ චන්ද සෙට් එකකුත් ඒ වෙද්දි තියෙයි.

    ඒක තමයි ප්ලෑන් එක. ඩීල් එකේ පොනිලගෙ පාට් එක ඒකට පරිසරය හදල දෙන එක. මයිනලාගෙ පාට් එක පොනිල්ට ජනාධිපති කම අරන් දෙන එක.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    දුන්නේ නැත්තෙ මොකෝ..නාමල් ක්‍රීඩා අැමති විදිහට පට්ටම වැඩ කොටසක් කරා ඒ දවස්වල.හරින්,මනූෂ වගේ සිප්පි කෑලි වලටත් අැමතිකම් දුන්න නාමල්ට නෑ..රනිල පිනට ජනාධිපති වුනාට මේක ඵයාගේ අාණ්ඩුව නෙමෙයිනේ ඵයාට ඕන අය විතරක් ගන්න.🤔🤔..
    පොහොට්ටු චන්ද වලින් ජනාධිපති උනානම් පොහොට්ටුව කියනවිදියන වැඩ වෙන්නත් ඕන නැද්ද බන්