නාමල් වෙනුවෙන් මහින්ද තිස්සමහාරාමයට ඇවිත්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    Comments tiaka witharai, @netudara @2osama



    සැරයක් මිනිස්සු පන්නලා දැම්මා මතක නැතැයි..ආයේ කොරන්නේ අහවල් කෙන්ගෙඩියක්ද..පුලුවන් නං1% ගනිං



    මුට අඩුම නිවන් සුව පැතුව සෙට් එක වත් දැං නෑ ඒතරං බංකොලොත්

    Gayan· 1 hour ago
    මොනවා වුණත් තාත්තා කෙනෙක් හැටියට තමන්ගේ දරුවන් ට ගෙදර ඉඳන් කාල බීල ඉන්න හදලා දීලා , කොහොම හරි රටේ පාලන බලය th ලබල දීලා අවසන් ගමන් යන්න ඉන්න කෙනෙක්

    Abaran· 34 minutes ago
    නාමල්ට තනිය තවම දේශපාන රැස්වීමක් වත් තියා ගන්න බෑ .. තාත්තත් එන්න ඕන එකට .. තාත්තා පොඩි ළමයි එක්ක ඉස්කෝලේ රැස්වීමකට යනවා වගේ .. එහෙව් එකේ රටක් පාලනය කරන්න පුලුවන්ද ?

    GONA· 28 minutes ago

    මහින්ද දැන් කෞතුක භාණ්‌ඩයක් වෙලා. ඊළඟ පාර කරඬුවක දාගෙන ඇවිත් පෙන්නන්න වෙයි.

    namal-mahinda
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ෆොන්සේක බෝම්බෙට අහුවුන කාර් එක අරන් යනව වගේ මේකත්
    චන්ද ප්රතිඵල ආවම තමයි නාකියට හූල්ලල පන යන්නෙ