ප්‍රකාශයක් ලබාදීමට පැමිණි නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා මුල්‍ය අපරාද විමර්ශන කොට්ඨාශය මගින් මීට සුළු මොහොතකට පෙර අත් අඩංගුවට ගෙන ඇත. කෝටි12.5ක මුල්‍ය වංචාවක් සම්බන්දයෙන් අත් අඩංගුවට ගෙන ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
update
ප්‍රකාශයක් ලබාදීමට පැමිණි නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා මුල්‍ය අපරාද විමර්ශන කොට්ඨාශය මගින් මීට සුළු මොහොතකට පෙර අත් අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප මත නිදහස් කර ඇත.