නාමල් ෆේල්

Batfleck

Well-known member
  • May 20, 2020
    3,023
    4,679
    113
    Sri Lanka
    මචන් නාමල් ක්‍රීඩා ඇමති,ක්‍රිකට් ඇමැති නෙමේ
    ලංකාවේ අපි හැමදාම හිතුවේ ක්‍රීඩා ඇමති බලන්න ඕන ක්‍රිකට් කියලා
    එකෙන් උනේ අනිත් ක්‍රීඩා ටික නැත්තටම නැති වෙලා ගියපු එක
    ක්‍රිකට් බෝඩ් එකට සල්ලි දෙන්නේ ICC එක මිසක් ආන්ඩුවෙන් නෙමේ
    ඒකයි උන් කෝප් එකවත් ගනන් ගන්නේ නැත්තේ
    ICC එකෙන් එන සල්ලියි,රයිට්ස් ස්පොන්සර් වලින් එන සල්ලි ටික
    බෝඩ් එකයි, ක්‍රීඩකයොයි,ක්ලබ් ටිකයි බෙදාගෙන උන් ටික ආතල් එකේ ඉන්නවා
    ක්‍රීඩා ඇමති වශයෙන් ඡන්ද බලය තියෙන ක්ලබ් ගාන අඩු කරගන්න පුලුවන්නම්
    හොඳ බෝඩ් එකක් පත් කර ගන්න පුලුවන් වේවි
    ඒත් කරන්න පුලුවන් වේවිද කියලනම් ශුවර් නැහැ
    සංගලා මහේලට අයිති කම්පැනි එකකින් තමා වැඩිම ක්‍රිඩකයන් ගානක්
    මැනේජ් කරන්නේ,ඒක හින්දා අපිට පේන ඒවා නෙමේ තිරය පිටිපස්සෙ තියෙන්නේ

    Clubs gaana adu karanna ba neda machan government ekata? Mata mathaka widihata ICC eken ban karanawa government involve unoth.

    "ICC announced a ban on countries making political appointments to national boards, vowing to free the sport from undue government influence."

    Cricket board ekata puluwan. Un eeka karanne na votes adu wena nisa.
    Cricket wala quality adu wenna meika loku reason ekak. Lankawe domestic wala opening bowlers la spinners la. Ithin koheda ban api England ghn gahanne pace wickets wala :D :D :D
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081

    ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්.කාලෙක ඉඳන් වෙනස් කරන්න හැදුවත් වෙනස් කරන්න දෙන්නේ නැහැ